කැමතිනම් උදව්වක් කරන්න
එලකිරියෙ අයගෙන් ලොකු උදව්වක් ඉල්ලගෙන ආවෙ. එලකිරිය දැකලා තිබ්බට මේකට උදව්ව්ක් ගනින් කියලා කිව්වෙ මෙකෙම ඉන්න එකෙක් තමා. කලිනුත් එකවුන්ට් එකක් තිබ්බා ඒත් ඉස්සර නෙට් ආවෙ ඩොන්ගල් එකෙන් නිසා කාලෙකින් ලොග් උනෙත් නෑ ඒක මතකත් නෑ.
වටේ තැලුවා මදැයි නේද. එලකිරි යාලුවනේ. මම වෙබ් කෝස් එකක් කලා යන්තම් ඒක ඉවර උනේ ගිය මාසෙ දැන් වැඩක් පටන් ගත්තා වෙබ් සයිට් එකක් හදන්න. ඒකට ෆේස් බුක් පෙජ් එකක් හැදුවා මට ඒක ප්ර්මෝට් කරලා දෙන්නකෝ . කැමතිනම් ලයික් එකක් දාලා යන්න. ලොකු උදව්වක්. මේක හරහා ෆෝන් විකුනන්න තම හදන්න යන්නේ. මගේ ප්රොජෙක්ට් එක විදියට දෙන්න හදන්නෙත් මෙක. තාම සයිට් එක හදනවා 80% විතර වැඩ ඉවරයි. කැමතිනම් තරහා නැතුව උදව්වක් දෙන්න. තැන්ක්ස්.
https://www.facebook.com/pages/Used-Phone-Corner/232782500207014