කැරට් කිලෝ 1 ක් රුපියල් 3500 යි 😂😂😂
Jihadi john Well-known member Aug 22, 2024 4,440 8,595 113 Nov 30, 2025 #1 Reactions: craabeysinghe and Inigo Montoya
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,880 113 ප*යාගල sorry.com Nov 30, 2025 #2 Me koswatte kiyala dala thibba wgae dakka
Smartm Well-known member Jul 19, 2008 20,236 20,873 113 හස්තිශෛලපුර Nov 30, 2025 #3 Jihadi john said: Click to expand... Supply demand
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,119 22,212 113 ගම මහනුවරයි Nov 30, 2025 #4 anna ekane ... meke eeun badu ganna ewunta baninawa eth... mehema wikunana ewun hoda biz karana eeun
imback2008 Well-known member Nov 1, 2025 2,404 3,063 113 Nov 30, 2025 #5 ඔවා මොනවද ලැන්ඩ් සේල් කාරයොයි. කන්ස්ට්‍රක්සන් කරන උනුයි ෆ්බි ඇඩ් දාල තියෙන්නෙ දැන්මම Reactions: ozykolla
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Nov 30, 2025 #6 මුදලාලිගේ ගෑනිත් එක්ක වෙන්න ඇති. පුකට කැරට් බස්සලා චූචුව පලන්න ආසයි Reactions: adeeezzz
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Nov 30, 2025 #7 උබලට කියන්න මම පෙරේදා එලවළු කඩේකින් කැරට් ගත්තා කිලෝ එක අටසිය ගානක්. පොඩි එකීට වැඩිපුර කැරට් යන නිසා අද ගන්න යද්දි ඒ කැරට් ගොඩම කිලෝ එක තුන්දාස් ගානක්. කාලකන්නි ජාතියක් මචන් මේ ලන්කාවේ මිනිස්සු නම්.
උබලට කියන්න මම පෙරේදා එලවළු කඩේකින් කැරට් ගත්තා කිලෝ එක අටසිය ගානක්. පොඩි එකීට වැඩිපුර කැරට් යන නිසා අද ගන්න යද්දි ඒ කැරට් ගොඩම කිලෝ එක තුන්දාස් ගානක්. කාලකන්නි ජාතියක් මචන් මේ ලන්කාවේ මිනිස්සු නම්.
batwise Well-known member Aug 28, 2020 8,514 15,891 113 111 Gotham batman.com Nov 30, 2025 #8 Dn aran awe keells eke 900i 1kg carrot 1kg prices Elawlu කඩේ carrot 980i බෝංචි 900 Makumiris 3000 Wattakka 180 Leeks 980 Beet 680 Dambala 580 Thumba karawila 980 ගෝවා 900 Mannokka 260 Lanka අල 480 Pipinna 320 Anit ewa elawalu කඩේ adui compared to keells.. Loku wadyk na keells eket itn
Dn aran awe keells eke 900i 1kg carrot 1kg prices Elawlu කඩේ carrot 980i බෝංචි 900 Makumiris 3000 Wattakka 180 Leeks 980 Beet 680 Dambala 580 Thumba karawila 980 ගෝවා 900 Mannokka 260 Lanka අල 480 Pipinna 320 Anit ewa elawalu කඩේ adui compared to keells.. Loku wadyk na keells eket itn
KSPathirana Well-known member Apr 22, 2015 8,014 10,308 113 Nov 30, 2025 #9 උදේ වරුවේ කැරට් අලයක් නිකන් ඉන්න බැරුවට කැවා Reactions: nkt and $onny
chinmak Well-known member Oct 27, 2014 9,836 8,058 113 මෙන්න මෙතන... Nov 30, 2025 #10 oke depaththak tynwa ban..dan normal price walata dunnoth hotel karayo ehma tyna okkoma gannaw.eta pase anith minissunta wadi ganak dila wat ganna owa nati wenwa..
oke depaththak tynwa ban..dan normal price walata dunnoth hotel karayo ehma tyna okkoma gannaw.eta pase anith minissunta wadi ganak dila wat ganna owa nati wenwa..
B Bitter Truth Well-known member Dec 19, 2015 24,482 47,577 113 Nov 30, 2025 #11 ඵළවලු කඩ වලට ඵන ඵළවලු ලොරියම ලක්ෂයයි..තැලිලද පොඩිවෙලාද අනම් මනම් බලන්න බෑ..ලක්ෂේ ගෙව්වහම බාලා යනවා..ඵච්චරයි..
ඵළවලු කඩ වලට ඵන ඵළවලු ලොරියම ලක්ෂයයි..තැලිලද පොඩිවෙලාද අනම් මනම් බලන්න බෑ..ලක්ෂේ ගෙව්වහම බාලා යනවා..ඵච්චරයි..
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,674 10,267 113 Nov 30, 2025 #12 තලාහේන කැරට් කිලෝ එක 4000යි බිත්තර 40
pavithra_uk Well-known member Oct 6, 2009 53,565 22,260 113 Gotland Nov 30, 2025 #13 imback2008 said: ඔවා මොනවද ලැන්ඩ් සේල් කාරයොයි. කන්ස්ට්‍රක්සන් කරන උනුයි ෆ්බි ඇඩ් දාල තියෙන්නෙ දැන්මම Click to expand... තව වාහන සේල් කාරයෝ ඇක්සිඩන්ට් ෆ්‍රී Reactions: imback2008
imback2008 said: ඔවා මොනවද ලැන්ඩ් සේල් කාරයොයි. කන්ස්ට්‍රක්සන් කරන උනුයි ෆ්බි ඇඩ් දාල තියෙන්නෙ දැන්මම Click to expand... තව වාහන සේල් කාරයෝ ඇක්සිඩන්ට් ෆ්‍රී
sinhawanshaya Well-known member Jul 28, 2024 13,947 11,381 113 Nov 30, 2025 #14 උඹලා හිතුවාද හෙළයො "පවු මෙ මිනිස්සු අසරන වෙලාවෙ විය්දම විතරක් කවර් වෙන්න මෙ ටික විකුණනවා" කියයි කියලා? දැන් තමයි බිස්නස් කරන්න නියම වෙලාව, කැරට් 1kg එක rs 3000
උඹලා හිතුවාද හෙළයො "පවු මෙ මිනිස්සු අසරන වෙලාවෙ විය්දම විතරක් කවර් වෙන්න මෙ ටික විකුණනවා" කියයි කියලා? දැන් තමයි බිස්නස් කරන්න නියම වෙලාව, කැරට් 1kg එක rs 3000
hi.dushan Well-known member Jun 29, 2009 9,099 10,678 113 Nov 30, 2025 #15 පිස්සුද බන් පනදුරේට වරෙන් 1kg බෝංචි 800/= , කැරට් 800/= දෙන්නම් ඕන තරම් Reactions: craabeysinghe
pavithra_uk Well-known member Oct 6, 2009 53,565 22,260 113 Gotland Nov 30, 2025 #17 hi.dushan said: පිස්සුද බන් පනදුරේට වරෙන් 1kg බෝංචි 800/= , කැරට් 800/= දෙන්නම් ඕන තරම් Click to expand... panadure kothanada
hi.dushan said: පිස්සුද බන් පනදුරේට වරෙන් 1kg බෝංචි 800/= , කැරට් 800/= දෙන්නම් ඕන තරම් Click to expand... panadure kothanada
jhnnwp Well-known member Jan 6, 2012 44,478 32,216 113 Nov 30, 2025 #18 Jihadi john said: Click to expand... ganwathurata ahuwechcha honda ewa meka, honda ewa lol