Podi Silva - පොඩි සිල්වා;22794499 said:![]()
උබලගේ ඔය පිට් එක නැතුව උන් මාර අමාරුවෙන් ඉන්න ඇත්තේ බන් කලින්
අනේ ඉතින් උබලට ස්තුතිය මුකුත් හම්බෙන්නෙත් නැතුව ඔය පිට් එක හදනවට රෑට රෑට ඇවිල්ලා
අනික බන් ඔය Campus එකේ Orientation එක අයින් කරපන්
උබලයි Campus එකෙනුය් දෙකක් කරන්න ඕන නෑ නේ![]()
Podi Silva - පොඩි සිල්වා;22794504 said:අහ් තව එකක් මෙන්න මේ Act එකත් අහෝසි කරගනින් පිට් එක හදන්න යන්න කලින්![]()
Freshers ලා එක්ක interact කරන්න තියන එකම විදිය රෑට රෑට ඇවිත් ඔය වීඩියෝවල වගේ වද දෙන එක විතරක් ය, ragging act එක නිසා fresh batch එක එක්ක සුහදව කතා කරන්න විනෝද වෙන්න පවා තහනම් ය කියලා හිතන් ඉන්න අයට මගේ හදපිරි මෙව්වා එක.



rag dena ekek rep kapala mage.....lol.. kapapu ekata kiyanne puthe(or duwe) ubalata kohen hari sambuwa haba weyi ahinsaka lamayinta me karana aparadeta 


එහෙම තමයි කියන්නේ