කැමතිම නූල මොකද්ද
බොලාල ඉතින් එළකිරි එකට ආවම මුලින්ම බලන Threads ඇතිනේ,,,
දාමු බලන්ට කස්ටියටම දැනගන්න එක එක්කෙනා වැඩියෙන්ම කැමති Threads මොනාද කියල,,,
මේ ගැන කලින් Thread එකක් ගියා වගේ මට මතකයි,,
ඒක Missing හින්ද මට හිතුන ආය එළකිරි කොල්ලො කෙල්ලන්ගෙන් මේ ගැන අහල බලන්න,,
මොකද...... එතකොට මෙතනට එනවනෙ එළකිරි එකේ තියන වැදගත්ම Thread List එක

Last edited: