කැමතිම නූල මොකද්ද

කැමතිම නූල මොකද්ද

බොලාල ඉතින් එළකිරි එකට ආවම මුලින්ම බලන Threads ඇතිනේ,,, :yes: :yes: :yes: දාමු බලන්ට කස්ටියටම දැනගන්න එක එක්කෙනා වැඩියෙන්ම කැමති Threads මොනාද කියල,,, :) :) :) මේ ගැන කලින් Thread එකක් ගියා වගේ මට මතකයි,, :eek: :eek: :eek: ඒක Missing හින්ද මට හිතුන ආය එළකිරි කොල්ලො කෙල්ලන්ගෙන් මේ ගැන අහල බලන්න,, ;) ;) ;) මොකද...... එතකොට මෙතනට එනවනෙ එළකිරි එකේ තියන වැදගත්ම Thread List එක :shocked: :shocked: :shocked: :shocked:

Respect.jpg

 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඌරෙක් නතුව පාලුයි බන්.. රෝස් කරන්න බොරලුත් නෑ.. :(:dull: