කැරොකි ක්ලබ් වල නාස්ති වෙන දඩබ්බර ජිවත

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කැරොකි ක්ලබ් වල නාස්ති වෙන දඩබ්බර ජිවත

    Kiss+weekend+night+party2.jpg


    කැරොකි ක්ලබ් වල නාස්ති වෙන කෙල්ලන්ගේ ජිවිත වලට වග කිව යුත්තේ කවුද ? ඇග නැටවෙන සංගීතය දෙන ක්ලබ් එකේ ඩි ජේ ද ? යමින් ගමන් පස්සට තට්ටුවක් දාගෙන යන බවුන්සර්ලද ? අලුත් කෙල්ලෙක් ආවම සතියක් විතර ආතල් ගන්න ක්ලබ් එකේ බොස්ද ? ගිනි කන මිලට අරක්කු පොඩ්ඩක් බිලා අතේ තියන තුට්ටුවට කෙලව ගන්න කස්ටමර්ස්ලද? නැත,

    ඔවුන්ගේ ජිවිත නාස්ති කර ගන්නේ ඔවුන් විසින්මය, වග කිවුත්තේ ඔවුන්ගේ දඩබ්බර ජිව්තයමය, මදක් කල්පනා කර බලන්න ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දහස්‌ ගණන් ගැනු ළමයි කොලබ විවිද ක්ලබ් වල සේවය කරයි නමුත් මොවුන්ගේ ගති ගුණ හැසිරීම ගත් කල සියලු දෙනා එකම වට්ටෝරුවකට වැටෙන උන් වෙති, සියලු කුණු එකතු වෙන්නේ කුණු ගොඩටය,

    හැම කෙල්ලම
    දඩබ්බරයන්ය
    කැපිලා පෙන්න කැමති
    මුරන්ඩුයි
    විනෝදයට බරයි
    ලැජ්ජාවක් බයක් නැත

    හරි සිංහලෙන් කියනවනම් උපන් ගේ සිට කැසිල්ල තියෙන උන්ය, අහලා බලන්න මෙයාලගෙන් ඇයි ඔය රස්සාව කරන්නේ කියලා, ඔබට කියාවි දුකම දුක හිතෙන කාතාවක් මෙන්න මේ වගේ කතාවක්
    තාත්තට සුව කරන්න බැරි ලෙඩෙක් තියනවා නංගිලා මල්ලිලාට උගන්නන්න තමා මේක කරන්නේ,
    මිනිහා කුඩු ගහලා හිරේ ගියා මගේ ළමයින්ට කන්න බොන්න දෙන්න මේ රස්සාව කරන්නේ
    මාව රවට්ටලයි මේකට ගෙනාවේ මට අයින් වෙන්න ඕනි වුනත් අයින් වෙන්න දෙන්නේ නැ මුන් මාව මරයි .

    ඔය වගේ කතාවක් වෙන වෙන වර්ෂන් වලින් අහන්න ලැබේවි පත්තර වලට ලියන අයත් මේ කතා රස කරලා ලියනවා ප්‍රශ්නේ තියෙන්නේ පත්තර කාරයොත් රැවටිලද? නැ එයාලා දන්නවා මොකද්ද වෙන්නේ කියලා එත් සතියෙන් සතියෙන් රස කතාවක ලියන්න හම්බ වෙද්දී මොකටද තව වද වෙන්නේ,

    ඇයි කෙල්ලෝ මේ විදියට නාස්ති වෙන්නේ පිළිතුරක් අවශ්‍ය නම් යන්න ක්ලබ් එකකට අදුරු මුල්ලක් අල්ලාගෙන බියර් එකක් තොල ගාමින් බලා ගෙන ඉන්න උන්ගේ චරියාව බලන් ඉන්න උන්ගේ කියුම් කෙරුම් , ඔවුන්ගේ ආත්මයකට එබී බැලුවොත් ඔබට වැටහේවි සියල්ල මුල සිට බොහෝ විට ගමේ සිටි විසේකාරම කෙල්ලය. සෑම විටම කැපී පෙන්නේ කැමති මෙම ජාතියේ කෙල්ලන් කුඩා කල සිටම නාහෙට අහෙන් නැති දුර දිග නොබලා වැඩ කරන දඩබ්බරකම් කම් වලින් පිරිච්ච උන්ය බොහොමයක් ඒකියන් පාසල් සමයේ ප්‍රේම සම්බන්දතා නිසා පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කර ගනී, අඩු වයසෙන්ම ගෙදර විරෝදය නොතකා විවාහ වී ගෙදරරින් පැන ගිය උන් වෙති, කාගේ හෝ වරදින් විවාහයද කඩා කප්පල් කර ගනී.

    අවසානයේ උන් කෙසේ හෝ ක්ලබ් එකේ නතර වේ එතන තමයි උන්ට තැන ඔවුන්ට එය දිවිය ලෝකයකි, හිතේ හැටියට විච්චුරන ඇදුම් ආයිත්තම් වලින් සැරසිය හැක තහංචිය කිසිවක් නැත ඇග පෙන්නන තරමට ආකරශ්නය වැඩිය, හිතේ හැටිය නැටිය හැක නටන තරමට කස්ටමර්ලා වට වෙනවා වැඩිය, දවසින් දවස පිරිමි මාරු කල හැකිය බාල මහලු තරුණ නාකි ලස්සන කැත විවිද පිරිමි තමන්ගේ පස්සෙන්ම වැටි වැටි එන හැටි බලන්ඩ අපුරුයි, දැලි ගාගෙන කුස්සිය මුල්ලට වී බත් තම්බ තම්බා එක එකාට කන්න දෙන්න අවශ්‍ය නැත, ක්ලබ් එකේ සෙට් වෙන හොද දතක් දවල්ට ගෙන්වා ගත්තොත් සියලු සැප ලැබේ පොඩ්ඩක් ගණන් උස්සන්න විතරයි තියෙන්නේ, ඒ සියල්ලටම වඩා මේ සියලු දේවල් කරනවට අත පිරෙන්න ගතමනාවද ලැබේ, ඉතින් සියල්ල සපිරි සුපරි ජීවිතය දමා යන්නේ කුමටද ? සමාජෙන් ලැබෙන අවමානෙන් ගැලවීමට දුක හිතෙන කතාවක් ගොතා ගෙන ආතල් එකේ ඉන්න තමා තියෙන්නේ නමුත් මොවුන් අමතක කරන එක් කාරණාවක් තිබේ සියල්ල ලැබෙන්නේ ඔවුන්ව කෙල්ලන් ලෙස හදුන් වන්න පුළුවන් වන කාලේ තිබෙන තුරු පමණි එහෙං මෙහෙන් ඇග වැහි රෙද්දී, සෙන්ට පවුඩර් මේක අප් වලට නාකි පෙනුම වහන්න බැරි වෙද්දී ඔවුන් වැලේ වැල් නැති දිරා පත් වෙන්න වෙර දරන කසල ගොඩක් පමණි.


    මගේ බ්ලොග් එකට ලියපු එකක් මෙතනත් දාන්න හිතුනා ;)
    http://kkroxc.blogspot.com/
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඇයි කෙල්ලෝ මේ විදියට නාස්ති වෙන්නේ පිළිතුරක් අවශ්‍ය නම් යන්න ක්ලබ් එකකට අදුරු මුල්ලක් අල්ලාගෙන බියර් එකක් තොල ගාමින් බලා ගෙන ඉන්න උන්ගේ චරියාව බලන් ඉන්න උන්ගේ කියුම් කෙරුම්
    කවදාවත් බෑ.:no::no: Used to work macha..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    ඔහොම ලැබෙන සැප තාවකාලිකයි, තරුණ වයස ගිහින් වයස්ගත වෙනකොට ඔය කියන සමාජයේ ඒ අයට තැනක් නැති වෙනවා.. එතකොට මෙයාල අවලංගු කාසි වගෙයි.. එතකොට වෙන්නේ පාරට බහින්න තමයි..

    සමාජ ක්‍රමයේ වැරද්දක් තියෙනවා.. හැමදෙනාගේම කැමැත්ත මෙහෙම රස්සාවක් නෙමෙයි...
     
    Last edited:
    • Like
    Reactions: coolparkinglot

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඇත්ත ඕනේ තරම් ගම්වල තරුණ අම්මලා තමන්ගේ විලි බිය රැකගෙන ඒත් නොවිදිනා දුක් විදලා ළමයින්ට කන්න දෙනවා:yes::yes: 7+
     
    • Like
    Reactions: kkroxc

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ගේ ජීවිත කොහොමත් නාස්ති වෙන්න තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ.වයසට යනවිට ඔයාලා නාස්ති වෙලා විනාශ වෙමින් යනවා.වැහරෙනවා.තරුන කාලය ඉතාම කෙටියි.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මානවයන්ගේ ජීවිත කොහොමත් නාස්ති වෙන්න තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ.වයසට යනවිට ඔයාලා නාස්ති වෙලා විනාශ වෙමින් යනවා.වැහරෙනවා.තරුන කාලය ඉතාම කෙටියි.

    fingering-the-birds-out-of-their-nest.jpg
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ehema kiyannepa asarana kama nisath ee job eka karana kello ona tharan dakala tiyenawa hamooma ee mimmen maninna amarui

    asarana kama?? garment wala atha paya gewenakan redi mahala kiyak hari athata ganna,duk widala job karala salli hoyana kelloda ethakota waradi.
    Mehema mama kiynne naha club wala wada karana eka waradi job ekak kiyala un kamathi nam katawath karadarayak nath nam eke athi waradak naha eth asarana kamata karanawa wage surangana katha kiyanna epa.
    Club eke wada karanna ena kellongen wadi pura un dawalta job karana kello igena ganne kello(pvt, gov campus wala).fri,sat night ekata club ekedi apita hambawena kello(club ekata joliyata ena kello neme club eke work karana kello)
    mon udeta wtc ekedi nath nam bus waladi hamba wenawa.oya godak kello fri,sat night wala inne nodanna ekek ekka room wala.wenne eka deyayi athata laksha gann nikanma enakota ewa wiyadam karanna help karana aya innawa drugs wikunana un ita passe kella iwarama thamai ehema un danna kello ona tharam innawa un nam asaranai thamai mokada wena job ekak karala unta ona tharama salli hoyanna bari nisa
     
    Last edited: