කැපෙනවානේ බන්...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කැපෙනවානේ බන්...

    මචන් YouTube ගියාට කැපෙන්නේ නැ කැපෙන්නේ නැ කියලා කැගැහුවට කැපෙනවානේ බන්. Unlimited කිව්ව නිසා ලිමිට් නැතුව පාවිච්චි කරා. දැන් package එකම ඉවරයි. 1GB ගත්තා එකත් ඉවරයි.
    Custom care කතා කරාම උන් පැය ගණන් waiting තියලා call එක cut කරනවා...
    මොකද බන් කරන්නේ... කාටද මේවා කියන්නේ..?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අපේ කැපිල නැ බං..මං ඊයෙයි අදයි YouTube එකෙමයි ජීවත් වෙන්නේ. මං screenshot එකක් ගත්ත පටන් ගන්න කලින්. අවුලක් නැ

    මගේත් කැපිලා තිබුනේ නැ බන්. මාත් Usage එක බල බල download කරේ. කැපෙන්නේ නැති නිසා එච්චර ගණන් ගත්තේ නැ.
    ඒත් එකපාරටම package එක ඉවර වුනා. :sorry:

    SLT එකෙන් ආයේ මට call එකක් ගත්තා... YouTube Download කරන website එකේ url එක ඉල්ලනවා. URL එක දෙන්න පුලුවන්නම් check කරලා බලන්නම්ලු. :confused:

    මුන් URL ඉල්ලන්නේ block කරන්නද දන්නේ නැ....