මචංලා මම මුලින් හිටියේ වවුනියා කැම්පස් එකේ දැන් මට අග්නිදිග කැම්පස් එකට බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා..මට අලුතින් ආපු අග්නිදිග කැම්පසෙකට රෙජිස්ටර් වුනා..මට වවුනියා කැම්පස් එකේම ඉන්න පුලුවන් ක්රමයක් තියෙනවද???
(මම දැක්කා වවුනියා කැම්පස් එකේ ඩීන්ගෙන් ලියුමක් අරන් ඉන්න පුලුවන් කතාවක් ඒක ඇත්තද???UGC එකේ වැඩකරන කවුරුහරි වගේ ඉන්නවනම් කියන්නකෝ)
(මම දැක්කා වවුනියා කැම්පස් එකේ ඩීන්ගෙන් ලියුමක් අරන් ඉන්න පුලුවන් කතාවක් ඒක ඇත්තද???UGC එකේ වැඩකරන කවුරුහරි වගේ ඉන්නවනම් කියන්නකෝ)