කැරපොත්තො අපේ ඇඟටම එන්නෙ ඇයි බං..
අපිව බය කරන්ඩද..
හිටිපිය හොඳ වැඩක් කරන්නං කියල, මම පූසව උස්සං ආව..
කැරපොත්ත පූසගෙ කටේ
අපිව බය කරන්ඩද..
හිටිපිය හොඳ වැඩක් කරන්නං කියල, මම පූසව උස්සං ආව..
කැරපොත්ත පූසගෙ කටේ

Kossen atu gala wisi karahan natnam tissue ekakin allala wisi karahan bro sattu maranna epa

Kossen atu gala wisi karahan natnam tissue ekakin allala wisi karahan bro sattu maranna epa

උබේ ඇගේ බිත්තර දාන්න එන්නේ. විජේනන්දනාරාමෙට දානේ පොරොන්දු වෙලා මගහැරියනේ. එකේ පව උබ ගෙවන්නේ
හොද අයිස් කැටේ....මම නම් ආසම නැති සතෙක්![]()

මම නම් බයයි ඉතින්......![]()

ඔයා බය වෙන්න එපා මගේ ඇස් දෙක දිහා බලං ඉන්න එතකොට බය හිතෙන එකක් නෑ
මගේ අයි ග්ලෝ එකට උන් බයයි![]()

ඔයා බය වෙන්න එපා මගේ ඇස් දෙක දිහා බලං ඉන්න එතකොට බය හිතෙන එකක් නෑ
මගේ අයි ග්ලෝ එකට උන් බයයි![]()

සූර පප්පා එකෙ වගෙද.........![]()