මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයක පිනට ඉගනගත්ත එකෙක්(private university වලට කඩේ යන උන් කියන විදියට

) නිසා මටත් මේක දැක්කම පොඩි කැසිල්ලක් ආවා.. 

කැම්පස් කැට වල ඇත්ත
ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. තමන්ට කැමති නම් කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්න පුලුවන්.. ඇදුන් ගලවන කතා කියන්නේ කැම්පස් නොගියපු උන් තමා...

මොකද අපේ හොස්ටෙල් එකේ උන් ඔක්කොම නාන්නේ නූල් පොටක් ඇගේ නැතුවනේ... 

ඉතින් අමුතුවෙන් ඇදුන් ගලවන්න ඕනෙද? කෙල්ලොන්ගෙ හොස්ටල් ගැන නම් දන්නෙ නෑ... 

හැබයි ඉතින් කෙල්ලො නම් අපේ ඉස්සර ඇදුන් ගලවයිද? එහෙම කරන්න පුලුවන් නම් ඉතින් ඕක බලන්නම් කොල්ලො කැම්පස් යයි..

බොරුවක් උනත් තව ටික සිරා විදියට කියන්න තිබ්බේ ඔච්චර ගොන් වෙන්නේ නැතුව...

මම නම් කියන්නෙ කවුරු උනත් ජීවිතේ කොකත් ඉගනගෙන ඉන්න ඕනේ..

පාරේ හිගාකන්න හරි ඉගනගත්තොත් කවදහරි මහමග අතරමන් වෙන්නෙ නැතුව සල්ලි ටිකක් හිගාකාලා ගෙදරවත් එයි..

පාරක් තොටක් ගැන ඉගනගනී.. කවදහරි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඉගනගනී.. දැන් office වල වැඩ කරන්න එන උන් බබලා වගේ.. හරියට වැඩක් කරන්න බෑ... වගකීමක් දෙන්න බෑ.. වැඩක් දුන්නාම නානව... බැන්නාම් අඩනවා.. කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි.. කැම්පස් උනුත් එච්චරයි... අඩුම තරමේ ඕකෙන් හිගාකන එකවත් ඉගනගනී... ඇත්තටම හිගකාල බලන්න ඕනේ හිගාකන එක කොච්චර අමාරුද කියලා... 

උබලට කැම්පස් යන උන් ගැන දුක නම් ලංකාවේ හොද අධ්‍යපනයක් හදන්න කෑගහපල්ලා.. ඔය දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් කැම්පස්වල ඉන්නවා කිව්වට උබට කැමති නම් ඒව කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්නවා.. මගෙ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට මම නම් ඔය එක දේශපාලනයක් කරෙත් නෑ කාටවත් කඩේ ගියෙත් නෑ.. හැබැයි අවුරුදු 4ම sport කරා ආතල් වැඩ කරා.. කලා වැඩ කරා.. ඉගනගත්තා... හැමෝත් එක්කම් හොදින් හිටිය... හැමදේම කරලා පුල් ආතල් එකේ හිටියා.. අදටත් ඒ කාලෙ තරම් හොදකාලයක් මට තිබිලා නෑ.. හැබැයි මම විශ්වවිද්‍යාලයයන් ඉගන ගත්ත විශයන් වලින් 1%ක් වත් අද කරන රස්සාවෙන් පාවිච්චි වෙන්නෙ නෑ.. හැබෙයි ඒ කාලේ ක්‍රීඩා බාහිර වැඩ කරපු හින්දා එක එකාට පදිරි වෙන්නෙ නැතුව මම අද තැනක ඉන්නවා.. කොන්ද කෙලින් තියගන රස්සාව කරනවා... හැබයි එහෙම නොකරපු අපේ බැජ් එකේ උන් තාම ජොබ් මාරු කර කර හොද ජොබ් හොයනවා..
අනේ මචං මේ වගේ පටු විදියට හිතන්නෙ නැතුව උබලට පුලුවන් නම් මේ වැඩක් නැති ඉගැන්නුම් ක්‍රමේ වෙනස් කරන්න කතාකරපල්ලා.. ඒක විශ්වවිද්‍යාලයයන්වත් ඉස්කෝලෙන්වත් නෙවෙයි පටන් ගන්න ඕනේ.. අපෙන් පටන්ගන්න ඕනේ.. උගත් මෝඩයෙක් නෙවෙයි පොලවෙ පයගහලා ඉන්න පුලුවන් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න try කරමු... එක එකාගෙ පදේට නටන්නෙ නැති මිනිස්සු වෙන්න try කරමු... එතකොට ඔය කියන විදියට පාරේ හම්බෙච්ච එකෙකුට දුක කියල කදුලු පුරොගන අඩන්න වෙන්නෙ නෑ.. මේ දවස්වල් අහනදේවල් වගේ එක එකාට රැවටිල නිරුවත පෙන්නලා ලෝකෙටම ලැජ්ජවක් වෙන්න ඕනේ නෑ..
දැන්වත් හිතපල්ලා..

...කවදාවත් හොදක් දකින්නේ නැ බන් 