කැමතිම_රාජපක්ෂ_කවුද?

කැමතිම රාජපක්ෂ ක

  • මහින්ද

    Votes: 26 9.4%
  • ශිරන්ති

    Votes: 11 4.0%
  • චමල්

    Votes: 4 1.4%
  • ගෝඨාභය

    Votes: 71 25.6%
  • බැසිල්

    Votes: 2 0.7%
  • නාමල්

    Votes: 3 1.1%
  • යෝෂිත

    Votes: 0 0.0%
  • රෝහිත

    Votes: 4 1.4%
  • ශෂින්ද්‍ර

    Votes: 0 0.0%
  • ඔය කාටවත් කැමති නෑ

    Votes: 156 56.3%

  • Total voters
    277
  • Poll closed .

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මමත් ඉතින් ටට්යානා (වෙන්ඩ) රාජපක්ෂට තමයි :P:P
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ශිරන්ති රාජපක්ෂ :love:

    :rofl:

    avatar464475_2.gif


    :P
     
    Oct 30, 2014
    306
    9
    0
    ඉරෝසාන් රාජ පස්ස පැත්ත :rofl:
    පව් යකෝ

    No one. b,cas all of them support and spread Corruption plus unethical political influence in all areas. :no:

    yup country is full of corruption :yes:

    උත්තේ රාජපක්ශ.
    :P


    මමත් ඉතින් ටට්යානා (වෙන්ඩ) රාජපක්ෂට තමයි :P:P

    ටටියානා ලී රාජපක්ෂ!!!
    තාම රාජපක්ෂ වෙලා නෑනේ බොලව් නැත්තන් මාත් ඒ ඇත්තිට එක පයින්ම


    ශිරන්ති රාජපක්ෂ :love:
    දරුවා ඔයා හදවත වගේ සංකේත දාද්දි මිට වැඩිය සැලකිලිමත් වෙන්න

    lol

    even රෝහිත has 2 votes

    wat else u need to say!!!

    ගගනගාමීයෝ දෙන්නෙක් වෙන්න ඇති බන්


    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ
    දැනට poll එකේ හැටියට ගොඩක් දෙනෙක් කැමතිම රාජපක්ෂ
     
    Oct 30, 2014
    306
    9
    0
    මහින්ද රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    10. ඔය කාටවත් කැමති නෑ



    හ්ම්ම්

    ටට්යානා

    Tatyana Lee Rajapaksha

    :P:P
    කවුද බං ඒ??
    ෆොටෝ කෑල්ලක්වත් එල්ලපං කෝ බලන්න අපේ අනාගත ෆස්ට්ලේඩි ව!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1642620
     
    Last edited: