කැම්පස් කැට වල ඇත්ත

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නොදකින් තෝ වගේ පොල් මී හරකෙක් මගේ කාට හරි ඔහොම කලා නම් එළියේදී අල්ලාගෙන දෙනවා හොඳ ඇසිඩ් පාරක් හික වෙලා යන්න
    uba danata kee denekta acid parawal deela thiyenawada :confused:
     
    • Like
    Reactions: thiwanka077

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    දේශපාලන පක්ෂ වලට ආධාර ගන්නත් කැට කෙරුවාව කරනවා. ඒවා නෑ කියලා කියන්නම බෑ. ඒ උනාට සමහර ඉස්කෝල වලට එක එක අඩුපාඩු විසද ගන්න උදව් කරන කැට ව්‍යාපාරත් කරනවා.

    උදාහරණයක් විදිහට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ "අරුණල්ල" කැටයෙන් ලැබෙන සල්ලි සේරම යන්නේ දුශ්කර පාසලක ගොඩනැගිල්ලක් හදන්න. එක්කෝ පුස්තකාලයක් වැඩිදියුණු කරන්න. එහෙමත් නැත්නම් ඉගෙන ගන්න ලමයින්ට සාමාන්‍ය ඵෙල සම්මණ්ත්‍ර වල ටියුට් එහෙම ප්‍රින්ට් කරගන්න ආධාර එකතු කරන්න.

    මේ ලින්ක් එකෙන් ගිහින් බැළුවොත් එක එක අවුරුදු වල එක එක බැච් වලින් කරපු ව්‍යාපෘති බලාගන්ඩ පුලුවන්.

    https://www.facebook.com/pg/pera.efac.arunella/posts/?ref=page_internal

    කැට වලට ගියේ නැත්නම් සීනියර් බැච් වලින් ඇඳුම් ගලවන සීන් එක නම් කොහේ සිද්ධ වෙනවද කියලා දන්නේ නෑ.
     
    • Like
    Reactions: upulpdn

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    ඒවට තමයි රජයක්‌ ඉන්නේ ...නිදහස්‌ අද්යපනයෙන් campus යන හිගන හැත්තට තියෙන්නේ ඉගෙන ගන්න මිසක් කැට පුරවන්න නෙවෙයි ...තමන් ආපු කාර්ය ඉස්සෙල්ල තේරුම් ගනින් ....හිගන්නෝ යන තැන ගූ ගාගන්නවා කිසිම quality යක් නැති මිනිස්සු ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ]
    උන්ට හොඳ නම් උඹට මොකද බන්. උන් දුප්පත් ඉස්කෝල වලට ගොඩනැගිලි හදලා ඉගෙනගන්න එකත් කරනවා නම්. සෝෂල් සර්විස් එපා ඒවා රජයෙන් කරන්න ඕන හිතන උන් මේ රටේවැහි වැහැලා.. උන් තමා ගෙදර කුණු ටික පාරට දාලා කෑ ගහන්නේ... උන් තමා ගෙදර ඉස්සරහා පාරේ සතෙක් මැරිලා හිටියත් සභාවෙන් ගෙනියනකම් බැන බැන ඉන්නේ..

    තූ විතරක් එහෙම උන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කැම්පස් පොන්න හුත්තිගෙ පුතාලා.ඕක තමයි උන් කරන්නෙ.අහිංසක කොල්ලො කෙල්ලොන්ට ඉගෙන ගන්න නෑ.ගම්වල නැට්ට පුකේ ගහගෙන හිටපු උන්.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඒවට තමයි රජයක්‌ ඉන්නේ ...නිදහස්‌ අද්යපනයෙන් campus යන හිගන හැත්තට තියෙන්නේ ඉගෙන ගන්න මිසක් කැට පුරවන්න නෙවෙයි ...තමන් ආපු කාර්ය ඉස්සෙල්ල තේරුම් ගනින් ....හිගන්නෝ යන තැන ගූ ගාගන්නවා කිසිම quality යක් නැති මිනිස්සු ...

    රජයෙන් කරනකන් බලන් ඉදලා තේරුමක් නෑ බ්‍රෝ. උන්ට රටේ ප්‍රශ්න විසදනවට වඩා කරන්නේ උන් උන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වැඩ කර ගන්න එක.

    වැඩිය ඕන නෑ බ්‍රෝ බස්නාහිර පලාත් සභාවට ලක්ෂ ගණන් වටින පුටු ගෙන්වන්න වියදම් කරන මුදල් අඩු කරලා මේ වගේ පාසලක් දියුණු කරන්න එහෙම නැත්නම් දුශ්කර පලාතක යටිතල පහසුකම් නංවන්න කටයුතු කරන්නේ නෑ.

    නිහහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු හිගන හැත්ත උත්සහ කරන්නේ තව ඒ වගේ හිඟන හැතිකරේකට ඒ අවස්ථාව උදා කරන්න මග සලසා දෙන්න. අන්න ඒකයි ඔය වගේ දේවල් කරන්නේ. උනුත් කෝස් එක කරන ගමන් ඔය දේවල් කරන්නේ ඒකයි.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    :yes:
    ]
    උන්ට හොඳ නම් උඹට මොකද බන්. උන් දුප්පත් ඉස්කෝල වලට ගොඩනැගිලි හදලා ඉගෙනගන්න එකත් කරනවා නම්. සෝෂල් සර්විස් එපා ඒවා රජයෙන් කරන්න ඕන හිතන උන් මේ රටේවැහි වැහැලා.. උන් තමා ගෙදර කුණු ටික පාරට දාලා කෑ ගහන්නේ... උන් තමා ගෙදර ඉස්සරහා පාරේ සතෙක් මැරිලා හිටියත් සභාවෙන් ගෙනියනකම් බැන බැන ඉන්නේ..

    තූ විතරක් එහෙම උන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    රජයෙන් කරනකන් බලන් ඉදලා තේරුමක් නෑ බ්‍රෝ. උන්ට රටේ ප්‍රශ්න විසදනවට වඩා කරන්නේ උන් උන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වැඩ කර ගන්න එක.

    වැඩිය ඕන නෑ බ්‍රෝ බස්නාහිර පලාත් සභාවට ලක්ෂ ගණන් වටින පුටු ගෙන්වන්න වියදම් කරන මුදල් අඩු කරලා මේ වගේ පාසලක් දියුණු කරන්න එහෙම නැත්නම් දුශ්කර පලාතක යටිතල පහසුකම් නංවන්න කටයුතු කරන්නේ නෑ.

    නිහහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු හිගන හැත්ත උත්සහ කරන්නේ තව ඒ වගේ හිඟන හැතිකරේකට ඒ අවස්ථාව උදා කරන්න මග සලසා දෙන්න. අන්න ඒකයි ඔය වගේ දේවල් කරන්නේ. උනුත් කෝස් එක කරන ගමන් ඔය දේවල් කරන්නේ ඒකයි.

    kata barinam ona deyak karala oya wage honda dewal karapalla kisi awulak ne :yes:

    eth student kiyana de ayuthu widihata use karanna epa. mokada umbata kiyala amuthu ayithiyak ne. eth umbala university student kiyana eka over use karanawa. ekai umbalage weda gana bahutharayakata mechchara prashna thiyanne.

    Private universities ganinko. umbalage mathe ewa ayin karanna. eka umbalage mathayak witharai. godak dewal gaththeoth owa umbalage nemei umbalage mola hodana anthare ewunge adahas. udaharanayak widihata hithapan me rate minissunta private universities one kiyapanko eth umbala kiyana widihata epa. y rate bahutharaya umbalage adahas walata yatath wenna one?

    onna okai prashne. umbata aseemitha balayak naha hamadekatama angii gahanna. eth umbala karanne oka. ekata use karanne STUDENT kiyana label eka.

    Last edited:

    මල්ලි. මේ රටේ වෙන දේ දැන දැන උඹලත් ඔහොම කියනවනේ...
    යුනිවසිටියෙන් එළියේ ඉන්න උඹලා හිතන්නේ වොයිස් කට් දෙන, පෝස්ටර් ගහන එකාගේ මතය යුනිවසිටි ස්ටුඩන්ට් ගේ මතය කියලා... ඇස්පනාපිටම විවිධ විදියට බෙදන බෙදෙන සමාජය තුල උඹගේ ඔලුවට දාන මතය ගැන උඹ කියවනවා.. ඒ වගේම ප්‍රයිවට් යුනි ගැන සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන මතයක් යුනි ඇතුලේ කුරුටු රාලලා හදනවා.... රටේ පාලනයේ හොර බොරු දකිනකොට වගේම සමහර දේශපාලුවන් එළිපිටම සමහර පෞද්ගලික යුනිවසිටි කියන එකක ගුණාත්මක බව හෝ අවම පහසුකම් ප්‍රශ්න වහලා ආරක්ෂා කරන්න දඟලනකොට, යුනිවසිටි ඇතුලේ ඉන්න උන් තුලත් සියල්ල ඔහොමයි කියලා මොළ හෝදන එක අමාරු නෑ... පිටත ඇතුළත මේ බෙදීම කෙළවර වෙලා තියෙන්නේ මහ ජරා තැනක.
    1. ප්‍රයිවට් යුනි ගිය / යන සමහරක් උන්ට ඒවායේ කොලිටිය ප්‍රශ්න කරන එක වහ කදුරු වෙන එක
    2. රජයේ යුනි ගිය/යන සමහරක් උන්ට ප්‍රයිවට් යුනි කිව්ව ගමන් ස්ටෑන්ඩඩ් නෑමයි කියලා මොළේ විකාර වීම.

    යුනිවසිටි එකේ වෛරස් එකයි දෙකයි තියෙන්නේ අන්තරේ වගේ...
    මේ භාහිර සමාජයේ සිය ගණන් වෛරස් තියෙනවා...

    ඒක නිසා අන්තරේ කියන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නෙවෙයි. අන්තරේ කරන හැමදේම වැරදියි කියන්න බෑ... උන් කරන්නේ සාධාරණ ස්ලෝගන් එක මොඩිෆයි කරන ගෙන වෙන පැත්තකට ඩිරෙක්ට් කරන එක. හොඳම උදාහරණය සයිටම් කේස් එක. සයිටම් එකට විරුද්ධ උනු ශිෂ්‍යා කෝ ඊට පස්සෙඋන් එක්ක? දැන් ඉන්නේ දේශපාලන හෙංචයි කුරුට්ටොන්ගේ සෙටාර් එක විතරයි. විශ්ව විද්‍යාල කියන්නේ පාසැලක් නොවන නිසා සමාජ සේවය කරන උන් ඒවා කරනවා අධ්‍යාපනය ලබද්දි. සමහරු ඉගෙන ගන්න එක විතරක් කරනවා.. තව සමහරු කඩේ යනවා කුරුට්ටන්ට. ඒ කොයි කාටවත් විභාග ඉවර උනාම යුනි ලයිෆ් ඉවරයි. ඔය වම-වම කියන උනුත් ඕකෙන් ගියාම හොඳට හම්බ කරන් පාඩුවේ ජීවත් වෙනවා.. හොඳටම උණ තියෙන උන් පොලිටිකල් අජෙන්ඩා වලට ලිප්ටන් යයි.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ]
    උන්ට හොඳ නම් උඹට මොකද බන්. උන් දුප්පත් ඉස්කෝල වලට ගොඩනැගිලි හදලා ඉගෙනගන්න එකත් කරනවා නම්. සෝෂල් සර්විස් එපා ඒවා රජයෙන් කරන්න ඕන හිතන උන් මේ රටේවැහි වැහැලා.. උන් තමා ගෙදර කුණු ටික පාරට දාලා කෑ ගහන්නේ... උන් තමා ගෙදර ඉස්සරහා පාරේ සතෙක් මැරිලා හිටියත් සභාවෙන් ගෙනියනකම් බැන බැන ඉන්නේ..

    තූ විතරක් එහෙම උන්.

    අපිට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ හිගන හැත්ත උන්ගේ සල්ලි වලින් කරන ඕනි මගුලක් කරනවනම් ...අඩුම ගානේ තමන්ගේ campus වියදමවත් හොයාගන්න බැරි හිගන්නෝ ටික මෙන්න යකෝ සමාජ සේවය කරන්න හදනව (වගේ පෙන්නනව සක්කිලි හැත්ත )
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    රජයෙන් කරනකන් බලන් ඉදලා තේරුමක් නෑ බ්‍රෝ. උන්ට රටේ ප්‍රශ්න විසදනවට වඩා කරන්නේ උන් උන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වැඩ කර ගන්න එක.

    වැඩිය ඕන නෑ බ්‍රෝ බස්නාහිර පලාත් සභාවට ලක්ෂ ගණන් වටින පුටු ගෙන්වන්න වියදම් කරන මුදල් අඩු කරලා මේ වගේ පාසලක් දියුණු කරන්න එහෙම නැත්නම් දුශ්කර පලාතක යටිතල පහසුකම් නංවන්න කටයුතු කරන්නේ නෑ.

    නිහහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු හිගන හැත්ත උත්සහ කරන්නේ තව ඒ වගේ හිඟන හැතිකරේකට ඒ අවස්ථාව උදා කරන්න මග සලසා දෙන්න. අන්න ඒකයි ඔය වගේ දේවල් කරන්නේ. උනුත් කෝස් එක කරන ගමන් ඔය දේවල් කරන්නේ ඒකයි.

    දැන් ඔය හිගන්නෝ සෙට් එකට එච්චර අමාරුවක් තියනවනම් අනුන්ව නගා සිටුවන්න දැන් ඕකුන් වැහි වැහලනේ රජයේ රැකියාවල ...ඔය කැට පුරවන එවුන් අද වගේම එදාටත් දීපල්ලකෝ තමන්ගේ පඩියෙන් භාගයක් අනුන්ව නගා සිටුවන්න ඔච්චර පුඋකේ අමාරුවක් තියනවනම් ...අනුන් නගා සිටුවන එක කෙසේ වෙතත් මෙතන කැට පුරවන එවුන්ම තමයි ඉස්කෝලෙක හදන වැසිකිලියෙනුත් හොරා කන්නේ ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Uni eke athuledhi , Duppath Lamain venuven thiyena Kakkuma, University eken out unama, nathi venne kohomadha ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපිට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ හිගන හැත්ත උන්ගේ සල්ලි වලින් කරන ඕනි මගුලක් කරනවනම් ...අඩුම ගානේ තමන්ගේ campus වියදමවත් හොයාගන්න බැරි හිගන්නෝ ටික මෙන්න යකෝ සමාජ සේවය කරන්න හදනව (වගේ පෙන්නනව සක්කිලි හැත්ත )
    :lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For examples------Degree holder teacher, ta--------Government Salary ekak thiyenava. Ahala thiyenavadha -----FREE TUITION CLASS EKAK DALA THIYENAVA. Ochhara kakkuma nam, tution class dala money earn karanne mokadha ? Money earn karanna vena business ekak karanna thunane. Poor students la venuven Kibul kadulu helana, Uni Seniors la, degree eka ara gena ,job ekath ara gena, Tution dala earn karanava, ara students lagen ma money gannava.. Oka free tution danna thibunane, thiyena kakkume hatiyata. Boru sobana danna epa ban. Ubala ge yatin thiyenne----Politics [desapalanaya].
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Degree holder principle la , students la admit karanakota, Money ara gena ahu venne ayi? Uni eke athuledi thibuna kakkuma natdha ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Uni eke athuledhi , Duppath Lamain venuven thiyena Kakkuma, University eken out unama, nathi venne kohomadha ?
    පොඩ්ඩක් සමාජේ ගැවසිලා බලපන්.:yes:
    කීබෝඩ් එකේම ගුලි වෙලා ඉන්නේ නැතුව..
    යුනිවසිටි ගිය නොගිය ගොඩක් මිනිස්සු තම තමන්ගේ හැකියාවෙන් උදව් කරනව අනෙක් අයට. ඒවා සෝෂල් මීඩියා වල දාලා ලයික්ස් ශෙයාර් කර කර ඉන්නේ නෑ...:baffled:
    ආශ්‍රය කරන උන් කාටවත් උදව් නොකර මේකේ කොට කොට ඉන්න උන් විතරද ඉන්නේ?:dull::dull::dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පොඩ්ඩක් සමාජේ ගැවසිලා බලපන්.:yes:
    කීබෝඩ් එකේම ගුලි වෙලා ඉන්නේ නැතුව..
    යුනිවසිටි ගිය නොගිය ගොඩක් මිනිස්සු තම තමන්ගේ හැකියාවෙන් උදව් කරනව අනෙක් අයට. ඒවා සෝෂල් මීඩියා වල දාලා ලයික්ස් ශෙයාර් කර කර ඉන්නේ නෑ...:baffled:
    ආශ්‍රය කරන උන් කාටවත් උදව් නොකර මේකේ කොට කොට ඉන්න උන් විතරද ඉන්නේ?:dull::dull::dull:
    Mama key board ekema inna kenek nove. Mama poor people lata help karanava. Tution class sambandayen answer ekak denna puluwan nam.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    For examples------Degree holder teacher, ta--------Government Salary ekak thiyenava. Ahala thiyenavadha -----FREE TUITION CLASS EKAK DALA THIYENAVA. Ochhara kakkuma nam, tution class dala money earn karanne mokadha ? Money earn karanna vena business ekak karanna thunane. Poor students la venuven Kibul kadulu helana, Uni Seniors la, degree eka ara gena ,job ekath ara gena, Tution dala earn karanava, ara students lagen ma. Oka free tution danna thibunane, thiyena kakkume hatiyata. Boru sobana danna epa ban. Ubala ge yatin thiyenne----Politics [desapalanaya].
    පිස්සෙක්නේ...:dull::dull::dull:

    මොකටද මේ ඩිග්‍රී - නන් ඩිග්‍රී කියලා බෙදන්නේ?
    මිනිස්සු මිනිස්සුන්ට උදව් කරනවා.. නොකරන මිනිස්සුත් ඉන්නවා...
    රජයේ විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි ගුරු විද්‍යාලවලත් ගොඩක් සෝෂල් වර්ක්ස් කරනවා. ඔය ස්ලිට් එකේ සිනෙක් එකෙනුත් එක එක සෝෂල් ප්‍රෝග්‍රෑම් කරනවා... මිනිස්සු එකමුතු වෙලා ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ බුද්ධියට තේරෙනවා සමාජ සේවයක් කරන්න ඕනේ කියලා...
    මේ ලෝකේ හොඳ වැඩ කරන මනුස්සයා ඊළඟ මොහොහේ නරක කරන්නත් පුලුවන්. යුනිවසිටි ගිය උන් මිනී මරලා නැද්ද... යුනිවසිටි නොගිය් එකා මිනීමරලා නැද්ද...
    ඒ වගේ තමා ගුරුවරු සල්ලි වලට ටියුෂන් කරන අයත් සල්ලි නොබලා ඉස්කෝලවල හවසට පන්ති කරන ගුරුවරුත් ඉන්නවා...

    මෙහෙමත් උන් ඉන්නවනේ:dull::dull::dull: