Questions කැපී පෙනෙන්න හෙන කමෙන්ට් දෙන

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Eg. FB accident Prevention වගේ පබ්ලික් Page වල කැපී පෙනෙන්න හෙන කමෙන්ට් දෙන එවුන් ඉන්නවා නේද බන් පබ්ලික් ප්‍රොෆයිල් එහෙම තියෙන
    මොකද උන් ගැන හිතන්නේ
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,337
    2,988
    113
    පසුරක් පාඨ කොටුව තුළ ඇලවීමට එයට තට්ටු කරන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අඩෝ අඩෝ එහෙම කියන්න එපා. ඇක්සිඩන්ට් ගෘප් වල නැති උනාට අනිත ඒවගේ නන් ටිගර් වෙන කමෙන්ට් දාලා එනවා,උන් ඒවගේ මරාගන්නකොට ආතල්😅 මාසෙකට විතර කලින් දාපුවට තවම එනවා නොටිෆිකේශන්. බලු ගෘප්වල ඇන්ටිලා නන් ටිපර් වෙනවා බල්ලා කිව්ව ගමන්.
     
    • Haha
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    අඩෝ අඩෝ එහෙම කියන්න එපා. ඇක්සිඩන්ට් ගෘප් වල නැති උනාට අනිත ඒවගේ නන් ටිගර් වෙන කමෙන්ට් දාලා එනවා,උන් ඒවගේ මරාගන්නකොට ආතල්😅 මාසෙකට විතර කලින් දාපුවට තවම එනවා නොටිෆිකේශන්. බලු ගෘප්වල ඇන්ටිලා නන් ටිපර් වෙනවා බල්ලා කිව්ව ගමන්.
    SS tikak dapanko apitat athal 1k ganna..:D
     
    • Haha
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    SS tikak dapanko apitat athal 1k ganna..:D
    බලු ගෲප් එකකට සෙට් වෙලා බල්ලනට කන්න දෙන්න සල්ලි එකතු කරන පෝස්ට් එකකට සල්ලි නැත්තං බල්ලො හදන්න එපා කියලා දාපන්කෝ. කැරි ආතල් මාස ගානක් බනිනවා ගෑනු
     
    • Haha
    Reactions: Ozone4

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    ස්මහර සක්කිලි පෝස්ට් වලට ගොන් ආතල් දෙනව මට ටය්පි කරන්න වෙලාවක නෑ මේ වොයිස් මැසේක් එක අහන්න කියලා ඇක්සි වලින් ටය්ප් කරපු එකක් දානවා.ආයේ ගෙදරදි කසිප්පු පෙරා ගමු කියලා හෑල්ලක් දානවා ආයේ කුබියෙක් චාටර් කරමු කියලා ගොන් හෑල්ලක් දානවා එහෙම ඒවා දකිනකොට අල්ලලා හොම්බට හ්ඨක් අනින්න හිතෙනවා.ඉස්සර වගේ නෙවේ දැන් කොල්ලයි බල්ලයි හ්ම එකාම ෆේස්බුක්