කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mata aranchi una widihata nan Kelani gage bunt eka kadila udema haduwa kiwwa army eke aya. wathura danne nam na.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ow kathawa aththa. man ine e hariye thama. world war eken ara anouncement denawa wage awilla kiwwa duwapiyaw kiyala. passe wali kotta dala danata block karala thiyenne.. wathura godak awilla ewele, but echcharata awlak une na ape pattata nam. kalinuth ohoma pipuruwa sorowwa. medaparanam mulu bunt ekama galawala yana patak thiyene. gage wathura mattama henata wadi. hena haiyen yanneth.. nagahamulla patten pitara galanawalu..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    හතේ කනුව රතු පල්ලිය ගාව බන්ඩ් එකෙන් වතුර දානව කියන්නෙ ඇත්තද .. හතර වටින්ම දෙන්න වගේ හදන්නෙ සුනාමි වෙන්නම ... හැමනෙනවා ... එ හරියෙ එකෙක් නැද්ද තොරතුරු දැන ගන්න ... බියගමට නම් බඩුලු, රාජගිරිය බඩු, කොටිකාවත්තටත් හැමනිල ... :baffled::baffled:

    අර පෙතියාගොඩ එක නම් තාවකාලිකව හදල කියල ආරන්චියි ... :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හතේ කනුව රතු පල්ලිය ගාව බන්ඩ් එකෙන් වතුර දානව කියන්නෙ ඇත්තද .. හතර වටින්ම දෙන්න වගේ හදන්නෙ සුනාමි වෙන්නම ... හැමනෙනවා ... එ හරියෙ එකෙක් නැද්ද තොරතුරු දැන ගන්න ... බියගමට නම් බඩුලු, රාජගිරිය බඩු, කොටිකාවත්තටත් හැමනිල ... :baffled::baffled:

    අර පෙතියාගොඩ එක නම් තාවකාලිකව හදල කියල ආරන්චියි ... :baffled:
    rajagiriye koheda yata une? :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හතේ කනුව රතු පල්ලිය ගාව බන්ඩ් එකෙන් වතුර දානව කියන්නෙ ඇත්තද .. හතර වටින්ම දෙන්න වගේ හදන්නෙ සුනාමි වෙන්නම ... හැමනෙනවා ... එ හරියෙ එකෙක් නැද්ද තොරතුරු දැන ගන්න ... බියගමට නම් බඩුලු, රාජගිරිය බඩු, කොටිකාවත්තටත් හැමනිල ... :baffled::baffled:

    අර පෙතියාගොඩ එක නම් තාවකාලිකව හදල කියල ආරන්චියි ... :baffled:

    මචං කොටිකාවත්ත පැත්තම යටවෙලද.
    අංගොඩ එහෙම හරිය
    ඒ පැත්තට මුකුත් සහන සේවාවක් වත් නැද්ද
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    loku hamuduruwo policiya ekka gihin eka hadala machan rathu palliya gawa . eth depaththemma wathura leak wenawalu
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    lankawata helicopter kiyak tiyenawada ban.emergency ekakakata kisima baduwak nane ban.adu gane hari haman boat tikak wath ne.
     
    May 17, 2016
    37
    3
    0
    lankawata helicopter kiyak tiyenawada ban.emergency ekakakata kisima baduwak nane ban.adu gane hari haman boat tikak wath ne.
    බර ගානක් තියෙනවා මචන් හෙලි නම්
    බෝට්ටුත් තියෙනවා සෑහෙන්න රජයේ ඒවයි පෞද්ගලික ඒවයි
    මැගී එකෙන් කෑම බෙදනවා කොටිකාවත්තෙ
    බෝට්ටුවෙන් ගිහින් ස්ලැබ් උඩ ඉන්න උන්ට කෑම බෙදනවලු
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    13230187_1761585554077325_7310535924612742730_n.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බර ගානක් තියෙනවා මචන් හෙලි නම්
    බෝට්ටුත් තියෙනවා සෑහෙන්න රජයේ ඒවයි පෞද්ගලික ඒවයි
    මැගී එකෙන් කෑම බෙදනවා කොටිකාවත්තෙ
    බෝට්ටුවෙන් ගිහින් ස්ලැබ් උඩ ඉන්න උන්ට කෑම බෙදනවලු

    enan hodai mae tv eke pennana widiyata ekak wath penna ne
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    13240603_10208180496744015_2088569368682234022_n.jpg

    පොඩ්ඩකට මේක කියවන්න.මේ තියෙන්නෙ ගංවතුර නිසා යනඑන මං නැතිවුන මගෙ යාලුවෙක්ගෙ නිවසක්.මං සේවය කරන ආයතනයේම සේවය කරන මිතුරෙක්.එයයි අම්මයි තාත්තයි ගෙදර ඉන්නෙ.ගේ තියෙන්නෙ අංගොඩ ප්‍රදේශයෙ.දැන් ඒ අය ඇඳිවතට සීමාවෙලා එයාගෙ යාළුවෙක්ගෙ නිවසක ඉන්නෙ.
    පේනවනෙ ගෙදර තාප්පෙ ගාවටම වතුර මට්ටම.ගෙදර තියෙන බඩුමුට්ටුවලට වෙච්ච දේ මං අමුතුවෙන් කියන්න ඕන නෑ.වතුරෙන් ගෙදර තියෙන හැමදේටම හානිවෙනව.කොටින්ම කතා කරගන්නත් බැරි මානසික මට්ටමක ඔහු ඉන්නෙ.මේ ගලපු ගංවතුරෙන් හැමෝටම අනේක බාධා වෙලා තියෙනව. දන්න දෙයක්වත් ඔලුවට එන්නැති වෙලාවක් මේක.
    ඉතින් මගෙ මිත්‍රයගෙ ඉල්ලීම මේ නිවස යථා තත්ත්වයට පත්කරගන්න ටික කලක් ගතවෙන නිසා දැනට තාවකාලිකව කුලියට පදිංචි වෙන්න නිවසක් හොයල දෙන්න කියන එක.කොළඹ බොරැල්ල අවටින්.පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න වෙලාවෙ හැටියට.තුන්දෙනෙකුට ඉන්න තැනක් නම් හොඳටම ඇති.වැඩි කාලෙකට නෙමේ මාස දෙක තුනකට.මේ නිවස පිළිවෙලක් කරගන්නකං.
    ඔහුගේ ජංගම දුරකතන ක්‍රියාත්මක නොවන නිසා පහතින් සඳහන් කරන හර්ෂ කියන මගේ යාළුවගෙ දුරකතනයට අමතන්න.මොකද ඔහු මටත් වඩා මේ ගැන විස්තර දන්නව.මාවත් කඩිනමින් දැනුවත් කලේ එයා.මේ ගැන මෙහෙම කියල උදව්වක් ඉල්ලමු කියල.හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් වෙයි.කැමති අය මේක අනික් අයට දැනගන්න ෂෙයා කරන්න.බොහොම ස්තූතියි.

    හර්ෂ - 0779 680 691