කැමරා නිසා current බිල

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    CCTV කැමරා හයි කරහම කරන්ට් බිල වැඩිද සින්හලු? මගේ යාලුවෙක්ගෙ ගෙදර කැමරා 5ක් විතර තියෙයි. හැමදාම ඒසීත් දාන නිසා rs.20000ක විතර බිලක් එනව කියලයි කියන්නෙ🥴🙂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    CCTV කැමරා හයි කරහම කරන්ට් බිල වැඩිද සින්හලු? මගේ යාලුවෙක්ගෙ ගෙදර කැමරා 5ක් විතර තියෙයි. හැමදාම ඒසීත් දාන නිසා rs.20000ක විතර බිලක් එනව කියලයි කියන්නෙ🥴🙂
    හැමදාම එසි දානවානම් ඉතින් හරිනේ. කැමරාවට වරද දාලා වැඩක් නැ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    CCTV කැමරා හයි කරහම කරන්ට් බිල වැඩිද සින්හලු? මගේ යාලුවෙක්ගෙ ගෙදර කැමරා 5ක් විතර තියෙයි. හැමදාම ඒසීත් දාන නිසා rs.20000ක විතර බිලක් එනව කියලයි කියන්නෙ🥴🙂
    1 unit ekak hari wadi wenawa thamai aluthen hai karama. electricity free newei ne.

    loku power consumption ekak na bn owage . 1 AC ekakda 2kda? mehe AC 2k thiyenawa. dekama 24hr wage wada off karanne eliyata paya 2kata wage yanawanan witharai. ceiling fan 2k thiyenawa aduma 6h wada karanawa. anik fan deka idala hitala. microwave, electric oven , 225L refrigerator , washing machine ,rice cooker , electric kettle, 3 CCTV camera oya okkomath ekka 15 - 20 athare gaanak yanawa
     
    • Like
    Reactions: Alex Wood and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ව්‍යාපාරයක් කරගෙන යනව කියල බිල හදන ක්‍රමය වෙනස් කරගත්ත නම් හරි. යුනිට් 1ක් රුපියක් 20යි එතකොට
     
    • Wow
    Reactions: Alex Wood

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    හැමදාම එසි දානවානම් ඉතින් හරිනේ. කැමරාවට වරද දාලා වැඩක් නැ
    අපෙත් හැමදාම ac දානව ඒත් කවදාත් 10000 පනින්නෑ

    ව්‍යාපාරයක් කරගෙන යනව කියල බිල හදන ක්‍රමය වෙනස් කරගත්ත නම් හරි. යුනිට් 1ක් රුපියක් 20යි එතකොට
    හැම යුනිට් එකකටම😮
    ------ Post added on Mar 16, 2021 at 6:31 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අපෙත් හැමදාම ac දානව ඒත් කවදාත් 10000 පනින්නෑ

    හැම යුනිට් එකකටම😮
    ------ Post added on Mar 16, 2021 at 6:31 AM
    ඔයාගෙයි, එයෙගෙයි ac යුනිට් දෙකම එකම ජාතියද?
    Btu සමානයිද?