කැමැත්තෙ අවසානය දුක නම්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    කෝ ඔය ලෑල්ල උඩ කවුරුත් නෑ නේ බන් . 🥴

    උබ මිනියක් මනුස්සයෙක් කියලා ගත්ත ද ?
    Ado mara hell ekak hambuna,mala magulai

    https://en.m.wikipedia.org/wiki/Nar...gion regards Hell,punishment in the next life.

    Lalabhaksa (saliva as food): As per the Bhagavata Puranaand the Devi Bhagavata Purana, a Brahmin, a Kshatriya or a Vaishya husband, who forces his wife to drink his semen out of lust and to enforce his control, is thrown in a river of semen, which he is forced to drink.[3][4] The Vishnu Puranadisagrees stating that one who eats before offering food to the gods, the ancestors or guests is brought to this hell.[5
     
    • Wow
    Reactions: Nidarshana_k

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔතන නෙමෙ කොහෙවත් මොකුත් නෑහ තමයි. මෙ ලොකේ ඔය තියෙනව කියල හිතන් ඉන්න කිසිම දෙයක් නෑහ අත්තටම
    කෝ ඔය ලෑල්ල උඩ කවුරුත් නෑ නේ බන් . 🥴

    උබ මිනියක් මනුස්සයෙක් කියලා ගත්ත ද ?
    :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඔතන නෙමෙ කොහෙවත් මොකුත් නෑහ තමයි. මෙ ලොකේ ඔය තියෙනව කියල හිතන් ඉන්න කිසිම දෙයක් නෑහ අත්තටම

    :)
    එහෙනම් ඉතින් අර පොස්ට් එකේ ලියලා තියෙන්නේ අන්තිමට ඔබට නිදියන්න වෙන්නේ මොචිරියේ කියලා. ?
    ඌ ට පිස්සුද නැත්නම් ඒවා මේකේ අලවන උබට පිස්සුද
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අකමැත්ත කියන්නෙත් එක්තරා කැමැත්තක් නේද?
    Brilliant! මෙතන ඔයා අල්ලපු එක වැදගත්! "තියෙනවා" කියල ගන්නකොටම "තණ්හාව" ඇතිවෙල ඉවරයි.

    ඔතන නෙමෙ කොහෙවත් මොකුත් නෑහ තමයි. මෙ ලොකේ ඔය තියෙනව කියල හිතන් ඉන්න කිසිම දෙයක් නෑහ අත්තටම

    :)
    මෙහෙම අගතිගාමී අන්තවාදී දෘෂ්ටියක් බුදුහමුදුරුවෝ නම් වදාලේ නෑ.
    ------ Post added on May 16, 2024 at 2:22 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    Ado mara hell ekak hambuna,mala magulai

    https://en.m.wikipedia.org/wiki/Nar...gion regards Hell,punishment in the next life.

    Lalabhaksa (saliva as food): As per the Bhagavata Puranaand the Devi Bhagavata Purana, a Brahmin, a Kshatriya or a Vaishya husband, who forces his wife to drink his semen out of lust and to enforce his control, is thrown in a river of semen, which he is forced to drink.[3][4] The Vishnu Puranadisagrees stating that one who eats before offering food to the gods, the ancestors or guests is brought to this hell.[5
    Pacha wenna barida owa.