Uba ipadune 90 ganan wala neda?
1980 ganan wala awa loku gan wathurak. Kaduwela town eke wahalayak wath tibbe na..
Athurugiriyata ma awa wathura...


ow bn ape thaththa kiuwa.89 lu awe



rajagiriye koheda yata une?හතේ කනුව රතු පල්ලිය ගාව බන්ඩ් එකෙන් වතුර දානව කියන්නෙ ඇත්තද .. හතර වටින්ම දෙන්න වගේ හදන්නෙ සුනාමි වෙන්නම ... හැමනෙනවා ... එ හරියෙ එකෙක් නැද්ද තොරතුරු දැන ගන්න ... බියගමට නම් බඩුලු, රාජගිරිය බඩු, කොටිකාවත්තටත් හැමනිල ...
අර පෙතියාගොඩ එක නම් තාවකාලිකව හදල කියල ආරන්චියි ...![]()

හතේ කනුව රතු පල්ලිය ගාව බන්ඩ් එකෙන් වතුර දානව කියන්නෙ ඇත්තද .. හතර වටින්ම දෙන්න වගේ හදන්නෙ සුනාමි වෙන්නම ... හැමනෙනවා ... එ හරියෙ එකෙක් නැද්ද තොරතුරු දැන ගන්න ... බියගමට නම් බඩුලු, රාජගිරිය බඩු, කොටිකාවත්තටත් හැමනිල ...
අර පෙතියාගොඩ එක නම් තාවකාලිකව හදල කියල ආරන්චියි ...![]()
බර ගානක් තියෙනවා මචන් හෙලි නම්lankawata helicopter kiyak tiyenawada ban.emergency ekakakata kisima baduwak nane ban.adu gane hari haman boat tikak wath ne.
කොයි සීන් එකද බන් ඇත්ත? බන්ට් එක කැඩිල නෑනේ?
බර ගානක් තියෙනවා මචන් හෙලි නම්
බෝට්ටුත් තියෙනවා සෑහෙන්න රජයේ ඒවයි පෞද්ගලික ඒවයි
මැගී එකෙන් කෑම බෙදනවා කොටිකාවත්තෙ
බෝට්ටුවෙන් ගිහින් ස්ලැබ් උඩ ඉන්න උන්ට කෑම බෙදනවලු