කැම්පස් අසහනකාරයෝ

Jun 23, 2016
1,044
136
0
Maharagama
Podi Silva - පොඩි සිල්වා;22794499 said:
:lol::rofl:
උබලගේ ඔය පිට් එක නැතුව උන් මාර අමාරුවෙන් ඉන්න ඇත්තේ බන් කලින්
අනේ ඉතින් උබලට ස්තුතිය මුකුත් හම්බෙන්නෙත් නැතුව ඔය පිට් එක හදනවට රෑට රෑට ඇවිල්ලා

අනික බන් ඔය Campus එකේ Orientation එක අයින් කරපන්
උබලයි Campus එකෙනුය් දෙකක් කරන්න ඕන නෑ නේ :lol::rofl:

Podi Silva - පොඩි සිල්වා;22794504 said:
අහ් තව එකක් මෙන්න මේ Act එකත් අහෝසි කරගනින් පිට් එක හදන්න යන්න කලින් :lol::rofl:

Freshers ලා එක්ක interact කරන්න තියන එකම විදිය රෑට රෑට ඇවිත් ඔය වීඩියෝවල වගේ වද දෙන එක විතරක් ය, ragging act එක නිසා fresh batch එක එක්ක සුහදව කතා කරන්න විනෝද වෙන්න පවා තහනම් ය කියලා හිතන් ඉන්න අයට මගේ හදපිරි මෙව්වා එක. :D
 
guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ආණ්ඩුව කරන උන් බලන්නේ හැමෝම සේෆ් එකේ තියාගෙන උනුත් කියක් හරි හොයාගෙන පාඩුවේ ඉන්න . උබ හිතපන් දැන් හෙට 10ක් ගත්තා කියමු අත් අඩංගුවට rag එක දෙනවා කියලා :)
    විරුද්ධ පක්ෂ ටික කෑ ගහන්න පටන් ගන්නවා ශිෂ්‍ය මර්ධනය කියලා හැම කැම්පස් එකකම උන් එලියට බහිනවා ශිෂ්‍ය මර්ධනය කියලා වැල යන අතට මැස්ස ගහන සංගම් කාරයෝ මිඩියා කාරයෝ ඔක්කොම ඒ පැත්ත ගන්නවා අන්තිමේ ආණ්ඩුව ගෙදර උබ හිතන්නේ ආණ්ඩුවක් ඒකට කැමතියි කියලද හැබැයි මතයක් ඇති කරන්න පුළුවන් උනොත් මහා ජනතාව අතරේ හැම තැනම එතකොට ආණ්ඩුවකට පුළුවන් බය නැතුව අත ගහන්න ඔය වගේ දෙකට හොදම දේ ජනතාව අතරේ සමාජ ජාල තුල කතිකාවක් ඇති කරන්න ඕනේ මේ අසහනකාරයෝ පන්නලා දාන්න
    Aniwaren social media walin thama meka karanna puluwan. Mokek wath enne na nathnam mehema deyak karanna yaddi.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ආණ්ඩුව කරන උන් බලන්නේ හැමෝම සේෆ් එකේ තියාගෙන උනුත් කියක් හරි හොයාගෙන පාඩුවේ ඉන්න . උබ හිතපන් දැන් හෙට 10ක් ගත්තා කියමු අත් අඩංගුවට rag එක දෙනවා කියලා :)
    විරුද්ධ පක්ෂ ටික කෑ ගහන්න පටන් ගන්නවා ශිෂ්‍ය මර්ධනය කියලා හැම කැම්පස් එකකම උන් එලියට බහිනවා ශිෂ්‍ය මර්ධනය කියලා වැල යන අතට මැස්ස ගහන සංගම් කාරයෝ මිඩියා කාරයෝ ඔක්කොම ඒ පැත්ත ගන්නවා අන්තිමේ ආණ්ඩුව ගෙදර උබ හිතන්නේ ආණ්ඩුවක් ඒකට කැමතියි කියලද හැබැයි මතයක් ඇති කරන්න පුළුවන් උනොත් මහා ජනතාව අතරේ හැම තැනම එතකොට ආණ්ඩුවකට පුළුවන් බය නැතුව අත ගහන්න ඔය වගේ දෙකට හොදම දේ ජනතාව අතරේ සමාජ ජාල තුල කතිකාවක් ඇති කරන්න ඕනේ මේ අසහනකාරයෝ පන්නලා දාන්න

    මෙහෙ හරියන්නේ නෑ බන් මොනවත්. හැමදාම මෙහෙම තමයි.
    අන්තිමට අපේ වැඩ අපිටම කර ගන්න තමයි වෙන්නේ..
    මේ රටේ සිද්ද වෙන දේවල් වල හැටියට නිතිය කියන්නේ සුරංගනා කතා තමා ඉතින්.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මෙහෙ හරියන්නේ නෑ බන් මොනවත්. හැමදාම මෙහෙම තමයි.
    අන්තිමට අපේ වැඩ අපිටම කර ගන්න තමයි වෙන්නේ..
    මේ රටේ සිද්ද වෙන දේවල් වල හැටියට නිතිය කියන්නේ සුරංගනා කතා තමා ඉතින්.

    Hamudawa dammanam hodai ban owata. Hamduwen oka palanaya karanna ona
     
    rockyme

    Member
    Feb 1, 2018
    16
    6
    0
    ආණ්ඩුව කරන උන් බලන්නේ හැමෝම සේෆ් එකේ තියාගෙන උනුත් කියක් හරි හොයාගෙන පාඩුවේ ඉන්න . උබ හිතපන් දැන් හෙට 10ක් ගත්තා කියමු අත් අඩංගුවට rag එක දෙනවා කියලා :)
    විරුද්ධ පක්ෂ ටික කෑ ගහන්න පටන් ගන්නවා ශිෂ්‍ය මර්ධනය කියලා හැම කැම්පස් එකකම උන් එලියට බහිනවා ශිෂ්‍ය මර්ධනය කියලා වැල යන අතට මැස්ස ගහන සංගම් කාරයෝ මිඩියා කාරයෝ ඔක්කොම ඒ පැත්ත ගන්නවා අන්තිමේ ආණ්ඩුව ගෙදර උබ හිතන්නේ ආණ්ඩුවක් ඒකට කැමතියි කියලද හැබැයි මතයක් ඇති කරන්න පුළුවන් උනොත් මහා ජනතාව අතරේ හැම තැනම එතකොට ආණ්ඩුවකට පුළුවන් බය නැතුව අත ගහන්න ඔය වගේ දෙකට හොදම දේ ජනතාව අතරේ සමාජ ජාල තුල කතිකාවක් ඇති කරන්න ඕනේ මේ අසහනකාරයෝ පන්නලා දාන්න
    onna oka thamayi ban anduwa mewata baya. karanna theena hodama de samaja jaala haraha mewa katha karana eka.... munge private uni wahnna kayya thieynawa... habayi rag eka nawaththanna kayya na...:dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ

    Private uni wahanna kiyala kawruth kiyanne na ban saitm wahanna kiyala me rag huttawal ealata adala nathu wenama kottadhayak kiyanne. Gona wage hama reddaka generalize karan natta pagagana ka gahanna epa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;22794734 said:
    Dress Code Thela Night Meeting නැතුව ඇති එහෙනම් නේ :lol::rofl:

    ehema reddawal nam na dress code ekak nam thiyanawa pons. Jiwitheta campus apu nathi ekekne dan ekatath rag ekak kiyala kiyapan. Kalakanni jiwitha:lol:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    :angry: rag dena ekek rep kapala mage.....lol.. kapapu ekata kiyanne puthe(or duwe) ubalata kohen hari sambuwa haba weyi ahinsaka lamayinta me karana aparadeta :angry::angry::angry:

    Ochara thama munta karanna puluwan ban 😂 😂 paw ban loku talks denwa withari. Horen rep kapala yanwa balliyo wage.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    ඉස්කොලෙ කාලෙ පොන්සිලා කැම්පස් ඇතුලෙ සමාජගත උනහම මෙහෙම දෙවල් සාමාන්‍යයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්කොලෙ කාලෙ පොන්සිලා කැම්පස් ඇතුලෙ සමාජගත උනහම මෙහෙම දෙවල් සාමාන්‍යයි

    Ehema kiyannath ba. Campus athulata awilla rag didi jvp ekata puka didi natanne oya dushkara dote palath wala nama ahalawath nathi iskola wala samanyen issarahata bahala wadak karapu ponsla
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    Ehema kiyannath ba. Campus athulata awilla rag didi jvp ekata puka didi natanne oya dushkara dote palath wala nama ahalawath nathi iskola wala samanyen issarahata bahala wadak karapu ponsla

    කැම්පස් ඇතුලෙන් සමාජවාදය අයින් කරානම් හරි.
    මන් දන්න තරමින් සයන්ස් ෆැකල්ටි වල රැග් නැහැ.

    ආර්ට් , කොමර්ස් එව්වායෙ තමා ඔව්වා වැඩි
     
    rockyme

    Member
    Feb 1, 2018
    16
    6
    0
    Private uni wahanna kiyala kawruth kiyanne na ban saitm wahanna kiyala me rag huttawal ealata adala nathu wenama kottadhayak kiyanne. Gona wage hama reddaka generalize karan natta pagagana ka gahanna epa

    ඕක කියන්න රෙප් කපන්න ඕන නැනේ :lol::lol: ... උබ සෛටෙම් විතරක් වහන්න ඕන කිව්වට අනිත් un එහෙම නෙමේ නේ කැගහන්නේ ... ඔය උද්ගෝෂණ වලදි කීයක් නම් private uni වහපන් කියල බෝර්ඩ් උස්සන් ඉන්නවද ... මන් කිව්වේ ඕකුන්ට ඕව වහන්න තියෙන රුදාව rag නවත්තන්න තිබ්බ නම් rag අද නැ ..."rag huttawal ealata adala nathu wenama kottadhayak kiyanne Gona wage hama reddaka generalize karan natta pagagana ka gahanna epa" මමද දැන් නැට්ට පාගන් ඉන්නේ ... මන් කිව්වේ දැන් ඔය හැම තැනම අඩ අඩ යන්නේ අනේ අපි අනාගත සිස්ය සිස්යාවන්ගේ හොදට තමා private uni වහන්න කැගහන්නේ කියල නේ ඉතින් ඔච්චර පොඩි උන්ට ආදරේ නම් ඕවට විරුද්ද වෙන්න තියෙන හය්ය rag වලට විරුද්දව යෙදෙව්ව නම් අද වෙන කොට rag නැ . එක නැට්ටක් වගේද පෙන්නේ උබට :shocked::shocked: .. මොකද්ද උබේ campus එක :(:(...
     
    • Like
    Reactions: hancok

    rockyme

    Member
    Feb 1, 2018
    16
    6
    0
    රෙප් දීපු ඔක්කොටම තැන්ක්ස් :love::love: .. උබල දන්න ඔක්කොම මේකේ දාපල්ලා ..දැන් ඔය private uni වහන්න කියන ජේෂ්ට !@#$තමාවියෝ උත්තමයෝන්ට rag නවත්තන්න උනන්දුවක් නැත්තේ ඇයි කියල ඇහුවම නැට්ට පාගනවලු ...:rofl::rofl:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    රෙප් දීපු ඔක්කොටම තැන්ක්ස් :love::love: .. උබල දන්න ඔක්කොම මේකේ දාපල්ලා ..දැන් ඔය private uni වහන්න කියන ජේෂ්ට !@#$තමාවියෝ උත්තමයෝන්ට rag නවත්තන්න උනන්දුවක් නැත්තේ ඇයි කියල ඇහුවම නැට්ට පාගනවලු ...:rofl::rofl:
    😂😂😂😂
     
    ehema reddawal nam na dress code ekak nam thiyanawa pons. Jiwitheta campus apu nathi ekekne dan ekatath rag ekak kiyala kiyapan. Kalakanni jiwitha:lol:

    නැත්තම් ඒකට මොකද්ද කියන්න ඕන
    උබලට උන් ඇදන් එන ඒව තීරනය කරන්න බෑ නේ :lol::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කැම්පස් ඇතුලෙන් සමාජවාදය අයින් කරානම් හරි.
    මන් දන්න තරමින් සයන්ස් ෆැකල්ටි වල රැග් නැහැ.

    ආර්ට් , කොමර්ස් එව්වායෙ තමා ඔව්වා වැඩි

    :sorry: එහෙම තමයි කියන්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22795600 said:
    :lol::rofl:
    කොහේ ගියත් මහා සිස්න සන්ගමේ තියෙනවා නම් බඩු තියෙනවා

    උන් තමයි අපිට හැම දෙයක්ම දෙන්නෙ අන්තිමට job එක දෙන්නෙත් උන්ලු,ala වුනොත් interview එකේදිම කපලා දානවලු :lol::lol: