මම නං අසාර්ථකයිකැම්පස් ගිය හැමෝම සාර්ථකද, සාර්ථක හැමෝම කැම්පස් ගියාද?

මම නං අසාර්ථකයිකැම්පස් ගිය හැමෝම සාර්ථකද, සාර්ථක හැමෝම කැම්පස් ගියාද?

හිතට ගන්ඩ එපා මැන්ඩෝ!! ඔක්කොම අසාර්ථකයි තමයි. අනික සාර්ථක උන මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංග හැමිනෙන්නේ නෑ, උන්ට එහෙම හැමිනෙන්නෙ වෙලාවක් නෑ උන්ගේ ජීවිත වල. උඹයි මමයි වගේ අසාර්ථක උන් තමා මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංහ ආතල් ගන්නේ. ඒක නිසා ආතල් එකේ සැපේ ඉඳපන්. ඕ යේ...............මම නං අසාර්ථකයි![]()
සාර්ථකත්වය සතුට වගේ දේවල් සාපේක්ෂයිහිතට ගන්ඩ එපා මැන්ඩෝ!! ඔක්කොම අසාර්ථකයි තමයි. අනික සාර්ථක උන මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංග හැමිනෙන්නේ නෑ, උන්ට එහෙම හැමිනෙන්නෙ වෙලාවක් නෑ උන්ගේ ජීවිත වල. උඹයි මමයි වගේ අසාර්ථක උන් තමා මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංහ ආතල් ගන්නේ. ඒක නිසා ආතල් එකේ සැපේ ඉඳපන්. ඕ යේ...............![]()
කීයක් ඉන්නව ද?Mage nam ekata hitapu set eka thamath e wage, denata 10 yeas wenawa thama best friends la.
අනිත් උනුත් මොකක් හරි ඕන් උනොත් තමයි msg දාන්නේ. School කාලෙ සෙට් උන ටිකක් තමයි නිකන් හරි කතාකරන්නේ.උබට යාළුවො නැද්ද බන් :-/ ඕන වෙලාවක උබට උදව්වට එන ළග ම උන් කවුද ඉන්නෙ

එපා වෙන්නැද්ද බම් ඒම වුනාම...එහෙම කියන්න කවුරුත් නෑ බන්. අර මන් කියපු එකා ඉන්නෙත් දුර ටිකක්.
වෙන ඉතින් හන්දියෙ බල්ලො සෙට් එකක් ඉන්නවා දැක්කම නැට්ට වනාගෙන එන
එච්චර තමා


adatath katha karana un innawaඋබලගෙ කැම්පස් කාලෙ යාළුවො ජීවිත කාලෙ ම යාළුවො උණා ද?
ඒ කාලෙ ඉදන් අදටත් ඉන්න ගැන්සි තියෙනවා ද?
උබලත් එකක් ඕන අපායකට යන්න එන යාළුවො කවුද ඉන්නෙ?
කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.



එපා වෙන්නැද්ද බම් ඒම වුනාම...![]()
නෙද්දකිං විතරක් තෝ....මූසලය...පිස්සුද
මන් මෙ කවුරු හරි මනුස්සකමට හිනා උනත් රවාගෙන, අහක බලන් යන මිනිහා.
මේම හොදටම හොදයි![]()

amoo bocca,goda kalekata passe kiriye dakkeCampus eke lokuwatama set una un hitiye ne mulin. Campus apu gaman illala pora wechcha wage un tikak hitiya eka nisa mata campus eka direwweth ne wediya. But kaleth ekka honda yaluwo set ekak set una, un tika adatath innawa, un ekka businessth karanawa. Un pattama meter neme, patta creative dial tikak. Ekek meketh innawa @Heisenberg