කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විදුලි බල මන්ඩල වල ඉන්න උන්ගෙන් කිසිම සේවයක් නැ, මිහරක් රැල ඒරියා එකටම කපනව එහෙම නෙමේ යට වෙලා තියෙන තැන් බලල ඒව ගලොල අනිත් මිනිස්සුන්ට ලයිට් දෙන්ඩ ඔනෙ ඒ මිනිස්සු කරුවලේ ඉන්නෙ කොරේ පිටට මරේ වගේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    කෑමෙන් බිමෙන් අද නම් අඩුපාඩුවක් නැ, මාලබේ කඩුවලෙ අගොඩ පැති ඔක්කොම බැලුව මම. කැම විසික් කරන තරමට තියෙනව, බොන්ඩ වතුරත් තීයෙනව ටැප් ලයින් වැඩනෙ, වතුර බොතල් හම්බෙනව, මම ගියපු පැතිවලනම් අදුම් අඩුවක් තියෙන අයත් හම්බුනේ නැ මොකද ඔය පැති ඔක්කොම එක පාරට යට උනේ නැ ටික ටික යට උනේ. මුඩුක්කු පැති නැ මචන් ඔය එරියා එකේ එක නිසා කියන්ඩ තරන් දෙයක් නැ, තියෙන ලොකුම පරස්නෙ වතුර බහින්නෙ නැති එක. අනික ලයිට් , ලයිට් කපල තියෙන්නෙ ඒක වැරදි නැ ඒත් ලයිට් එලියට හුරු මිනිස්සුන්ට කරුවලේ ඉන්ඩ ගියාම.

    අතුරුපාරවල් වලට අයටත් තියෙනවද?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අතුරුපාරවල් වලට අයටත් තියෙනවද?:confused:
    ඔව් මම ගියා අතුරු පාරකත් අතුරුම පාරවකත් මගෙ යාලුවෙක්ගෙ ගෙදරට උන්ගෙ ගේ බාගයක් යට වෙලා, උන් උන්ගෙ නෑදෑගෙදරක ඉන්නෙ, එහෙත් වතුර එත් ගෙට දාල නැ,ඔය දවස් ගානෙම කියුවෙ කෑම ඔනවටත් වඩා තියෙනව වතුර බහින් නැනෙ කියල තමා.ඔය මුඩුක්කු පැතිවල අවුල තියෙන්නෙ,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචං ඉරෝසන්
    උම්බ මෙන්න මේ කියන හරියේ ගියාද?
    තොරතුරක් දන්නේ නැද්ද?
    මේ අංගොඩ මුල්ලෙර්යව මානසික රෝහල පැත්ත ට යන පාරහරියේ.:(:(

    Code:
    https://www.google.lk/maps/dir/6.9281843,79.9277656/6.9287594,79.9233454/@6.9290416,79.9232059,17z

    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes: අතුරුගිරිය පාර්යෙන් ගිහෑකි ශොට් කට් තියෙනව යට නොවුන.

    ඊයේ ගියා බන් මිහිදු මාවතෙන් දාලා
    මාලබේ නම් තාම වතුර cinec පාර ලග
    කඩුවෙල හංදියේ නම් වතුර තිබ්බේ නෑ බන්
    මම ඊයේ හවස 6.30 ට වගේ බලද්දි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඊයේ ගියා බන් මිහිදු මාවතෙන් දාලා
    මාලබේ නම් තාම වතුර cinec පාර ලග
    කඩුවෙල හංදියේ නම් වතුර තිබ්බේ නෑ බන්
    මම ඊයේ හවස 6.30 ට වගේ බලද්දි

    මචන් දැන් උබ කොහෙද ඉන්නේ
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    මචං ඉරෝසන්
    උම්බ මෙන්න මේ කියන හරියේ ගියාද?
    තොරතුරක් දන්නේ නැද්ද?
    මේ අංගොඩ මුල්ලෙර්යව මානසික රෝහල පැත්ත ට යන පාරහරියේ.:(:(

    Code:
    https://www.google.lk/maps/dir/6.9281843,79.9277656/6.9287594,79.9233454/@6.9290416,79.9232059,17z

    Hospital road eke Bokkuwen poddak udata witarai ban water awilla tibbe......dan tawath aduwela tiyenne.... baya natuwa hitahan...
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Hospital road eke Bokkuwen poddak udata witarai ban water awilla tibbe......dan tawath aduwela tiyenne.... baya natuwa hitahan...

    ගොඩක් ස්තුති මචං.
    මගේ යාලුව්ක් ඉන්නවා ඒ හරියේ.
    උගෙන් කිසිම තොරතුරක් නැහැ
    එකයි මන් බැලුවේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    විදුලි බල මන්ඩල වල ඉන්න උන්ගෙන් කිසිම සේවයක් නැ, මිහරක් රැල ඒරියා එකටම කපනව එහෙම නෙමේ යට වෙලා තියෙන තැන් බලල ඒව ගලොල අනිත් මිනිස්සුන්ට ලයිට් දෙන්ඩ ඔනෙ ඒ මිනිස්සු කරුවලේ ඉන්නෙ කොරේ පිටට මරේ වගේ.
    එහෙම දෙන්න බැරි Underground power lines තියන නිසා මම හිතන්නෙ :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් දැන් උබ කොහෙද ඉන්නේ

    මම දැනුයි බන් ලොග් උනේ දැන් නම් ගෙදර බන්
    මචන් තාම බස් හෝල්ට් එක පැත්තේ වතුර ටිකක් තියෙනවලු
    මම හවස් වෙච්ච නිසා ගියේ නෑ ඒ පැත්තට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මම දැනුයි බන් ලොග් උනේ දැන් නම් ගෙදර බන්
    මචන් තාම බස් හෝල්ට් එක පැත්තේ වතුර ටිකක් තියෙනවලු
    මම හවස් වෙච්ච නිසා ගියේ නෑ ඒ පැත්තට

    කඩුවෙල ටවුන් එක පැත්තේ යනවනම් පොඩ්ඩක් කියහන් මචන් ලොකු උදව්වක්
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචෝ, කවුරුහරි දන්නා කෙනෙක් කියනවද පහත සදහන් පාරවල් දෙකේ මේ වෙනකොට කඩුවෙල දක්වා යන්න පුලුවන්ද කියල

    low-level - කඩුවෙල
    නව නුවරපාර (බැලුම්මහර ) - කඩුවෙල
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කඩුවෙල ටවුන් එක පැත්තේ යනවනම් පොඩ්ඩක් කියහන් මචන් ලොකු උදව්වක්

    මචෝ, කවුරුහරි දන්නා කෙනෙක් කියනවද පහත සදහන් පාරවල් දෙකේ මේ වෙනකොට කඩුවෙල දක්වා යන්න පුලුවන්ද කියල

    low-level - කඩුවෙල
    නව නුවරපාර (බැලුම්මහර ) - කඩුවෙල

    බියගම පැත්තේ නම් වතුර ඇති බන් තාම
    කඩුවෙල නම් ගියේ නෑ බන් ආයෙත්
    මාලබෙත් දැන් ටිකක් වතුර අඩුයි ඊයේ උදේ බලද්දි
    දැන් නම් තව අඩු වෙලා ඇති