කැමති වෙනත් භාසා මොනවද ඉංග්‍රීසි හැර ?

ඉංග්‍රීසි හැර වෙනත් කැමති භාසා මොනවද?

  • ජපන්

    Votes: 13 26.0%
  • ඉතාලි

    Votes: 10 20.0%
  • ප්‍රංස

    Votes: 11 22.0%
  • ජර්මන්

    Votes: 16 32.0%
  • ස්පාඥ්ඥ

    Votes: 29 58.0%
  • චීන

    Votes: 5 10.0%
  • රුසියන්

    Votes: 8 16.0%

  • Total voters
    50

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සිංහල පමණයි සහෝදරයා

    images
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    සිංහල පමණයි සහෝදරයා

    images
    මම හිතුවා ස්පාඥ්ඥ වගේ භාසාවක් උගන්නයි කියලා. මොකද දකුණු ඇමරිකාවේ රටක් (කියුබාව වගේ) කරන්නයි හදන්නේ කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    සිංදුද?

    නැහැ. එෙහමම නෙවෙයි. කතා කරන එක අහන් ඉන්න පුලුවන්. ෆිල්ම් එහෙම බලනවනේ.

    චීන, ජපන්, දෙමළ, මලයාලම්, ඉන්දියන් අනිත් භාෂා(හින්දි ඇර) ඇහුණට කැමැත්තක් හිතෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Sabfomet