කෑමෙන් බිමෙන් අද නම් අඩුපාඩුවක් නැ, මාලබේ කඩුවලෙ අගොඩ පැති ඔක්කොම බැලුව මම. කැම විසික් කරන තරමට තියෙනව, බොන්ඩ වතුරත් තීයෙනව ටැප් ලයින් වැඩනෙ, වතුර බොතල් හම්බෙනව, මම ගියපු පැතිවලනම් අදුම් අඩුවක් තියෙන අයත් හම්බුනේ නැ මොකද ඔය පැති ඔක්කොම එක පාරට යට උනේ නැ ටික ටික යට උනේ. මුඩුක්කු පැති නැ මචන් ඔය එරියා එකේ එක නිසා කියන්ඩ තරන් දෙයක් නැ, තියෙන ලොකුම පරස්නෙ වතුර බහින්නෙ නැති එක. අනික ලයිට් , ලයිට් කපල තියෙන්නෙ ඒක වැරදි නැ ඒත් ලයිට් එලියට හුරු මිනිස්සුන්ට කරුවලේ ඉන්ඩ ගියාම.

ඔව් මම ගියා අතුරු පාරකත් අතුරුම පාරවකත් මගෙ යාලුවෙක්ගෙ ගෙදරට උන්ගෙ ගේ බාගයක් යට වෙලා, උන් උන්ගෙ නෑදෑගෙදරක ඉන්නෙ, එහෙත් වතුර එත් ගෙට දාල නැ,ඔය දවස් ගානෙම කියුවෙ කෑම ඔනවටත් වඩා තියෙනව වතුර බහින් නැනෙ කියල තමා.ඔය මුඩුක්කු පැතිවල අවුල තියෙන්නෙ,අතුරුපාරවල් වලට අයටත් තියෙනවද?![]()
ඔව් මම ගියා අතුරු පාරකත් අතුරුම පාරවකත් මගෙ යාලුවෙක්ගෙ ගෙදරට උන්ගෙ ගේ බාගයක් යට වෙලා, උන් උන්ගෙ නෑදෑගෙදරක ඉන්නෙ, එහෙත් වතුර එත් ගෙට දාල නැ,ඔය දවස් ගානෙම කියුවෙ කෑම ඔනවටත් වඩා තියෙනව වතුර බහින් නැනෙ කියල තමා.ඔය මුඩුක්කු පැතිවල අවුල තියෙන්නෙ,


https://www.google.lk/maps/dir/6.9281843,79.9277656/6.9287594,79.9233454/@6.9290416,79.9232059,17z
අතුරුගිරිය පාර්යෙන් ගිහෑකි ශොට් කට් තියෙනව යට නොවුන.
ඊයේ ගියා බන් මිහිදු මාවතෙන් දාලා
මාලබේ නම් තාම වතුර cinec පාර ලග
කඩුවෙල හංදියේ නම් වතුර තිබ්බේ නෑ බන්
මම ඊයේ හවස 6.30 ට වගේ බලද්දි
මචං ඉරෝසන්
උම්බ මෙන්න මේ කියන හරියේ ගියාද?
තොරතුරක් දන්නේ නැද්ද?
මේ අංගොඩ මුල්ලෙර්යව මානසික රෝහල පැත්ත ට යන පාරහරියේ.
Code:https://www.google.lk/maps/dir/6.9281843,79.9277656/6.9287594,79.9233454/@6.9290416,79.9232059,17z
Hospital road eke Bokkuwen poddak udata witarai ban water awilla tibbe......dan tawath aduwela tiyenne.... baya natuwa hitahan...
එහෙම දෙන්න බැරි Underground power lines තියන නිසා මම හිතන්නෙවිදුලි බල මන්ඩල වල ඉන්න උන්ගෙන් කිසිම සේවයක් නැ, මිහරක් රැල ඒරියා එකටම කපනව එහෙම නෙමේ යට වෙලා තියෙන තැන් බලල ඒව ගලොල අනිත් මිනිස්සුන්ට ලයිට් දෙන්ඩ ඔනෙ ඒ මිනිස්සු කරුවලේ ඉන්නෙ කොරේ පිටට මරේ වගේ.

මචන් දැන් උබ කොහෙද ඉන්නේ
මම දැනුයි බන් ලොග් උනේ දැන් නම් ගෙදර බන්
මචන් තාම බස් හෝල්ට් එක පැත්තේ වතුර ටිකක් තියෙනවලු
මම හවස් වෙච්ච නිසා ගියේ නෑ ඒ පැත්තට
කඩුවෙල ටවුන් එක පැත්තේ යනවනම් පොඩ්ඩක් කියහන් මචන් ලොකු උදව්වක්
මචෝ, කවුරුහරි දන්නා කෙනෙක් කියනවද පහත සදහන් පාරවල් දෙකේ මේ වෙනකොට කඩුවෙල දක්වා යන්න පුලුවන්ද කියල
low-level - කඩුවෙල
නව නුවරපාර (බැලුම්මහර ) - කඩුවෙල