Eg. FB accident Prevention වගේ පබ්ලික් Page වල කැපී පෙනෙන්න හෙන කමෙන්ට් දෙන එවුන් ඉන්නවා නේද බන් පබ්ලික් ප්‍රොෆයිල් එහෙම තියෙන
මොකද උන් ගැන හිතන්නේ
මොකද උන් ගැන හිතන්නේ
SS tikak dapanko apitat athal 1k ganna..අඩෝ අඩෝ එහෙම කියන්න එපා. ඇක්සිඩන්ට් ගෘප් වල නැති උනාට අනිත ඒවගේ නන් ටිගර් වෙන කමෙන්ට් දාලා එනවා,උන් ඒවගේ මරාගන්නකොට ආතල්මාසෙකට විතර කලින් දාපුවට තවම එනවා නොටිෆිකේශන්. බලු ගෘප්වල ඇන්ටිලා නන් ටිපර් වෙනවා බල්ලා කිව්ව ගමන්.

බලු ගෲප් එකකට සෙට් වෙලා බල්ලනට කන්න දෙන්න සල්ලි එකතු කරන පෝස්ට් එකකට සල්ලි නැත්තං බල්ලො හදන්න එපා කියලා දාපන්කෝ. කැරි ආතල් මාස ගානක් බනිනවා ගෑනුSS tikak dapanko apitat athal 1k ganna..![]()