කැම්පස්_නංගිලා ට මල්ලිලාට

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අපිත් SLIIT කොල්ලෝ තමා හරිය.. :lol::lol::lol: මේ දවස් වල exam වලට පාඩම් කරනවා P*KA ඉරාගෙන. දැන් තමා බන් නිදා ගන්නේ. නිදා ගන්න කලින් එල කිරිය පැත්තේ ගොඩ උන, අවා ගමන් සිරාම post එකක් දැක්ක. මොනවා උනත් බන් උබ හෙණ ගහන්න වගේ ඇත්ත කියල තියනවා මචං. හරිම සංතෝසයි :lol::lol:

rep +++++ :rofl:
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කෑප්ටන් Jack Sparrow;16716836 said:
මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල, (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.
.

ලොල් ලොල් lol lol :lol::lol: දන්න දෙයක් කතා කරපන්. SLIIT එකයි campus එකෙයි දෙකේම ඉගෙන ගන්න ඉන්න එවුන් කියක් ඉන්නවද?? වැඩ්ඩො හැම එකම campus යනවා තමා බන් :lol::lol: උන් private ඒවගෙත් ඉන්නවා government ඒවගෙත් ඉන්නවා. එක තීරණය වෙන්නේ උන්ගේ කැමැත්ත මත,
1. ඉක්මනට degree එක ගන්න ඕනි නම් ( 3 year or 4 year(Fast Track) )
2. degree එකෙක් බාගයක් මෙහෙ කරලා ඉතුරු ටික පිටරකට ගිහින් කරන්න ඕනි නම්
3. government campus එකක් නැති විෂය පථයක් ඉගෙන ගන්න ඕනි නම්
4. තමාට තියෙන ධනවත් කම මත
කියන සාධක මත යැපෙනවා. :P:P
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උබ කොහොමද එහෙම කියන්නේ?
    ඔන්න ඔතන තමයි උබලට වැරදුනේ කව්ද කියන්නේ හොදම වැඩ්ඩෝ ඉන්නේ Gov uni වල කියල?
    Gov uni එකකට ගිය පලියට මිනිහෙක් වැඩ්ඩෙක් වෙන්නේ නැහැ බං
    උබලටයි බං කුහක කම තියෙන්නේ

    gov uni යන්නේ Z ලකුණින්.. ඒ 3 ගත්ත අයත් ගෙදර මේ සංසිද්ධිය නිසා. කොතනද මචං
    වැරැද්ද තියෙන්නේ?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කෑප්ටන් Jack Sparrow;16716836 said:
    මට උබත් එක්ක ඇරගන්න කිසිම උවමනාවක් නැහැ මචං.
    මේකයි, කොල්ලයි බල්ලයි හැම එකාම උපදී ගන්න කඩ ගැනේ ගියාම මුලින් යන 900න් අන්තිමට 100කට උපාදි දෙන එක හොදයි, මොකද ඔකටයන ගොඩක් එවුන් යන්නේ දැනුමට වඩා සල්ලි වලට.
    අනික ඔහොම ගරහන්න එපා මචං රජයේ කැම්පස් යන එවුන්ට, උබ පොඩ්ඩක් හිතල බලපන් උබට වඩා වැඩ්ඩො තමයි රජයේ ඒවාට අවේ කියල, (උබත් ඒ වගේ නම් දැන් රජයේ එකක ඒ ඉන්නේ) ඕකට කියන්නේ කුහක කම කියල මචං, නැතුව වෙන මොකුත් නෙමෙයි.
    කැලණියේ මොනවා කරන එවුන්ටද මචං උබ කුප්පි දැම්මේ?

    මගේ මතේ වැඩක් කරන්න, අයිස් නැති, වැඩක් කරගන්න පුලුවනේවුන්ට තැන දෙන්න ඕනේ. රජයේ උනත් පෞද්ගලික අංශයෙන් උපාදියක් ගත්තත් එහෙම වෙන්න ඕනේ.
    අනික මතක තියා ගනින්, කෙල්ල වැඩ්ඩෙක් නම් බඩ දරු අම්ම කෙනෙක් උනත් ගන්නවා.
    සෝෂල් සයන්ස්

    අපි යන කාලේ ඒලෙවල් අයිටී තිබ්බේ නැහැ මල්ලි එත් එතකොට මට ඕනි උනේ අයිටී කරන්න - කොමර්ස් කරලා පාස්වෙලා කැම්පස් ගිහිල්ලා අයිටී කරනකොට උන්ගේ මට්ටම මොකක්ද ? එතකොට වැඩ්ඩො ද ඉන්නේ නැත්තනම් වැද්දෝද ? උන් ඒ ලෙවල් කොමර්ස් කරලා අයිටී කලට පස්සේ එක දෙයක් පුළුවන් කරන්න කුයික්බුක් වල කොපියක් හදාගන්න යන්තම් දැනුම එනවා කොඩින් එක බැරිනම් එකත් බැහැ :lol::lol: එතකොට අපිද වැද්දෝ? ඒ4 කොලේ කොඩින්ග් ගහලා කව්ද අයිටී ෆීල්ඩ් එකේ උඩට ආවේ ?

    ඕකට කියන්නේ කුහකකම නෙවෙයි බන්.. කැම්පස් යනු උන්ගේ ඔලුවට දාපු ජාතිකවේසාපෙරමුණේ මතවාද. යුනි එකඇතුලේ ඉඳගෙන ධනවාදේ බිඳින්න හැදීම නොහොත් පාලු ගේ වලන් බිදීම. සල්ලි ගෙවලා ඉගෙනාගත්තා එකාට ඉරිසියා කිරීම නැතුව තමුන්ට නැති දේ හදාගැනීම නෙවෙයි. උබලා සටන් කරන්න ඕනි පෙළපාලි යන්න ඕනි නැති දේ හදාගන්න පහුගිය දවස් වල උනා වගේ. එතකොට දැක්කනේ උබලට දුන්න රිටර්න් එක ඇමතියා.. එත් කරන්නේ මොනාද ? යන්නේ කොහෙද පොල්ලේ මල් :angry::angry:

    ඔයා තාම ජොබ් එකක් කරන්නේ නැතුව ඇති මල්ලි. රස්සාවකට නිකන් ගිය දවසකට තේරෙයි බඩහිස් උනත් අම්මා කෙනෙක් වෙන්න ලග වයසේ කෙල්ලෙක් ව ගන්නේ නැහැ ගත්තත් බඩ ආපු ගමන් අස් කරවනවා. මන් කලින් වැඩකරපු බෑන්ක් එකෙත් ඕක වෙනවනම් පොඩි තැන්වල කොහොමකතාද ?

    යුනි ගේට්ටුවෙන් එලියට ආපු දවසට තමයි ඔක්කොම තේරෙන්නේ මල්ලියේ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගොඩක් හොඳ ලිපියක් සහෝ...
    ගොඩ දෙනෙක් ඉන්නේ වැරදි මතයකින්... වැරදි මතයකින් ඉන්න යට කියන්නේ මුලින්ම ඔයාල හිතන විදියේ තැනක Paper එකක් අරන් කරලා බලන්ඩ... කරලා බලල කියන්ඩ අමාරුද ලේසිද කියල... නැත්නම් ඇවිල්ල බලන්ඩ සල්ලි දුන්නහම ඔයාලට ඕනේ ඕනේ දේ හම්බ වෙනවද කියල....

    එව බලව තමයි කියන්න තියෙන්නේ
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    එළකිරි කොල්ලෙක්;16713944 said:
    මමත් ස්ලිට් එකේ මචන් . ගවර්න්මන්ට් යුනි එකකත් ඩිග්‍රි එකක් කරනවා. ඒත් මමත් උඹේ මතේට එකඟයි. කොහොම කරත් අන්තිමට ඔක්කොම කැරකිල එන්නෙ එකම තැනට

    ඒත් බණ්ඩා දන්නෙ නැතුව මචන් ඔහොම කියල තියෙන්නෙ.ඕක හොඳ එකා.මටත් උදව් කරල තියනවා. :yes:

    ස්ලිට් එක්සෑම් වලින් 3 වෙනි අවුරුද්දෙ 4 දි රිපීට් නොවී බේරෙන්නෙ කීයද කියල හුඟක් උන් දන්නෙ නෑ මචන්. හැබැයි මෙහෙමයි මේ සිද්ධිය තියෙන්නෙත් ස්ලිට් එකෙයි එකෙයි තව ආයතන කීපයක විතරයි දන්න තරමින්. අනිත් හුඟක් උන් ට නම් උපාධි කඩ කිව්වත් කමක් නෑ.

    math degree dekama kalal SLIIT and Govt..eth Job ekata giyata passe balanne wada puluwanda and karana wade market karana widiya thama.....

    SLIIT eke ena output eka wadi eka thama SLIIT kattiya wadie wage therennee... kohomath Degree ekak ganna eka lesi na nm thama.....

    boru kiyanna one na Govt Mora Unit UCSC wage nm course content SLIIT eke na......

    eth Salli tiyana minihek SLIIT/NSBM eke degree eka kaloth..salli adu minihekta Govt campus eke chance ekak wath labenawa....

    anika dan upadi kada kiyala banina godk ayage anagathe lamai A/L shape eke pass unama danneth oya PVT Uni walata thama....

    koi eke giyath wada puluwan un thama job walata ganne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මම එකේ IDM එකේ නෙට්වකින්ග් කරේ . උසස් පෙල කරේ 2009 . මා එක්ක කැම්පස් ගිය උන් දැන් එලියට එන්නේ . ඒ අස්සේ මම අවුරුදකට වැඩි පලපුරුදක් ලබලත් ඉවරයි
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම එකේ IDM එකේ නෙට්වකින්ග් කරේ . උසස් පෙල කරේ 2009 . මා එක්ක කැම්පස් ගිය උන් දැන් එලියට එන්නේ . ඒ අස්සේ මම අවුරුදකට වැඩි පලපුරුදක් ලබලත් ඉවරයි

    එක තමයි මල්ලි. ඕක නොතේරෙන එක තමයි අවුල
     
    1546118_640185666019498_953917378_n.jpg

    1455839_619550251416373_1988978242_n.jpg

    private uni වල syllabus අමාරුයි ගගා බොරුවට කයිය ගහන්න එපා...ඔවට යන බහුතරයට o/l syllabus එකත් අමාරුයි කියල අපි දන්නවා...... :P:lol: වෙන උන් හදපු image වගයකට SLIIT , SLIIT කියලා කොටා ගෙන..:lol::lol::lol:
    මගෙත් යාලුවො 4 ,5 දෙනෙක්ම ඉන්නව SLIIT. පුදුම කයියක් සහ ශො එකක් තියෙන්න...ලොකෙම ඇල්ලුව වගෙ......උන්ගෙ දෙමව්පියන්ටත් එහෙමයි...FB එකෙත් පුදුම රැගිල්ලක්.... අපි ඉතින් උන්ගෙ මූනට සවුත්තුව දාන්න යන්නෙ නෑ...හිත යටින් හිනා වෙනව මිසක්..........:lol::lol::lol:

    මෙව කියන කොටන නම් පුදුම විදියට කට්ටියට රිදෙයි...කරන්න දෙයක් නෑ:dull:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් ස්ලිට් ගිහිල්ලත් නෑ රජයේ ඒවට ගිහිල්ලත් නෑ.. මම BIT කලේ..
    මගේ මතයනම් මොකා කොහෙ ගියත් හරියට ඉගෙන ගන්නවනම් හරි.
    ගොඩක් රජයේ කැම්පස් වලට ගිය උන් කරන්නේ පිකටින් කර කර රන්ඩු වෙවී ඉන්න එක. එක්සෑම් ලං උනාම කුප්පිය දාල පාස් වෙනවා එත් ෆීල්ඩ් එකට ආවම පට්ට මැට්ටෝ.. කියවන්න විතරයි දන්නේ..(හොඳ මීටර් උනුත් ඉන්නවා හොඳේ)
    ඒ මදිවට මම දැක්ක තව දෙයක් තමා රජයේ එවාගෙන් එලියට එන උන් හෙනම හෙන ආත්මර්තකාමි උන්. වෙන එකෙක් ගොඩයනවට කැමතිත් නෑ.. හෙනම ලොකු ඔලුව.
    එ අස්සේ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන රට ගිහින් සුද්දාට ගොට්ට අල්ලනවා. සමහර එවුන් ඉන්නවා ලකුණු දශම ගානෙන් කැම්පස් යන්න බැරි උන උන්.
    එහෙම කියල උන් රට යනවට වඩා වෙන ප්‍රයිවට් එකකින් ඉගෙන ගත්තම තියෙන වැරද්ද මොකද්ද?
    ලංකාවේ කැම්පස් වල ඉඩ මදි නිසා තමා තරගය වැඩි.
    ප්‍රයිවට් කැම්පස් වලට එන උන්ට සල්ලි තියනවා. ඉගෙන ගන්න ආසනම් සල්ලිත් තියනවනම්, රට ගිහින් සල්ලි වියදම් කරලා ඩිග්‍රී ගන්නවට වඩා ලන්කාව ඇතුලෙම එක ගත්තම මමනම් වැරදි කියල දකින්නෙ නෑ.
    මමනම් දැකල තියනවා ගොඩක් උන් ප්‍රයිවට් ඩිග්‍රී ගත්ත උන් සහ රජයේ එවගෙන් ගත්ත උන්. දෙගොල්ලන්ගේ ආකල්ප හෙනම වෙනස්.
    රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)

    අන්තිමට කියන්න තියෙන්නේ.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හෙනම අවුල්, හෙනම වැරදියි. හැමදේම දේශපාලන මට්ටමෙන් බලද්දි තමා ඔහොම වෙන්නේ.
    මේවා වෙනස් කරන්න පුලුවන් නායකයෙක් අපිට කවදා ලැබේද ඉතින්?? :no::no:
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    මන් sliit එකේ මචංලා. government uni යන උන් හිතාගෙන ඉන්නේ උන් විතරි මේ රටේ ජීවත් වෙන්න ඕනේ කියල ඒ උනාට වැඩක් කරගන්න ගියහම මෙලෝ දෙයක් බැහැ ගොඩක්ම වෙලා තියෙන්නේ උන්ගේ IT කරන්න යන්නේ IT වලට තියන ආසාවට නෙමේ අපු result එකට සෙට් උන එකට යනවා(Specially ICT(Colombo,Rajarata,Kalaniya)) SLIIT එකේ ඉන්න ගොඩක්ම උන(Specially kollo) degree එක කරන්න ඇවිල්ල තියෙන්නේ IT වලට තියන ආසාවට අනික SLIIT එකේ syllabus නිතරම update වෙනවා . government un උන්ගේ syllabus යල් පැනපුව 2 nd year එකේ උනුත් Java coding කරන්නේ text editors වල. මන් මගේ යාලුවන්ගේ(government uni) projects ගොඩක් කරලා දීල තියනවා එතකොටනම් වැදගෙන එන්නේ උපධ් කඩ කථා එතකොට නම් නැහැ ඔන්න ඕක තම තත්වේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තේරුම් ගන්නෝ තේරුම් ගනිවී මචන්.කතා කරලා වැඩක් නෑ.සිරා ත්‍රේඩ් එක.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    it Nam lankawe thaws ayathana pihituwanna oni
    යි උබම නේද පහුගිය කාලේ ත්‍රේඩ් දාගෙන ප්‍රයිවෙට් කෑම්පස් තහනම් කරන්න කිය කිය අම්බානෙට ජෙප්පොන්ට කඩේ ගියේ? :lol:
     
    johnking

    Active member
  • May 2, 2014
    775
    139
    43
    USA, UK, AUS , NZ, INDIA etc.. wage rata wala inna okkoma modayo wenne athi neda macahnla un okkoma private university(Upadi kada) walane igena gena thiyenne :P:P:P:P:P:P:P:P:P:P:P

    LMAO

    You know, sometimes you're jealous of other people and their achievements, and you wanna be that person, but I've come to realize that each individual on this planet has his own path.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජේමිස්බන්ඩා007;16717278 said:
    private uni වල syllabus අමාරුයි ගගා බොරුවට කයිය ගහන්න එපා...ඔවට යන බහුතරයට o/l syllabus එකත් අමාරුයි කියල අපි දන්නවා...... :P:lol: වෙන උන් හදපු image වගයකට SLIIT , SLIIT කියලා කොටා ගෙන..:lol::lol::lol:
    මගෙත් යාලුවො 4 ,5 දෙනෙක්ම ඉන්නව SLIIT. පුදුම කයියක් සහ ශො එකක් තියෙන්න...ලොකෙම ඇල්ලුව වගෙ......උන්ගෙ දෙමව්පියන්ටත් එහෙමයි...FB එකෙත් පුදුම රැගිල්ලක්.... අපි ඉතින් උන්ගෙ මූනට සවුත්තුව දාන්න යන්නෙ නෑ...හිත යටින් හිනා වෙනව මිසක්..........:lol::lol::lol:

    මෙව කියන කොටන නම් පුදුම විදියට කට්ටියට රිදෙයි...කරන්න දෙයක් නෑ:dull:

    මල්ලි ඔව් ඉතින් SLIIT කිව්වම ෂෝ එක තමයි - ඇයි අව්ල්ද ? :lol::lol::lol::lol:

