කැම්පස් ඇත්ත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිර්පාක්ශික බම්ප් :lol:
    034.png
    ගොන්කම ප්‍රදර්ශනය කරනවනේ...
    මට හිතුන. ෆේස්බුක් ඇඩ්මින් කාරයෙක් නොදන්නාකම ප්‍රදර්ස්ශනය කරලා තියෙනවා... ඒක ලොකුවට කට්ටිය කියෙව්වා. ඔය ජිම් එකේ කැපැසිටිය පන්නලා වාඩි කරවලා ස්ටේජ් දෙකකට කන්වකේශන් තියෙන්නේ. ඕක ඇතුලට වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නේ නෑ බෑග් එකක් තියා.... උදේ 7 ට ගියාම 12 පහුවෙනකම් ඕකේ ඉන්න ඕනේ ෆස්ට් සෙෂන් විදියට. හැමොටම සැන්ඩ්විච් කිරිපැකට් වතුර සර්ව් කරනවා. ඒවයේ ඉතුරුවා දාන්න භාජන තියන්නේ නෑ. උපදෙස් පත්‍රිකා වගෙම අනවුන්ස් කරනවා සියලු වේස්ට් ඉන්න තැනම බිම තියන්න කියලා... ෆස්ට් සෙෂන් ඉවර උනු ගමන් ෆාස්ට් ඔක්කොමලව එළියට යවලා ඊළඟ ගෘප් එක ගන්නවා.. ඒ කාලය තුළ බිල්ඩින්ග් එක ෆුල් ක්ලීන් කරනවා...

    කිසි දෙයක් නොදැන කෑ ගහන පඩත්තලයො ඉන්නවා... විශේෂයෙන් හෙංචයි මානසිකත්වයේ තියෙන එකාලා තේරුම් ගන්නෙම නෑ.. මිනිස්සුන්ට වැරදි වෙනවා. හැබැයි හෙංචයිකම වැරදීමක් නෙවේ.

    පේරා ඔක්කොම හොඳටම හොඳයි කිව්වේ නෑ. හැබැයි පරිසරය ගැන දක්වන කරුණාබර කම විවේචනය කළ නොහැකි තරමට ගොඩාක් ඉහළ තැනක තියෙන්නේ. කැමති නම් පිළි ගනින්. නැත්නම් බුරපන් :dull::dull::dull:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Hoda deyak kiyanakota miyata pimba wage...
    Campus walata banina ekek ne... mun owa denaganna campus yanna epai.. un danne tv walai social media wala loku karala dana tika witharai machan...

    ගොන්කම ප්‍රදර්ශනය කරනවනේ...
    මට හිතුන. ෆේස්බුක් ඇඩ්මින් කාරයෙක් නොදන්නාකම ප්‍රදර්ස්ශනය කරලා තියෙනවා... ඒක ලොකුවට කට්ටිය කියෙව්වා. ඔය ජිම් එකේ කැපැසිටිය පන්නලා වාඩි කරවලා ස්ටේජ් දෙකකට කන්වකේශන් තියෙන්නේ. ඕක ඇතුලට වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නේ නෑ බෑග් එකක් තියා.... උදේ 7 ට ගියාම 12 පහුවෙනකම් ඕකේ ඉන්න ඕනේ ෆස්ට් සෙෂන් විදියට. හැමොටම සැන්ඩ්විච් කිරිපැකට් වතුර සර්ව් කරනවා. ඒවයේ ඉතුරුවා දාන්න භාජන තියන්නේ නෑ. උපදෙස් පත්‍රිකා වගෙම අනවුන්ස් කරනවා සියලු වේස්ට් ඉන්න තැනම බිම තියන්න කියලා... ෆස්ට් සෙෂන් ඉවර උනු ගමන් ෆාස්ට් ඔක්කොමලව එළියට යවලා ඊළඟ ගෘප් එක ගන්නවා.. ඒ කාලය තුළ බිල්ඩින්ග් එක ෆුල් ක්ලීන් කරනවා...

    කිසි දෙයක් නොදැන කෑ ගහන පඩත්තලයො ඉන්නවා... විශේෂයෙන් හෙංචයි මානසිකත්වයේ තියෙන එකාලා තේරුම් ගන්නෙම නෑ.. මිනිස්සුන්ට වැරදි වෙනවා. හැබැයි හෙංචයිකම වැරදීමක් නෙවේ.

    පේරා ඔක්කොම හොඳටම හොඳයි කිව්වේ නෑ. හැබැයි පරිසරය ගැන දක්වන කරුණාබර කම විවේචනය කළ නොහැකි තරමට ගොඩාක් ඉහළ තැනක තියෙන්නේ. කැමති නම් පිළි ගනින්. නැත්නම් බුරපන් :dull::dull::dull:
     
    Last edited:

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    නිර්පාක්ශික බම්ප් :lol:
    034.png

    දෙවනි එකේ එහෙම පොලිතීන් තියනවද බලන්න.පුතේ, කන්වකේශන් එකකට වෙලාවක පලයන්.ගිහිල්ලම නැද්ද.
    ඒකේ ඉන්නේ කැම්පස් උන් විතරක්ම නෙවෙයි.උන්ගේ ඥාතීනුත් එනවා දෙන්නෙක් විතර.අනික උබ මේ පොටෝ එකකින් දැකල කියන්නේ.උබ ගහපු එකක් නෙවෙයිනේ.අපි අවුරුදුගානක් ඉදලා කියන්නේ, ඒක උබෙත් මගෙත් රටේ හැම එකටත් අයිති කැම්පස් එකක්.ඔකේ ඉගන ගන්නේ උබේ හතුරෝ නෙවෙයි මල්ලී. උබගේ අම්ම තාත්තා සමහර විට ඔපරේශන් එකකින් ගොඩදානෙත්ත් ඔකේ දුක් විදලා ඉගන ගත්ත එකෙක් වෙන්න පුලුවන්. ඒකයි ඇත්ත. ඒක සල්ලි වලින් මිල කරන්න බෑ. මම ඕඉක ගැන බොරු කිව්ව කියලා මට ඔකේ ලෙක්චර් කමක් ලැබෙන්නෑ බ්‍රෝ.
    A_Bridge_Inside_Uo_P.jpg

    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කැම්පස් යන උන් කුහකයි කියන එලියෙ උන් තම කුහක බන්.. කැම්පස් ඇතුලෙ කරන හොද දේවල් ගැන කතකරන්නෙ නෑ.. කොහොමත කතකරන්න උන් දන්න එපැයි.. මීඩියා වලින් පෙන්නන එවා බලල නටනව විතරයි... ඒවා කියනකොට කටවල් වැහෙනවා... :D:D:D:D:D:D

    කැම්පස් වලත් කුහක උන් ඉන්නවා... සෝෂල් මීඩියාවල අඩු කලේ දිය හෙලවෙනවා වගේ කමෙන්ට් දාගෙන බුරන උන් ඉන්නවා.. උන් යුනිවසිටි ගිය එක ඔටුන්නක් කරගන්නවා...
    බාහිර සමාජයේ ඉන්නවා හීනමාන ලෙඩ්ඩු. උන්ගේ අන්ඩර්ලයින් වෛරයක් තියේ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඕකට හේතුව මිනිස්සු open හිතන්නෙ නෑ.. රාමුවක් ඇතුලට කොටුවෙල පාට කණ්ණාඩි වලින් අවට බලනවා..

    කැම්පස් වලත් කුහක උන් ඉන්නවා... සෝෂල් මීඩියාවල අඩු කලේ දිය හෙලවෙනවා වගේ කමෙන්ට් දාගෙන බුරන උන් ඉන්නවා.. උන් යුනිවසිටි ගිය එක ඔටුන්නක් කරගන්නවා...
    බාහිර සමාජයේ ඉන්නවා හීනමාන ලෙඩ්ඩු. උන්ගේ අන්ඩර්ලයින් වෛරයක් තියේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කැම්පස් යන උන් කුහකයි කියන එලියෙ උන් තම කුහක බන්.. කැම්පස් ඇතුලෙ කරන හොද දේවල් ගැන කතකරන්නෙ නෑ.. කොහොමත කතකරන්න උන් දන්න එපැයි.. මීඩියා වලින් පෙන්නන එවා බලල නටනව විතරයි... ඒවා කියනකොට කටවල් වැහෙනවා... :D:D:D:D:D:D

    Campus අය විතරක් නෙවේ company වල වැඩ කරන අය, school වල ලමයින්, priv. Campus වල අය ඒගොල්ලොත් හොඳ දේවල් කරනවා.
    මිනිසුන්ගේ හොඳ නරක තීරනය වෙන්නේ campus ගිය නොගිය එක අනුව නෙවේ. Campus වල ඉන්නේ වෙනම මිනිස්සු කට්ටියක් ද?. Campus ගියද නොගියද vadak නැ. තමන් කරන්නේ බලු වැඩක් නම් ඒක බලු වැඩක් ම තමයි.
    ඔයාගෙ reply අනුව නම් පේන්නේ campus වල විතරයි හොඳ අය ඉන්නේ කියලා. අනිත් මිනිස්සු ඔක්කොම kuhakayo එහෙමද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Campus අය විතරක් නෙවේ company වල වැඩ කරන අය, school වල ලමයින්, priv. Campus වල අය ඒගොල්ලොත් හොඳ දේවල් කරනවා.
    මිනිසුන්ගේ හොඳ නරක තීරනය වෙන්නේ campus ගිය නොගිය එක අනුව නෙවේ. Campus වල ඉන්නේ වෙනම මිනිස්සු කට්ටියක් ද?. Campus ගියද නොගියද vadak නැ. තමන් කරන්නේ බලු වැඩක් නම් ඒක බලු වැඩක් ම තමයි.
    ඔයාගෙ reply අනුව නම් පේන්නේ campus වල විතරයි හොඳ අය ඉන්නේ කියලා. අනිත් මිනිස්සු ඔක්කොම kuhakayo එහෙමද?

    උඹෙ ඔය කමෙන්ට් එකට අර ඊට උඩින් එකත් කෝට් කරපන්. ඌ හිතන්නේ කැම්පස් නම් අන්තරේ කියලා... කැම්පස් නොවේනම් සාන්තුවරයන් කියලාත්
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයක පිනට ඉගනගත්ත එකෙක්(private university වලට කඩේ යන උන් කියන විදියට:angry::angry::angry::angry:) නිසා මටත් මේක දැක්කම පොඩි කැසිල්ලක් ආවා.. :dull::dull::dull::dull:

    කැම්පස් කැට වල ඇත්ත

    ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. තමන්ට කැමති නම් කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්න පුලුවන්.. ඇදුන් ගලවන කතා කියන්නේ කැම්පස් නොගියපු උන් තමා... :lol::lol::lol::lol::lol::lol: මොකද අපේ හොස්ටෙල් එකේ උන් ඔක්කොම නාන්නේ නූල් පොටක් ඇගේ නැතුවනේ... :lol::lol::lol::lol: ඉතින් අමුතුවෙන් ඇදුන් ගලවන්න ඕනෙද? කෙල්ලොන්ගෙ හොස්ටල් ගැන නම් දන්නෙ නෑ... :rofl::rofl::rofl::rofl: හැබයි ඉතින් කෙල්ලො නම් අපේ ඉස්සර ඇදුන් ගලවයිද? එහෙම කරන්න පුලුවන් නම් ඉතින් ඕක බලන්නම් කොල්ලො කැම්පස් යයි..:lol::lol::lol::lol::lol::lol: බොරුවක් උනත් තව ටික සිරා විදියට කියන්න තිබ්බේ ඔච්චර ගොන් වෙන්නේ නැතුව...:no::no::no::no::no:

    මම නම් කියන්නෙ කවුරු උනත් ජීවිතේ කොකත් ඉගනගෙන ඉන්න ඕනේ..:yes::yes::yes::yes: පාරේ හිගාකන්න හරි ඉගනගත්තොත් කවදහරි මහමග අතරමන් වෙන්නෙ නැතුව සල්ලි ටිකක් හිගාකාලා ගෙදරවත් එයි..:lol::lol::lol::lol::lol: පාරක් තොටක් ගැන ඉගනගනී.. කවදහරි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඉගනගනී.. දැන් office වල වැඩ කරන්න එන උන් බබලා වගේ.. හරියට වැඩක් කරන්න බෑ... වගකීමක් දෙන්න බෑ.. වැඩක් දුන්නාම නානව... බැන්නාම් අඩනවා.. කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි.. කැම්පස් උනුත් එච්චරයි... අඩුම තරමේ ඕකෙන් හිගාකන එකවත් ඉගනගනී... ඇත්තටම හිගකාල බලන්න ඕනේ හිගාකන එක කොච්චර අමාරුද කියලා... :angry::angry::angry::angry:

    උබලට කැම්පස් යන උන් ගැන දුක නම් ලංකාවේ හොද අධ්‍යපනයක් හදන්න කෑගහපල්ලා.. ඔය දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් කැම්පස්වල ඉන්නවා කිව්වට උබට කැමති නම් ඒව කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්නවා.. මගෙ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට මම නම් ඔය එක දේශපාලනයක් කරෙත් නෑ කාටවත් කඩේ ගියෙත් නෑ.. හැබැයි අවුරුදු 4ම sport කරා ආතල් වැඩ කරා.. කලා වැඩ කරා.. ඉගනගත්තා... හැමෝත් එක්කම් හොදින් හිටිය... හැමදේම කරලා පුල් ආතල් එකේ හිටියා.. අදටත් ඒ කාලෙ තරම් හොදකාලයක් මට තිබිලා නෑ.. හැබැයි මම විශ්වවිද්‍යාලයයන් ඉගන ගත්ත විශයන් වලින් 1%ක් වත් අද කරන රස්සාවෙන් පාවිච්චි වෙන්නෙ නෑ.. හැබෙයි ඒ කාලේ ක්‍රීඩා බාහිර වැඩ කරපු හින්දා එක එකාට පදිරි වෙන්නෙ නැතුව මම අද තැනක ඉන්නවා.. කොන්ද කෙලින් තියගන රස්සාව කරනවා... හැබයි එහෙම නොකරපු අපේ බැජ් එකේ උන් තාම ජොබ් මාරු කර කර හොද ජොබ් හොයනවා..

    අනේ මචං මේ වගේ පටු විදියට හිතන්නෙ නැතුව උබලට පුලුවන් නම් මේ වැඩක් නැති ඉගැන්නුම් ක්‍රමේ වෙනස් කරන්න කතාකරපල්ලා.. ඒක විශ්වවිද්‍යාලයයන්වත් ඉස්කෝලෙන්වත් නෙවෙයි පටන් ගන්න ඕනේ.. අපෙන් පටන්ගන්න ඕනේ.. උගත් මෝඩයෙක් නෙවෙයි පොලවෙ පයගහලා ඉන්න පුලුවන් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න try කරමු... එක එකාගෙ පදේට නටන්නෙ නැති මිනිස්සු වෙන්න try කරමු... එතකොට ඔය කියන විදියට පාරේ හම්බෙච්ච එකෙකුට දුක කියල කදුලු පුරොගන අඩන්න වෙන්නෙ නෑ.. මේ දවස්වල් අහනදේවල් වගේ එක එකාට රැවටිල නිරුවත පෙන්නලා ලෝකෙටම ලැජ්ජවක් වෙන්න ඕනේ නෑ..

    දැන්වත් හිතපල්ලා..

    Pinata igana gaththa nam kata wahagana hitapan ponnayo , ubath doten gihin form una senior kenek kiyala penawa kathawenma. Gono ubata kata yana eka athal unata hamotama ehema na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹෙ ඔය කමෙන්ට් එකට අර ඊට උඩින් එකත් කෝට් කරපන්. ඌ හිතන්නේ කැම්පස් නම් අන්තරේ කියලා... කැම්පස් නොවේනම් සාන්තුවරයන් කියලාත්

    :rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Advance level class ekedi hodata thibuna moley, vikal une kohomadha

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Uni students lage ,Advance level class ekedi , Hodata thibuna moley vikal une kohomadha ? Mama campus kiyala Drushti gatha veema nisadha ? Balanna pisso ralak, Campus ekekuta ma keliya hati.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Pinata igana gaththa nam kata wahagana hitapan ponnayo , ubath doten gihin form una senior kenek kiyala penawa kathawenma. Gono ubata kata yana eka athal unata hamotama ehema na

    මම කියන්නෙ ආතල් කියල නෙවෙයි පොන්නයෝ.. ජීවිතේ කොඉ දේත් ඉගනගත්තාම හොදයි කියන එක.. නැත්තන් අනිත් උන් කෙලවනකන් අපිවත් දන්නෙ නැ.. මම කියන්නෙ කැම්පස් ගිය හෝ නොගිය ජීවත් වෙන්න හොද කොන්දක් හදාගන්න කියලා..
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මම කියන්නෙ ආතල් කියල නෙවෙයි පොන්නයෝ.. ජීවිතේ කොඉ දේත් ඉගනගත්තාම හොදයි කියන එක.. නැත්තන් අනිත් උන් කෙලවනකන් අපිවත් දන්නෙ නැ.. මම කියන්නෙ කැම්පස් ගිය හෝ නොගිය ජීවත් වෙන්න හොද කොන්දක් හදාගන්න කියලා..

    palayan ponnayo kata wahagana thopi wage dotey wesige puthalata owa athal thama :lol: campus awilla form wela nahinwa methana kellek ehema dakkama
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    I'm proud to say that i haven't spent people money on my studies. All i spent was my fathers money since grade 1 and i have already paid off what they have spent for me.

    :yes: