කැම්පස් එකේ කැට මොනවද බන් මුන් මේ කරන්නේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කැම්පස් එකේ කැට මොනවද බන් මුන් මේ කරන්නේ

    කැම්පස් උන් ඇයි මේ ලමයිට කැට දීලා තැන තැන යවන්නේ සල්ලි එකතු කරන්න..ඒ ලමයිට පාඩුවේ ඉගෙන ගන්න නොදී මේවට බල කරන්නේ ඇයි? මේවා පැහැදිලි කරන්න පුලුවන්ද?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    campus eken kata deela salli ekathu karan waren kiyanne naha bn. wadihariyak wenne eka eka society ( Rotract, CSM ) walin karana chairty program walata salli hoyana ekai.. wena dewal nam danne naha.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    both bun. CSM eketh same

    CSM kiyal ekak nam danne na ban man. Man private institute ne. Aiesec eke project deka thunaka wada kala. Ewagenam thanikarama sponsors la gen thamai. Nathuwa kohomada ban budget cover karanne kata hollala. Man danna widiyata rotract eke unuth ehema karanne. Kata hollanna nam yanne na. Ee habai ape eke un. Anith ewwa gana man danne natha :no:.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,970
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    ඒක උන්ගේ උපසංස්කෘතියලුනේ බන්
    දැන් දුවගෙන ඇවිල්ල විස්තර කරයි කටේ හොල්ලනකොට සහජීවනේ දියුණු වෙනව කියල
    එතකොට උබ අහවි "එහෙම වෙන්නේ කොහොමද?" කියල....
    එතකොට ඌ කියයි "උබල campus ගිහින් නෑ campus ගිය එවුන්ට විතරයි ඕව තේරෙන්නෙ පිට එවුන්ට තේරෙන්නෙ නෑ කියල"
    උබ තවදුරටත් ප්‍රශ්න කරන්න අවොත් ඊලග ඌ කියාවි "උබ campus ගිය එවුන්ට ඊරිසියා කරන්න එපා. al පාස් වෙන්න බැරි වෙච්ච එකේ ඊරිසියාවට තමා උබ ඕව කියන්නෙ" කියල
    ඕව අහනවට වඩා හොදයි බන් නිකන් ඉන්නව :no::no::no:
    :lol::lol::lol::lol::P:P
     
    • Like
    Reactions: thilina91

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    CSM kiyal ekak nam danne na ban man. Man private institute ne. Aiesec eke project deka thunaka wada kala. Ewagenam thanikarama sponsors la gen thamai. Nathuwa kohomada ban budget cover karanne kata hollala. Man danna widiyata rotract eke unuth ehema karanne. Kata hollanna nam yanne na. Ee habai ape eke un. Anith ewwa gana man danne natha :no:.

    math private n gov. :P un dawasata 15-17k withara hoyanawa train wala ehema gihin sindu kiyala .. :P:P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පෙරේද කෝච්චියේ කැට හොල්ලුව.ගොඩක් උන් දුන්නේ නැ.
    දුන්නේ නැති වුන්ට අරුන් එක එක ඒවා කිව්වා.
    මන් ගාවටත් අවා.මම කැරිය වගේ අහක බලාගෙන හිටිය.
    ඌ මොකුත් නොකිය යන්න ගිය.

    මන් ගාව තිබ්බ මාරු සල්ලි ටික බස් එකේදී පොත් විකුණලා පොඩි එකෙක්ව ඉස්කෝලේ යවන ගණු ලමෙක්ට දුන්න.
    තව ටිකක් බෝදියේ පින් කැටේට දැම්මා
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    campus eken kata deela salli ekathu karan waren kiyanne naha bn. wadihariyak wenne eka eka society ( Rotract, CSM ) walin karana chairty program walata salli hoyana ekai.. wena dewal nam danne naha.

    එතකොට ස්ටිකර් විකුනන්නේ ස්ටිකර් ටික ඔක්කොම විකුනන්න ඕන නැත්නම් අතින් ගෙවන්න ඕන අර ඉන්න කන්ඩායම කියනකොට රැයක් දවාලක් තැනක් නැතිව උද්ගෝශන කරන්න යන්න ඕන..මොනවද බන් මේවා
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඔය කැට හොල්ලන්නෙ බන් මහා ශිශ්‍ය සංගමේ වැඩ වලට බන් එකෙන් කරන කලා උළෙලවල් ඔන්න ඔය වගේ ඒවාට තමයි..1st year එවුන් 3 දෙනා වගේ කඩලා යවනවා හතර වටේ
    කොහොමහරි එක දවසට ලක්ෂ 12 පන්නනවා
    මමනම් 1st year කාලේ ඕවා ඔක්කොම cut කළා බන් යකෝ අපිව අම්මල cmpz යවන්නේ හිගා කන්න නෙමේනේ
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Mama university nam neme eth mama danna university eke union karapu ayya kenek kiwwa oya keta sticker wikunala hambena salli walin 1/3 jvp ekata denawa kiyala eyala.dan peratu gami ekata denawa athi.ithiri salli ganne campus wala wada walata thama kalaa ulela wage.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    campus වල කරන පොල්ලේ වැඩක් බන් ඕක නම්
    ඔහොම හිග කාල කාලා
    ඒ සල්ලි social ඒක කියල ඒක දවසින් පුච්චලා දානවා
    ඔය සල්ලි වලින් උන්ටම පුළුවන් cmpus ඒක දියුණු කරන්න
    ඕකට ලක්ෂ කියක් වියදම් කියලද හිතන්නේ?
    පිස්සු බන්
    ඔහොම එකතු කරවලා අන්තිමට මොන හරි තියෙද්දී ලමයිගෙනුත් එකතු කරනවා
    ඕව නම් මහා ගොන් වැඩ බන්
    ඔහොම ලජ්ජා වෙලා එකතු කරන ඒක අඩුම ගානේ වැදගත් වැඩකට දානවා නම් කමක් නැ
    ළමයින්ගේ අනාගතේට
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අපි නම් මහපොළ දෙනකම් ශිෂ්‍යත්වයක් දුන්නා ඕනේ උන්ට. මාසෙකට සැරයක් වගේ තියෙන වැඩසටහන් වලට වියදම් කළා.

    පිරිත, අවුරුදු උත්සවය, ධර්ම දේශනාව, දන්සැල, රණවිරු සෙවනට, උතුරේ ඉස්කෝල වලට පොත් ගන්න. වගේ දේවල්...