    Trollface.png
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මමනම් ස්ලිට් ගිහිල්ලත් නෑ රජයේ ඒවට ගිහිල්ලත් නෑ.. මම BIT කලේ..
    මගේ මතයනම් මොකා කොහෙ ගියත් හරියට ඉගෙන ගන්නවනම් හරි.
    ගොඩක් රජයේ කැම්පස් වලට ගිය උන් කරන්නේ පිකටින් කර කර රන්ඩු වෙවී ඉන්න එක. එක්සෑම් ලං උනාම කුප්පිය දාල පාස් වෙනවා එත් ෆීල්ඩ් එකට ආවම පට්ට මැට්ටෝ.. කියවන්න විතරයි දන්නේ..(හොඳ මීටර් උනුත් ඉන්නවා හොඳේ)
    ඒ මදිවට මම දැක්ක තව දෙයක් තමා රජයේ එවාගෙන් එලියට එන උන් හෙනම හෙන ආත්මර්තකාමි උන්. වෙන එකෙක් ගොඩයනවට කැමතිත් නෑ.. හෙනම ලොකු ඔලුව.
    එ අස්සේ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගෙන ගෙන රට ගිහින් සුද්දාට ගොට්ට අල්ලනවා. සමහර එවුන් ඉන්නවා ලකුණු දශම ගානෙන් කැම්පස් යන්න බැරි උන උන්.
    එහෙම කියල උන් රට යනවට වඩා වෙන ප්‍රයිවට් එකකින් ඉගෙන ගත්තම තියෙන වැරද්ද මොකද්ද?
    ලංකාවේ කැම්පස් වල ඉඩ මදි නිසා තමා තරගය වැඩි.
    ප්‍රයිවට් කැම්පස් වලට එන උන්ට සල්ලි තියනවා. ඉගෙන ගන්න ආසනම් සල්ලිත් තියනවනම්, රට ගිහින් සල්ලි වියදම් කරලා ඩිග්‍රී ගන්නවට වඩා ලන්කාව ඇතුලෙම එක ගත්තම මමනම් වැරදි කියල දකින්නෙ නෑ.
    මමනම් දැකල තියනවා ගොඩක් උන් ප්‍රයිවට් ඩිග්‍රී ගත්ත උන් සහ රජයේ එවගෙන් ගත්ත උන්. දෙගොල්ලන්ගේ ආකල්ප හෙනම වෙනස්.
    රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)

    අන්තිමට කියන්න තියෙන්නේ.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හෙනම අවුල්, හෙනම වැරදියි. හැමදේම දේශපාලන මට්ටමෙන් බලද්දි තමා ඔහොම වෙන්නේ.
    මේවා වෙනස් කරන්න පුලුවන් නායකයෙක් අපිට කවදා ලැබේද ඉතින්?? :no::no:

    රජයේ ඒවාගෙන් ගත්ත උන් වෙන එකෙක්ට කිසිම දෙයක් කියලවත් දෙන්නේ නෑ. හෙනම ලොකු ඔලුව. එත් සමහර එවුන් ඉන්නව ප්‍රයිවට් ගත්ත උන්, උපතින්ම සල්ලි කාරයෝ, කිසිම ලොකු ඇඩ් නෑ.. හැම එකා එක්කම ෆිට් එකේ ඉන්නවා හැම එකාටම උදව් කරගෙන. (එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් ගමේ ඉඳන් ඇවිත් බොරු පොෂ් වෙච්ච උන්.)

    100%k ඇග්රීඩ් :lol: සෑහෙන රිදෙයි
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මන් sliit එකේ මචංලා. government uni යන උන් හිතාගෙන ඉන්නේ උන් විතරි මේ රටේ ජීවත් වෙන්න ඕනේ කියල ඒ උනාට වැඩක් කරගන්න ගියහම මෙලෝ දෙයක් බැහැ ගොඩක්ම වෙලා තියෙන්නේ උන්ගේ IT කරන්න යන්නේ IT වලට තියන ආසාවට නෙමේ අපු result එකට සෙට් උන එකට යනවා(Specially ICT(Colombo,Rajarata,Kalaniya)) SLIIT එකේ ඉන්න ගොඩක්ම උන(Specially kollo) degree එක කරන්න ඇවිල්ල තියෙන්නේ IT වලට තියන ආසාවට අනික SLIIT එකේ syllabus නිතරම update වෙනවා . government un උන්ගේ syllabus යල් පැනපුව 2 nd year එකේ උනුත් Java coding කරන්නේ text editors වල. මන් මගේ යාලුවන්ගේ(government uni) projects ගොඩක් කරලා දීල තියනවා එතකොටනම් වැදගෙන එන්නේ උපධ් කඩ කථා එතකොට නම් නැහැ ඔන්න ඕක තම තත්වේ

    ගොඩක් උන් කොඩින්ග් එක ෆුල්ස්කැප් කොලේ.. කටේ දාලා තමයි කම්පයිල් කරන්නේ :lol::lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    තේරුම් ගන්නෝ තේරුම් ගනිවී මචන්.කතා කරලා වැඩක් නෑ.සිරා ත්‍රේඩ් එක.

    ඔව් මචං කියල වැඩක් නැහැ :oo: