කැම්පස් අනාථයින්ට

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
කැම්පස් අනාථයින්ට

මචන්ලා ඔය පාරවල් ගානෙ උද්ගොශන කරන්නෙ උන්ට වාසියක් ගන්නම නෙමේ. මෙව්ව පිටිපස්සෙන් ඉදලා වාසි ගන්න දගලනව තමයි. උන්ගෙ ඉල්ලීම් ලබෙනකොට උන් බොහොවිට campus /institute වලින් වෙලා ඉදියි.
අපි ඉන්න කාලෙ කරපු ඉල්ලීම් නිසා ලැබුන පහසුකම් වැඩි වීම් වල වාසි ගන්නෙ අද එවට යන එවුන්.
එව්වගෙ ඉගෙන ගන්න එවුන් යම මට්ටමක රැකියවක් ලබාගෙන හොද ජීවන මට්ටමකට ගියාම උන්ගෙ දරුවන්ට private university වලට දාල උගන්වන්න පුලුවන් වෙයි

එත් මචන් ලන්කවෙ එහෙම මට්ටමකට යන්න බැරි දෙමව්පියන්ගෙ දරුවන්ට තියෙන එකම පිහිට නිදහස් අධ්‍යපනය තමයි.

උබලට ඉගෙනගන්න සල්ලි තිබුන කියල හැමොටම එහෙම නෑ.
ඒ වගෙම උබලට එවගෙ ඉගෙන ගන්න බැරි උනත් එව්ව රැකිල තිබුනොත් උබලගෙ දරුවෙක් හරි එව්වගෙන් ඉගෙන ගනියි උබලට සල්ලි නැත්නම්.

ඉතින් උබත් මෙ වගෙ උද්ගොශනවලට බනින
සල්ලි තියෙන එකෙක්නම් හිතපන් උබෙ සල්ලි නැති දුප්පත් එකෙක් උගෙ හැකියවෙන් ඉගෙනගත්තට ඉරිසිය කරන්න එප
ඒව වෙනුවෙන් උනුත් බදු ගෙවනව උබල්ගෙ බදු සල්ලි විතරක් නෙමේ
හිතපන් රජයෙ ප්‍රධාන අදයම වක්‍ර බදු එ කියන්නෙ භාණ්ඩ හා සේවා මත බදු
උබලගෙ තත්තා රු 100000 පඩියක් අරග්න්නව මසෙට සීනි 1 ගෙනව වලට බද්ද රු 30ක් කියල හිතමු
30/100000 = .03%
ඒ වගෙම රු 10000ක පඩියක් ගන්න එකෙක්කුත් සීනි 1Kg ගෙනව රු 100කට 30ක බදු ගෙවල
30/10000=.3%
එතකොට ආදායමෙන් වැඩිම බදු ප්‍රතිශතයක් ගෙවල තියෙන්නෙ දුප්පහ් එකා. රජය නිකn උගන්වන්නෙ උබලගෙ සල්ලි වලින්ම නෙමේ හැමොගෙම සල්ලි වලින්. උබලටත් ඔනි නම් මහන්සි උනන් නම් උබලටත් ඒ chance එක ගන්න තිබ්බ.

උබ දුප්පත් එකෙක්නම් -උබට ඉගෙන ගන්න බැරි උනට උබෙ දරුවෙක් හරි ඉගෙන ගන්න ඔනි. උන්ටත් ගොඩ එන්න පුලුවන් නිදහස් අධ්‍යපනය රැකුනොත් විතරයි. අද මුන් පාරවල් වල කෑ ගැහුවත් උන් හෙට හොඩ තැනකට යාවි. උන්ගෙ දරුවන්ට නිදහස් අධ්‍යපනෙ ඔන නැති වෙයි. ඒත් උබෙ දරුවන්ට ඒකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි.

මේක මගෙ අදහස විතරයි උබට වෙනම අදහසක් තියෙනව වෙන්න පුලුවන්
උබට මේක දිරවන්නෙ නැති තරමට ඊරිසියනම්, මොඩ අදහසක් විතරයි නම් නම දාලම රෙප් කපල යමන්.
 
  • Like
Reactions: Ridila™ and sayo

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    Itin ban Free education aragena hoda thanakata yanawanam, eyalata passe hodata income enawanam, oka Free natiwa loan ekak wage karanna puluwanne

    Degree ekata yana cost eka 5laks... oni nam ALs results balala scholarship denna puluwan discount ekka.. Degree eka aragena job eka karaddi e gana monthly gewanna puluwan. e salli walin rajaya thawa campus diyunu karanawa...

    wenasa tiyenne duppat ekekta unat daksha nam igenagena passe gewanna puluwan :)
     
    100% Agreed .
    Godak denek kiyanawa wage aken education eke quality eka ihala yanawa. A wagema igena ganna ekath wedi kepaweemakin igena gannawa. kisima wiruddathwayak na. Denatath ehema facilities thiyenawane.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉතින් බදු වලින් ඉගෙන ගන්න ගමන් බදු ගෙවන උන්ටම අරින එක හරිද .ඉල්ලීම් අල්ලන එක නෙමේ අව්ල ඉල්ලන විදිය .මිනිස්සුන්ට කරදර නොකර ඕන හු #@ක් ක‍ර ගත්තට කමක් නැහැ .නිකමට බලහන් ඊයේ පැය කීයක් කැවද .
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan methana mathematical error ekak tiyenawa... meken penne umbala salli kaarayata irisiya kerena eka neda? 1lakh gattu ekagen sugar welata tax gahuwata aulak na kiyana ekada?:lol::lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඉතින් බදු වලින් ඉගෙන ගන්න ගමන් බදු ගෙවන උන්ටම අරින එක හරිද .ඉල්ලීම් අල්ලන එක නෙමේ අව්ල ඉල්ලන විදිය .මිනිස්සුන්ට කරදර නොකර ඕන හු #@ක් ක‍ර ගත්තට කමක් නැහැ .නිකමට බලහන් ඊයේ පැය කීයක් කැවද .

    sirawata ban...:lol::lol::lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඉතින් බදු වලින් ඉගෙන ගන්න ගමන් බදු ගෙවන උන්ටම අරින එක හරිද .ඉල්ලීම් අල්ලන එක නෙමේ අව්ල ඉල්ලන විදිය .මිනිස්සුන්ට කරදර නොකර ඕන හු #@ක් ක‍ර ගත්තට කමක් නැහැ .නිකමට බලහන් ඊයේ පැය කීයක් කැවද .

    maha janthawata hiri herayak wena eka onima udhgoshanayakadi wenawa machan.
    ehema kattak kaddi mala paninawa thamayi. eye oya scene eka weddi mamath e awata hitiye.

    ehema awahira wenne university studentslage udgoshana waladi witharak nemeine. ape chanden path wechchi ewwo ape salli walin parawal block karala yaddith wenawane.

    onima Udgoshanayak karanne attention ganna. ekedi wena mahajana hinsawa wage dewal anumatha karanna be..Ath eka pitin dala munta nikan kala inna beriwata dagalanawa kiyala campus ewunta nidhahas adyapanayata banina manasikathwaya genai mama katha kale
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඉතින් බදු වලින් ඉගෙන ගන්න ගමන් බදු ගෙවන උන්ටම අරින එක හරිද .ඉල්ලීම් අල්ලන එක නෙමේ අව්ල ඉල්ලන විදිය .මිනිස්සුන්ට කරදර නොකර ඕන හු #@ක් ක‍ර ගත්තට කමක් නැහැ .නිකමට බලහන් ඊයේ පැය කීයක් කැවද .

    Siravata machan.. anna ee reason eka hinda thamai melo deyak therenne nathi geval wala bulath wita vikunana ekaage idan government uni ekaka un protest ekak karaddi unta baninne.. wena rataval wala wage ekko protest ekak karanna nam avasara ganna one kiyala niithiyak genava nam kaatavath karadarayak na
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Itin ban Free education aragena hoda thanakata yanawanam, eyalata passe hodata income enawanam, oka Free natiwa loan ekak wage karanna puluwanne

    Degree ekata yana cost eka 5laks... oni nam ALs results balala scholarship denna puluwan discount ekka.. Degree eka aragena job eka karaddi e gana monthly gewanna puluwan. e salli walin rajaya thawa campus diyunu karanawa...

    wenasa tiyenne duppat ekekta unat daksha nam igenagena passe gewanna puluwan :)
    අපේ උන් බීලම ලක්ෂ 5 වියදම් කරනවා :rofl::rofl:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ethin apita pan da bung. Ubala udgoshanya karala one deyak ganin ko. Methana kela wela parak dekak wadunama nahayen adagena enawa :lol::lol:

    A unata ubala ma thamai Private Uni epa kiyala parata bahinneth. A ubalage kuhaka kama nisa thamai. Ubala vitharak egenga gaththoth athi kiyana manasikathwayen ubala inne.

    Dan methana apiwa mathak wela parak dekak kapuwama. :rofl::rofl:

    Nikan wal baila epa bung. Ubala Private Uni epa kiyanne Quality eka hari nallu. Ubala moko Quality controllers la da. Ubala ta gahanna one oya kuhaka kam nathi wena kanma :growl::growl:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113

    30/100000 = .03%
    ඒ වගෙම රු 10000ක පඩියක් ගන්න එකෙක්කුත් සීනි 1Kg ගෙනව රු 100කට 30ක බදු ගෙවල
    30/10000=.3%
    එතකොට ආදායමෙන් වැඩිම බදු ප්‍රතිශතයක් ගෙවල තියෙන්නෙ දුප්පහ් එකා. රජය නිකn උගන්වන්නෙ උබලගෙ සල්ලි වලින්ම නෙමේ හැමොගෙම සල්ලි වලින්. උබලටත් ඔනි නම් මහන්සි උනන් නම් උබලටත් ඒ chance එක ගන්න තිබ්බ.

    Onna ube mole ethin. Uba hithuwe lankawe tax thiyenne ganna badu walata vitharai kiyala da? Lankawe thiyena tax gana danneth nathuwa methan anawa baila gahanna.

    Apita Pin chance one na.:lol::lol: Private Uni walata puk.. denne nathuwa hitiyouth athi ubala nikan pawu nodi. Man siri sena una nam ubalata thawa parak gassanawa :P:P
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ඉතින් බදු වලින් ඉගෙන ගන්න ගමන් බදු ගෙවන උන්ටම අරින එක හරිද .ඉල්ලීම් අල්ලන එක නෙමේ අව්ල ඉල්ලන විදිය .මිනිස්සුන්ට කරදර නොකර ඕන හු #@ක් ක‍ර ගත්තට කමක් නැහැ .නිකමට බලහන් ඊයේ පැය කීයක් කැවද .

    එක සහතික ඇත්ත.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රජය කොහොමත් බලන්නේ ප්‍රශ්න වලින් ලිස්සල යන්න බන් , ඕන දේටයි එපා දේටයි හැමදේටම පාරට බැස්සම කොටිය කෑවෝ කිව්වා වගේ තමයි රටේ මිනිස්සු ගණන් ගන්නේ නැහැ , එක නිසා රජයටත් shape වෙන්න පුළුවන්.