දැන් ටික දවසකට කලින් කැලිෆෝනියාවේ ඩෙත් වැලි1න් ඇමරිකාවේ වාර්තා උන ලොකුම පරිසර උෂ්ණත්වේ වාර්තා උනා සෙල්සියස් 54.. ඒක සොබදහමට අහිතකරව බලපානව කියල කට ගන්නත් කලින් වියලි කාලගුණේ එක්ක වේලිල පරඩැල් වලට වියලු අකුණු වැදීමෙන් ගින්න පටන් අරගෙන..වියලි අකුණු 12,000ක් වැදිලා තියනවලු.

කැලිෆෝනියා ලැව් ගිනි දුම් වලා අහස වෙලාගෙන...
ට්‍රම්පච්චි හදිසි තත්වයක් පකාසයට පත් කරල තියනවා..
රෙසිඩන්ස් පාක්1ක ගිනි ගන්න කාර්1ක්... Vacaville, California මිනිස් ජීව්ත 6ක් බිලි අරගෙන ඇත දැනට...

ගිණි මන්දක ඉහිනවා උඩින්.. මේකේ තියෙන්නෙ ගින්නේ පැතිරීම නවතා දමන රසායන ද්‍රව්‍යන්.. Salinas, California,

ගිණි මැප්1 මෙන්න...

රෙඩ්වුඩ් වනන්තාරේ ලෝක උරුමයක් නේහ්.. දන්නවනේ අර තඩිම තඩි රෙඩ් වුඩ් ගස්... අවුරුදු 2000කට වඩ පැරණි ගස්.. ඒකටත් ගින්න පැතිරිලා කියලා දැන් කියනවා...

ගින්නෙන් අතරමන් උන අශ්වයෙක්...

ඉතුරු වෙලා නෑ මුකුත්...

Lake Berryessa
විශාල ගොවිපලවල් එහෙම නැත්නම් රැන්චස් ගොඩක් සත්තු එක්කම කර වෙලා ගිහින්...

12,000ක් ෆයිටස්ල ගේම ගහනවා වටේ පිටේ ප්‍රාන්ත වලිනුත් සප්1 ලැබෙනව, නමුත් ඒක මදි ඒක නිසා ඔසී වලිනුත් සප්1 ඉල්ලුව කියලා කැලිෆෝනියා ආණ්ඩුකාරයා කියනවා..

සැන් ප්රැන්සිස්කෝ වල ඉස්කයිලයින් ඝන දුමාරයෙන් වැහිලා ගිහින්

හරි හරියට වැඩ ගුවන් යානා... Lake Hughes ..

මේ අව් අස්සෙ කොවිඩ් වලිනුත් පරෙස්ස්සමෙන් වෙන්න කියලා හැමෝම දැණුවත් කරනව, නැත්නම් ඉස්ප්‍රෙඩ් වීම වේගවත් වෙන්න පුලුවන් ලු. Lake Berryessa in Napa...

මෙයාල 43ක් දැඩිපිලිස්සුම් වලට ලක් වෙලා.. එයා පොලුශන්1 ඉතාම ඉහල වීම මේ මෙහෙයුම් වලට විසාල බාධාවක්ලු.. Lake Hughes, California .

ගින්න පැතිරීම වලක්වන්න කැලේ කපනවා පොලොව සුද්ද කරනව. ලෝකේ අංකේ එකේ ගිනි නිවන්නො විදියට නම් දරාපු ඔසි සෙට්1 මුන්ව ගයිඩ් කරනවලු.. Angeles National Forest

වර්ගකිලෝමීටර 2000කට කිට්ටු ගාණක් අලු වෙලා ඉවරයී.. යා යුතු මග දුරයි..මාන්සියි

රෙසිඩන්ස් එහෙම් පිටින් අලු වෙලා යනවා.. ලෝකේට දෙන ගිණිද මේ ආපහු එන්නේ ?????? Spanish Flat area of Napa

මේ කැලිෆෝනියා ගිණි සීසන් එකේ පටන් ගැන්ම ඉස්සරහට තව බලාපොරොත්තු වෙනවා..

ගිණි නිවන සුපිරි වැඩ්ඩා.. Sikorsky S-64 .... Morris Reservoir

175,000 ෆැමිලිස්ස් පලා ගියා....කොරේ පිටට මරේ කියලා මේ පළාතේ තමයි කොවිඩ් වැඩිම ලෙඩ්ඩු වාර්තා වෙන්නේ.. කාල වරෙන්කො..

දෙගොඩ තලා ගිණි ගලා.. මාලු රත් වෙලා ඇති වතුරෙ ඉන්න.. Lake Berryessa

කැලිෆෝනියා ලැව් ගිනි දුම් වලා අහස වෙලාගෙන...
ට්‍රම්පච්චි හදිසි තත්වයක් පකාසයට පත් කරල තියනවා..රෙසිඩන්ස් පාක්1ක ගිනි ගන්න කාර්1ක්... Vacaville, California මිනිස් ජීව්ත 6ක් බිලි අරගෙන ඇත දැනට...

ගිණි මන්දක ඉහිනවා උඩින්.. මේකේ තියෙන්නෙ ගින්නේ පැතිරීම නවතා දමන රසායන ද්‍රව්‍යන්.. Salinas, California,

ගිණි මැප්1 මෙන්න...

රෙඩ්වුඩ් වනන්තාරේ ලෝක උරුමයක් නේහ්.. දන්නවනේ අර තඩිම තඩි රෙඩ් වුඩ් ගස්... අවුරුදු 2000කට වඩ පැරණි ගස්.. ඒකටත් ගින්න පැතිරිලා කියලා දැන් කියනවා...

ගින්නෙන් අතරමන් උන අශ්වයෙක්...

ඉතුරු වෙලා නෑ මුකුත්...

Lake Berryessa විශාල ගොවිපලවල් එහෙම නැත්නම් රැන්චස් ගොඩක් සත්තු එක්කම කර වෙලා ගිහින්...