කැමරාවෙන්_පසුපස
පරන ආටිකල් එකක් හම්බවුනා ටිකක් ඉන්ටරස්ට් නිසා ඔන්න ශෙයා කලා කැමතිනම් බලලා බම්ප් එකක් දාන එකයි ඇත්තෙ .. ඉස්සුවේ සත්සමුදුර බොලොග් එකෙන්

කැමරාවෙන් පසුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම්
චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක හෝ අපට දැකගන්නට ලැබෙන්නේ එහි රඟපාන නළු නිලියන් පමනයි. හැබැයි ඉතින් එම නිර්මාණයකට ජීවය දෙන්නේ ඔවුන් වුනාට එය උත්පාදනය කරන්නට තව ඉතා විශාල පිරිසක් දායකවෙනවා. බොහෝ බටහිර චිත්‍රපටි ඇතුලත් Original DVD වල චිත්‍රපටියට පරිභාහිරව සිදුවන අපට තිරයේ ප්‍රදර්ශනය නොකරන දේවල් ඇතැම් අවස්ථාවල දැකගැනීමට පුළුවන්.
අද තවත් ලිපියක් පලකරම්දෝ නොකරම්දෝ යන දෙගිඩියාවෙන් සිටින අතරතුර මා බෙහෙවින් ප්‍රියකරන තේමාවක් වන සිනමාවට අදාල තිරයෙන් පිටුපස සිදුවීම් රැසක් ඇතුලත් සේයාරූ රාශියක් අහම්බෙන් දැක ගන්නට ලැබුනා. එහි ඇති සේයරූ ප්‍රමාණය වැඩි නිසාම මෙන්න ඒවා කොටස් දෙකකට ඔබවෙතට...
මේක නම් මොන චිත්‍රපටියෙද කියල දන්නේ නම් නැහැ.
A Nightmare on Elm Street
The Green Mile - ටොම් හෑන්ක්ස් රඟපාපු අතිශයින්ම සංවේදී චිත්‍රපටියක්. පැය දෙකකටත් වඩා වැඩියි මේකේ ධාවන කාලය.