කැමෙලියා මල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නම දැක්කම සිංදුවකුත් මතක් වුණා කියහංකො කිත්සිරි ජයසේකරගෙ..:rofl:
    කමෙලියා නෙමෙයි මං හිතන විදියට හරි නම කැමීලියා නේද..? :oo:

    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය //
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා

    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා //
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා

    කැමීලියා මල් . . .

    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා //
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    නම දැක්කම සිංදුවකුත් මතක් වුණා කියහංකො කිත්සිරි ජයසේකරගෙ..:rofl:
    කමෙලියා නෙමෙයි මං හිතන විදියට හරි නම කැමීලියා නේද..? :oo:

    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය //
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා

    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා //
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා

    කැමීලියා මල් . . .

    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා //
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා

    පට්ටා සිංදුව නේද මචන්
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif