කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    mokadda ban sn eka ?
    anthare vs kl science da ?

    mun ghaganne ai sponsorsla hoyagena exi karatada ? wena cae ekak da ?
    yako hama ekama sponsorsla hoyagenane karanne ? meke athi waradda mokadda ?

    Anthare vs Faculty of Science
    Munge tiyena kuhaka kama ban :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Na ban. Kelaniye science faculty eke 50th anniversary ekata exhibition ekak karanna gatta science eke set eka.
    Kelaniya science eka deshapalanaya karanne naha. (No JVP or any politics)
    Mekata sponsor kale multinational companies, Sri Lanka forces wage ewa. Itin anthare ewunta meka kada kappal karanna thamai oya de kale. Moko un science ekath ekka wali 95 idan. Dan jvp leader Inna kale thamai Kelaniye science eke antimata anthare balen hitiye.

    හරි හරි
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කවුද උත්ටෝ කැම්පස් යන්නේ ..හිගන්නොනේ කැම්පස් යන්නේ

    හිගන්නෝ හිගන්නෝ වලියක් ගිහින් ...:eek::eek::eek:

    hamme ban samajawade dora galanwa ne :lol:
    ubath ude idan kade yanne mewage ayatane jaya wewa :love:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    Anthare vs Faculty of Science
    Munge tiyena kuhaka kama ban :angry:

    :dull:
    ubala uniyata aulk karan nathnam eka ekage padayata natanna wada kare nathnam
    wade hoda nam oka naththanna epa lec ekka ekathuwela uniye pataganna dawase eka dawasakata hari karan ada nawaththuwa kiyanne ubalage passe inna wuntath mukuth karanna laben naha
    digatama kata holla holla eka eka padaththarayange ona epakam karanna thama wenne
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    :dull:
    ubala uniyata aulk karan nathnam eka ekage padayata natanna wada kare nathnam
    wade hoda nam oka naththanna epa lec ekka ekathuwela uniye pataganna dawase eka dawasakata hari karan ada nawaththuwa kiyanne ubalage passe inna wuntath mukuth karanna laben naha
    digatama kata holla holla eka eka padaththarayange ona epakam karanna thama wenne

    Uni ekama wahala ban, wadak na katha karala.
    Mun kata ariyoth nidahas adyapane, bambuwa thamai. okkoma JVP and other political iththo :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Uni ekama wahala ban, wadak na katha karala.
    Mun kata ariyoth nidahas adyapane, bambuwa thamai. okkoma JVP and other political iththo :angry:

    පාාාා...කයො බං

    මං JVP එකට ඡන්දෙ දෙන්ඩ හිටියෙ
    නැවත සිතා බලන්ඩ වෙනව.. :yes:

    බලං යනකොට ඡන්දෙ දෙන්ඩ කවුරුත් නෑ. අලුත්ම කෙනෙක් එන්ඩ ඕන ඉතිං
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    පාාාා...කයො බං

    මං JVP එකට ඡන්දෙ දෙන්ඩ හිටියෙ
    නැවත සිතා බලන්ඩ වෙනව.. :yes:

    බලං යනකොට ඡන්දෙ දෙන්ඩ කවුරුත් නෑ. අලුත්ම කෙනෙක් එන්ඩ ඕන ඉතිං

    Aye Kelaniye exhibition eka heta open karanna hadanne Police arakshawa ekka. (Unofficial news)
    Lankawe chande denna kawuruth na ban, okkoma horu. Api mun wenuweu wayasata yana eka witharai wenne. Dan palakayoth ehemama thamai. :sorry:
     
    උන් ස්ව කැමැත්තෙන්ම උද්ඝෝෂණය කරන්ඩ ගිහින්..
    ඒකටත් නෙවිල් මාමි පලි :angry:
    මම නෙවිල් මාමිට ආදරෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවෙ ඇතිකළ යුතුයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මදි නිසා.. :yes:

    ඔහොම්ම කීයක් හරි දියන්කෝ ඩොකෙක් වෙන්න :P :P
    මේකයි බන්, කැලනියේ සයන්ස් එක අල(අන්තරේ කියන විදිහට ). ඒ කියන්නේ අන්තරේ කියන පදේට නටන්නේ නෑ. කොටින්ම කිව්වොත් රැග් එක්ක් වත් නෑ ෆ්ස්ට් යර්ස්ලට. (හැබැයි එහෙම කියල අනිත් ආතල් නම් අඩුවක් නෑ.)
    මේ ප්‍රදර්ශනේ ගොඩක් හොඳින් කරගෙන යනකොට අන්තරේ එවුන් උන්ට ලකුණු දාගන්න එක එක කේස් අදිනවා.
    නහින එකා නහිද්දී කොහෙවත් යන එවුන්ගෙ කීම් වලට යටත් නොවී ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නෙ. අන්තරේ එවුන්ට පුලුවන් ඔච්චරයි. දෙශපාලන වශයෙන් ඔලු හෝදගත්තු කාලකන්නි රැලක්.
    :rolleyes::rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔන්න ප්‍රදර්ශනේ සෙනසුරාදා ඉදන් කරනවලු. නියමයි
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මේකයි බන්, කැලනියේ සයන්ස් එක අල(අන්තරේ කියන විදිහට ). ඒ කියන්නේ අන්තරේ කියන පදේට නටන්නේ නෑ. කොටින්ම කිව්වොත් රැග් එක්ක් වත් නෑ ෆ්ස්ට් යර්ස්ලට. (හැබැයි එහෙම කියල අනිත් ආතල් නම් අඩුවක් නෑ.)
    මේ ප්‍රදර්ශනේ ගොඩක් හොඳින් කරගෙන යනකොට අන්තරේ එවුන් උන්ට ලකුණු දාගන්න එක එක කේස් අදිනවා.
    නහින එකා නහිද්දී කොහෙවත් යන එවුන්ගෙ කීම් වලට යටත් නොවී ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නෙ. අන්තරේ එවුන්ට පුලුවන් ඔච්චරයි. දෙශපාලන වශයෙන් ඔලු හෝදගත්තු කාලකන්නි රැලක්.
    ඔය කරි වෙස communist බල්ලො ඉන්නකන් රට ඉදිරියට යන්නේ නෑ. හැදී ගාවිලාම පල සමාජවාදී හැත්ත.:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,938
    6,606
    113
    ගග අද්දර
    hamme ai bn mun mehema

    wunge wunma irisiyakarayo kuhakayo ammo mewata nam rideyi :(:(
    ekama uniye wunta mehema nam , anith pvt karana wunta koma kuhaka kam karayi adenawa thani ahata :lol::lol:

    nidahas adyapanaya rakinna lu yanne niyamayi
    :sorry:

    අන්තිමට රෙකෝඩ් කරන්න එපා කියල කියාගෙන එන එකා පොල්ලක් අරන් එන හැටි බලපන්කො. ඕකගේ ගමේ උන් ඕව දැක්ක නම් හරි. පකේ චන්ඩි වෙන්න යනවා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    රාගම තමයි පළවෙනි ප්රයිවට් මෙඩිකල් ෆැකල්ටි එක. ඒක වහන්න තමයි කට්ටිය හෙන ‍ගේමක් දුන්නෙ 1980 ගණන්වල. අන්තිමට ඒක රජයට පවරගෙන කැළණිය කැම්පස් එකට සෙට් කලා වෛදය විදයාලය විදියට. ඒකයි කැළණිය කැම්පස් එකේ වෛදය පීඨය රාගමට ආවේ.

    ඒක වුනේ අපි ඉස්කෝලෙ යන කාලෙ..........
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    නිදහස් අධ්‍යාපනය උසස්පෙළට එනකං තිබුණාම ඇති
    බලපංකො මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්ඩ ඇවිල්ල හිතට අරං තියෙන තරම..

    කිරි කලේට වැටිච්ච ගොම බින්දු බන්, කරන්න දෙයක් නැහැ, හැමදාම කිරි කලේ චාටර් වුණේ මේ ගොම බින්දු නිසා