කැම්පස් බෝට්ටු ප්රශ්ණයක් කැම්පස් එකකට Select වෙලා තියෙන්නෙ ඒත් ඒකෙ Register වුනාම මට බෝට්ටු එන්නෙ නැතුව තියෙයිද.(මම ලිස්ට් එකේ යටින්ම දාපු එකට තමයි මාව අහුවෙලා තියෙන්නෙ)