මූට 9000 නතින් කන බොන විදිහට.කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
මූට 9000 නතින් කන බොන විදිහට.කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
කල් යනවා ඒකෙන් එද්දි.Desert Cart එකෙන් ඕඩර් කරමු

එච්චර ගණන්ද බන් දැන් කැල් එකක්කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා

onama deyak hema welawema oba oba inna giyahama ohoma thamai

https://www.daraz.lk/products/fx-99...hlistcategory.list.21.283a3ec0HHU5GV&search=1එච්චර ගණන්ද බන් දැන් කැල් එකක්![]()
අපිට කැල් දුන්නේ නෑනේ. කට්ටියම කම්පේලේන් කරලා අද එක්සෑම් එකට යන්න හදන්නේ. අපිට BS තමා අදනම්කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
ආ සයන්ටිෆික් කැල් එකක්.


මට නම් මහජන බැංකුවෙන් හම්බුනා එකක් නිකන්කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
අඩේ ලීගල් ඇක්ශන් එකක් ගනින්අපිට කැල් දුන්නේ නෑනේ. කට්ටියම කම්පේලේන් කරලා අද එක්සෑම් එකට යන්න හදන්නේ. අපිට BS තමා අදනම්
හුගක් කාලෙකට කලින් නේදමට නම් මහජන බැංකුවෙන් හම්බුනා එකක් නිකන්
අපිට ඉතින් ඕන වෙනවා ලගු බලන්ඩ එහෙමආ සයන්ටිෆික් කැල් එකක්.
මට ඕවා වැඩක් නෑ බන්.
ඕවල තියෙන වැඩ කෑලි මම දන්නෙත් නෑ පාවිච්චි කරන්න
+ - × ÷ තිබ්බනං මට ඉහටත් උඩින්![]()
ත්රෙඩ් එක දැම්මේ උබලට දුක කියන්න.meke thread eka daana wele desertcart eken order karanna thibbe.![]()

අපි ඉස්කෝලේ යන කාලේ කැල් පාවිච්චි කරන්න දුන්නේ නෑ බන් අපිටඅඩේ ලීගල් ඇක්ශන් එකක් ගනින්
හුගක් කාලෙකට කලින් නේද
අපිට ඉතින් ඕන වෙනවා ලගු බලන්ඩ එහෙම

991 EX ecayi EX BU eceyi wenasa mcaththee bnකැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
අලුත් එකක් ගත්තාHadanna puluwan boho wita
වැඩ්පුරම ඕකේ එබෙන්නේ 0නේ.අඩෝ ඕක ගලවලා හදාගනින් . යට රබර් එක කැඩිලා ඇති එකයි . එකට මොකක් හරි සොලුශන් එකක් හොයාගනින්

හොදම දේ . භාවිත නොකරන බටන් එක්ක රබර් කැල්ල 0 එක්ක රීප්ලේස් කරන එකඅලුත් එකක් ගත්තා
වැඩ්පුරම ඕකේ එබෙන්නේ 0නේ.
එබිල එබිලා කෙලවෙලා ගිහින් ඇති දැන්
------ Post added on Jan 28, 2023 at 1:30 PM
ගැලෙව්වේ නෑ තාම නම් මමහොදම දේ . භාවිත නොකරන බටන් එක්ක රබර් කැල්ල 0 එක්ක රීප්ලේස් කරන එක
ado matath thiyenawa patha parana cal ekak