කැම්පස් කාලෙ යාළුවො

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,471
    25,749
    113
    60k withara campus bokka innawa. funeral ekakata giya Ethana 40k withara hitiya. (Last year August).

    School 20 k wage thamai
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • මම නං අසාර්ථකයි :(
    හිතට ගන්ඩ එපා මැන්ඩෝ!! ඔක්කොම අසාර්ථකයි තමයි. අනික සාර්ථක උන මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංග හැමිනෙන්නේ නෑ, උන්ට එහෙම හැමිනෙන්නෙ වෙලාවක් නෑ උන්ගේ ජීවිත වල. උඹයි මමයි වගේ අසාර්ථක උන් තමා මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංහ ආතල් ගන්නේ. ඒක නිසා ආතල් එකේ සැපේ ඉඳපන්. ඕ යේ............... 🥴
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    හිතට ගන්ඩ එපා මැන්ඩෝ!! ඔක්කොම අසාර්ථකයි තමයි. අනික සාර්ථක උන මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංග හැමිනෙන්නේ නෑ, උන්ට එහෙම හැමිනෙන්නෙ වෙලාවක් නෑ උන්ගේ ජීවිත වල. උඹයි මමයි වගේ අසාර්ථක උන් තමා මෙහෙම ෆෝරම් අස්සේ රිංග රිංහ ආතල් ගන්නේ. ඒක නිසා ආතල් එකේ සැපේ ඉඳපන්. ඕ යේ............... 🥴
    සාර්ථකත්වය සතුට වගේ දේවල් සාපේක්ෂයි
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    කතා කරල වැඩක් නෑ. ගෙදරට ගෙන්නන් කුප්පි දාලා ගොඩදාපු එවුන් වත් හරිගියාට පස්සේ උන්නද මලාද නෑ. :( අනිත් උනුත් මොකක් හරි ඕන් උනොත් තමයි msg දාන්නේ. School කාලෙ සෙට් උන ටිකක් තමයි නිකන් හරි කතාකරන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබට යාළුවො නැද්ද බන් :-/ ඕන වෙලාවක උබට උදව්වට එන ළග ම උන් කවුද ඉන්නෙ

    එහෙම කියන්න කවුරුත් නෑ බන්. අර මන් කියපු එකා ඉන්නෙත් දුර ටිකක්.
    වෙන ඉතින් හන්දියෙ බල්ලො සෙට් එකක් ඉන්නවා දැක්කම නැට්ට වනාගෙන එන

    එච්චර තමා
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉස්කෝලෙ යාලුවො නං දැං අඩුවෙන් හම්බෙන්නෙ.කැම්පස් එකේ හිටපු උනුත් සෙට් එකේ එවුන් ඉඳ හිට කතාබහ කරනවා.මලගෙයක්,බණගෙයක්,පිරිතක් එහෙම සෙට් උනාම ලංකාවෙ හැමපැත්තෙම ඉන්න එවුන් එනවා..(මලගෙදර එකත් අපි එක්ක පිස්සු නටනවා ).ගමේ ඉන්න යාලුවො විදියට දැන් නං ඕන දේකට ඉන්නෙ පොඩි උන් සෙට් එක තමයි.හැමෝම තම තමන්ගෙ ජීවිත වල තනිවෙලා කියල හිතෙනවා.ජොබ්/බිස්නස් එක,පදිංචිය,කසාද බැඳීම වගේ දේවල් එක්ක හැමෝගෙම ජීවිත හුඟක් සංකීර්ණ වෙලා කියල හිතෙනව.මම ඇරුණම කැම්පස් සෙට් එක නං ගොඩක් අය තාමත් පරණ බෝඩින් වල ඉන්නවා කොළඹ ජොබ් කරන හින්දා... :yes:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම කියන්න කවුරුත් නෑ බන්. අර මන් කියපු එකා ඉන්නෙත් දුර ටිකක්.
    වෙන ඉතින් හන්දියෙ බල්ලො සෙට් එකක් ඉන්නවා දැක්කම නැට්ට වනාගෙන එන

    එච්චර තමා
    එපා වෙන්නැද්ද බම් ඒම වුනාම...:no::no:
     
    • Wow
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    උබලගෙ කැම්පස් කාලෙ යාළුවො ජීවිත කාලෙ ම යාළුවො උණා ද?
    ඒ කාලෙ ඉදන් අදටත් ඉන්න ගැන්සි තියෙනවා ද?
    උබලත් එකක් ඕන අපායකට යන්න එන යාළුවො කවුද ඉන්නෙ?
    කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.
    adatath katha karana un innawa
    room eke set eka thama itin one dekata inne :love:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එපා වෙන්නැද්ද බම් ඒම වුනාම...:no::no:

    පිස්සුද
    මන් මෙ කවුරු හරි මනුස්සකමට හිනා උනත් රවාගෙන, අහක බලන් යන මිනිහා.
    මේම හොදටම හොදයි :ROFLMAO:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Campus eke lokuwatama set una un hitiye ne mulin. Campus apu gaman illala pora wechcha wage un tikak hitiya eka nisa mata campus eka direwweth ne wediya. But kaleth ekka honda yaluwo set ekak set una, un tika adatath innawa, un ekka businessth karanawa. Un pattama meter neme, patta creative dial tikak. Ekek meketh innawa @Heisenberg
    amoo bocca,goda kalekata passe kiriye dakke
    set wennanum one corona adu una kaleka