.:: කැමති විදිහකට කපලා ගන්න..snippy ගන්න ::.

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    .:: කැමති විදිහකට කපලා ගන්න..snippy ගන්න ::.

    මේක මට net එකේ සැරිසරනකොට තමයි හම්බවුනේ....size එක පොඩියි හැබැයි වැඩේ හොදයි ..මේකත් screen captur එකක් මේකේ වෙනස තියෙන්නේ අපිට කපාගන්න ඕනේ කල්ල ඇදගෙන(free hand ) කපාගන්න පුළුවන් වීමයි..පහල දාලා තියෙන්නේ එකෙන් ගත්ත image එකක්..
    rhdrhdh.jpg

    මෙතනින් ගන්න (100 KB)
    Mediafire
    rep+++