යාලු ... මට හොද කැරම් බෝඩ් එකක් ගන්න ඕන අඩු ගානකට... දන්න තැනක් තියෙනව නම් කියන්න .... (හොද තත්වයේ තියෙන පාවිච්චි කරපු එකක් උනත් කමක් නැහැ) කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර විශේෂයි .. (අනිත් ප්‍රදේශ වලින් උනත් කමක් නැහැ ඩිලිවරි කරනව නම්)