කැම්පස් බෝට්ටු help

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචංලා මම මුලින් හිටියේ වවුනියා කැම්පස් එකේ දැන් මට අග්නිදිග කැම්පස් එකට බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා..මට අලුතින් ආපු අග්නිදිග කැම්පසෙකට රෙජිස්ටර් වුනා..මට වවුනියා කැම්පස් එකේම ඉන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද???
    (මම දැක්කා වවුනියා කැම්පස් එකේ ඩීන්ගෙන් ලියුමක් අරන් ඉන්න පුලුවන් කතාවක් ඒක ඇත්තද???UGC එකේ වැඩකරන කවුරුහරි වගේ ඉන්නවනම් කියන්නකෝ)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි අග්නිදිග campus එකට බෝට්ටුවේ යන්නේ?
    උබටම බෝට්ටුවක් එව්වේ ඇයි?
    ඇයි බෝට්ටුවක යන්න ඩීන්ගෙන් ලියුමක්?

    I have so many questions:nerd:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඇයි අග්නිදිග campus එකට බෝට්ටුවේ යන්නේ?
    උබටම බෝට්ටුවක් එව්වේ ඇයි?
    ඇයි බෝට්ටුවක යන්න ඩීන්ගෙන් ලියුමක්?

    I have so many questions:nerd:
    ai thopita whinne nadda
    me dwas wala ganwathurath thiyenawa
     
    • Like
    Reactions: Soundwave

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මචංලා මම මුලින් හිටියේ වවුනියා කැම්පස් එකේ දැන් මට අග්නිදිග කැම්පස් එකට බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා..මට අලුතින් ආපු අග්නිදිග කැම්පසෙකට රෙජිස්ටර් වුනා..මට වවුනියා කැම්පස් එකේම ඉන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද???
    (මම දැක්කා වවුනියා කැම්පස් එකේ ඩීන්ගෙන් ලියුමක් අරන් ඉන්න පුලුවන් කතාවක් ඒක ඇත්තද???UGC එකේ වැඩකරන කවුරුහරි වගේ ඉන්නවනම් කියන්නකෝ)
    Puluwan machan UGC ekata Saha campus ekata inform karanna thiyenne
     
    • Like
    Reactions: Soundwave

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    මචංලා මම මුලින් හිටියේ වවුනියා කැම්පස් එකේ දැන් මට අග්නිදිග කැම්පස් එකට බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා..මට අලුතින් ආපු අග්නිදිග කැම්පසෙකට රෙජිස්ටර් වුනා..මට වවුනියා කැම්පස් එකේම ඉන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද???
    (මම දැක්කා වවුනියා කැම්පස් එකේ ඩීන්ගෙන් ලියුමක් අරන් ඉන්න පුලුවන් කතාවක් ඒක ඇත්තද???UGC එකේ වැඩකරන කවුරුහරි වගේ ඉන්නවනම් කියන්නකෝ)
    call dean, get a letter submit ugc
     
    • Like
    Reactions: Soundwave