කැමරාවෙන්_පසුපස

r runner

Member
May 12, 2015
2,396
781
0
කැමරාවෙන්_පසුපස

පරන ආටිකල් එකක් හම්බවුනා ටිකක් ඉන්ටරස්ට් නිසා ඔන්න ශෙයා කලා කැමතිනම් බලලා බම්ප් එකක් දාන එකයි ඇත්තෙ .. ඉස්සුවේ සත්සමුදුර බොලොග් එකෙන් :):)

කැමරාවෙන් පසුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම්

චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක හෝ අපට දැකගන්නට ලැබෙන්නේ එහි රඟපාන නළු නිලියන් පමනයි. හැබැයි ඉතින් එම නිර්මාණයකට ජීවය දෙන්නේ ඔවුන් වුනාට එය උත්පාදනය කරන්නට තව ඉතා විශාල පිරිසක් දායකවෙනවා. ‍බොහෝ බටහිර චිත්‍රපටි ඇතුලත් Original DVD වල චිත්‍රපටියට පරිභාහිරව සිදුවන අපට තිරයේ ප්‍රදර්ශනය නොකරන දේවල් ඇතැම් අවස්ථාවල දැකගැනීමට පුළුවන්.

අද තවත් ලිපියක් පලකරම්දෝ නොකරම්දෝ යන දෙගිඩි‍යාවෙන් සිටින අතරතුර මා බෙහෙවින් ප්‍රියකරන තේමාවක් වන සිනමාවට අදාල තිරයෙන් පිටුපස සිදුවීම් රැසක් ඇතුලත් සේයාරූ රාශියක් අහම්බෙන් දැක ගන්නට ලැබුනා. එහි ඇති සේයරූ ප්‍රමාණය වැඩි නිසාම මෙන්න ඒවා කොටස් දෙකකට ඔබවෙතට...

මේක නම් මොන චිත්‍රපටියෙද කියල දන්නේ නම් නැහැ.

මතකද Star Wars චිත්‍රපටි පටන් ගන්න ඉස්සෙල්ලා විස්තර වගයක් යන්නේ. මෙන්න ඒක ගන්න හැටි.

ආපෝ මපට් ෂෝ කරන්න වෙහෙසෙන තරම.

මේ Night at the Museum එකේ වෙන්න ඕන.

ම්..ම්‍‍.. මේක නම් මොකේද දන්නෑ.

මේ ඉස්සරහින් යන හාදයත් පස්සේ එන අය වගේ ගියා නම් ඉවරයිනේ ඇදුම් ටික තෙමා ගන්නේ නැතුව.

මේක ගැනත් දැන්නෑ.

Evil death 2 හෝ 3.

A Nightmare on Elm Street

මේවා ගැන හරියටම දැන්නේ නෑ හෝ මතක නැහැ.

මේක නම් දැක්කත් බය හිතෙනවා.

Batman - The Dark Knight වෙන්න ඕන.

The Green Mile - ‍ටොම් හෑන්ක්ස් රඟපාපු අතිශයින්ම සංවේදී චිත්‍රපටියක්. පැය දෙකකටත් වඩා වැඩියි මේකේ ධාවන කාලය.

Pirates of Caribbean

මේක ගැනත් නොදනිමි.
 
පරන ආටිකල් එකක් හම්බවුනා ටිකක් ඉන්ටරස්ට් නිසා ඔන්න ශෙයා කලා කැමතිනම් බලලා බම්ප් එකක් දාන එකයි ඇත්තෙ .. ඉස්සුවේ සත්සමුදුර බොලොග් එකෙන් :):)

කැමරාවෙන් පසුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම්

චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක හෝ අපට දැකගන්නට ලැබෙන්නේ එහි රඟපාන නළු නිලියන් පමනයි. හැබැයි ඉතින් එම නිර්මාණයකට ජීවය දෙන්නේ ඔවුන් වුනාට එය උත්පාදනය කරන්නට තව ඉතා විශාල පිරිසක් දායකවෙනවා. ‍බොහෝ බටහිර චිත්‍රපටි ඇතුලත් Original DVD වල චිත්‍රපටියට පරිභාහිරව සිදුවන අපට තිරයේ ප්‍රදර්ශනය නොකරන දේවල් ඇතැම් අවස්ථාවල දැකගැනීමට පුළුවන්.

අද තවත් ලිපියක් පලකරම්දෝ නොකරම්දෝ යන දෙගිඩි‍යාවෙන් සිටින අතරතුර මා බෙහෙවින් ප්‍රියකරන තේමාවක් වන සිනමාවට අදාල තිරයෙන් පිටුපස සිදුවීම් රැසක් ඇතුලත් සේයාරූ රාශියක් අහම්බෙන් දැක ගන්නට ලැබුනා. එහි ඇති සේයරූ ප්‍රමාණය වැඩි නිසාම මෙන්න ඒවා කොටස් දෙකකට ඔබවෙතට...

මේක නම් මොන චිත්‍රපටියෙද කියල දන්නේ නම් නැහැ. The Three Musketeers (1973)

මතකද Star Wars චිත්‍රපටි පටන් ගන්න ඉස්සෙල්ලා විස්තර වගයක් යන්නේ. මෙන්න ඒක ගන්න හැටි.

ආපෝ මපට් ෂෝ කරන්න වෙහෙසෙන තරම.

මේ Night at the Museum එකේ වෙන්න ඕන.

ම්..ම්‍‍.. මේක නම් මොකේද දන්නෑ. Superman (1978 film)

මේ ඉස්සරහින් යන හාදයත් පස්සේ එන අය වගේ ගියා නම් ඉවරයිනේ ඇදුම් ටික තෙමා ගන්නේ නැතුව. Apocalypto 2006

මේක ගැනත් දැන්නෑ." Help!"( 1965) (The second Beatles' feature film)

Evil death 2 හෝ 3.

A Nightmare on Elm Street

මේවා ගැන හරියටම දැන්නේ නෑ හෝ මතක නැහැ.

2001 a space odyssey

මේක නම් දැක්කත් බය හිතෙනවා. Creepshow (1982)

Batman - The Dark Knight වෙන්න ඕන.

The Green Mile - ‍ටොම් හෑන්ක්ස් රඟපාපු අතිශයින්ම සංවේදී චිත්‍රපටියක්. පැය දෙකකටත් වඩා වැඩියි මේකේ ධාවන කාලය.

Pirates of Caribbean

මේක ගැනත් නොදනිමි. Metropolis (1927)

ඔන්න මචෝ දන්නා විදිහට හැදුව. සිරා පොටෝ ටික මචෝ තැන්ක්ස්
ජය
VK
 
RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Film kala wathura beepu ekek :lol:

    it's quite simple men, search these images in G and you'll get everything on fingertips. Chrome has added this feature to its popup menu too. In Chrome, right click on any of these images and do 'Search Google for Image' to reveal most of it. That's just my two cents :)