කැලිෆෝනියා ලැව්ගිනි...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ටික දවසකට කලින් කැලිෆෝනියාවේ ඩෙත් වැලි1න් ඇමරිකාවේ වාර්තා උන ලොකුම පරිසර උෂ්ණත්වේ වාර්තා උනා සෙල්සියස් 54.. ඒක සොබදහමට අහිතකරව බලපානව කියල කට ගන්නත් කලින් වියලි කාලගුණේ එක්ක වේලිල පරඩැල් වලට වියලු අකුණු වැදීමෙන් ගින්න පටන් අරගෙන..වියලි අකුණු 12,000ක් වැදිලා තියනවලු.:shocked::yes::sorry::baffled:

    original.jpg


    කැලිෆෝනියා ලැව් ගිනි දුම් වලා අහස වෙලාගෙන... :shocked: :shocked: :shocked: ට්‍රම්පච්චි හදිසි තත්වයක් පකාසයට පත් කරල තියනවා..

    original.jpg


    රෙසිඩන්ස් පාක්1ක ගිනි ගන්න කාර්1ක්... Vacaville, California මිනිස් ජීව්ත 6ක් බිලි අරගෙන ඇත දැනට...:sorry::sorry:

    original.jpg


    ගිණි මන්දක ඉහිනවා උඩින්.. මේකේ තියෙන්නෙ ගින්නේ පැතිරීම නවතා දමන රසායන ද්‍රව්‍යන්.. Salinas, California, :yes::yes::yes:

    _114054635_california_wildfires_640-nc.png


    ගිණි මැප්1 මෙන්න...:nerd::nerd::nerd::nerd:


    SJM-L-BIGBASIN-0821-23.jpg


    රෙඩ්වුඩ් වනන්තාරේ ලෝක උරුමයක් නේහ්.. දන්නවනේ අර තඩිම තඩි රෙඩ් වුඩ් ගස්... අවුරුදු 2000කට වඩ පැරණි ගස්.. ඒකටත් ගින්න පැතිරිලා කියලා දැන් කියනවා...:(:(:(:(

    original.jpg


    ගින්නෙන් අතරමන් උන අශ්වයෙක්...:(:(

    original.jpg


    ඉතුරු වෙලා නෑ මුකුත්... :sorry::sorry::sorry: Lake Berryessa

    original.jpg


    විශාල ගොවිපලවල් එහෙම නැත්නම් රැන්චස් ගොඩක් සත්තු එක්කම කර වෙලා ගිහින්...:(:(:(

    original.jpg


    12,000ක් ෆයිටස්ල ගේම ගහනවා වටේ පිටේ ප්‍රාන්ත වලිනුත් සප්1 ලැබෙනව, නමුත් ඒක මදි ඒක නිසා ඔසී වලිනුත් සප්1 ඉල්ලුව කියලා කැලිෆෝනියා ආණ්ඩුකාරයා කියනවා..:yes::yes::yes:

    original.jpg


    සැන් ප්‍රැන්සිස්කෝ වල ඉස්කයිලයින් ඝන දුමාරයෙන් වැහිලා ගිහින් :baffled::baffled::baffled::baffled:

    original.jpg


    හරි හරියට වැඩ ගුවන් යානා... Lake Hughes ..:yes::yes::yes::yes:

    original.jpg


    මේ අව් අස්සෙ කොවිඩ් වලිනුත් පරෙස්ස්සමෙන් වෙන්න කියලා හැමෝම දැණුවත් කරනව, නැත්නම් ඉස්ප්‍රෙඩ් වීම වේගවත් වෙන්න පුලුවන් ලු. Lake Berryessa in Napa...:(:(

    original.jpg


    මෙයාල 43ක් දැඩිපිලිස්සුම් වලට ලක් වෙලා.. එයා පොලුශන්1 ඉතාම ඉහල වීම මේ මෙහෙයුම් වලට විසාල බාධාවක්ලු.. Lake Hughes, California .:baffled::baffled::baffled:

    original.jpg


    ගින්න පැතිරීම වලක්වන්න කැලේ කපනවා පොලොව සුද්ද කරනව. ලෝකේ අංකේ එකේ ගිනි නිවන්නො විදියට නම් දරාපු ඔසි සෙට්1 මුන්ව ගයිඩ් කරනවලු.. Angeles National Forest :yes::yes::yes:

    original.jpg


    වර්ගකිලෝමීටර 2000කට කිට්ටු ගාණක් අලු වෙලා ඉවරයී.. යා යුතු මග දුරයි..මාන්සියි:yes::yes::(

    original.jpg


    රෙසිඩන්ස් එහෙම් පිටින් අලු වෙලා යනවා.. ලෝකේට දෙන ගිණිද මේ ආපහු එන්නේ ?????? Spanish Flat area of Napa :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    original.jpg


    මේ කැලිෆෝනියා ගිණි සීසන් එකේ පටන් ගැන්ම ඉස්සරහට තව බලාපොරොත්තු වෙනවා..:yes::yes::(

    original.jpg


    ගිණි නිවන සුපිරි වැඩ්ඩා.. Sikorsky S-64 .... Morris Reservoir :love::love::love::love:

    original.jpg


    175,000 ෆැමිලිස්ස් පලා ගියා....කොරේ පිටට මරේ කියලා මේ පළාතේ තමයි කොවිඩ් වැඩිම ලෙඩ්ඩු වාර්තා වෙන්නේ.. කාල වරෙන්කො..:baffled::baffled::baffled::baffled:

    original.jpg


    දෙගොඩ තලා ගිණි ගලා.. මාලු රත් වෙලා ඇති වතුරෙ ඉන්න.. Lake Berryessa :frown::eek::eek::dull:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    original.jpg


    මෙන්න මේ සිද්ධියත් බලපානව ගින්න පැතිරෙන්න.. ගිනිකඩියො විසික් වෙනව හුලගෙ ගිහින්:baffled::baffled::baffled::baffled:
    1024x1024.jpg


    සත්තුන්ගේ මරණ තාම ගණන් හදල නෑලු... :( :( :( :sorry:

    original.jpg


    සමහර ට්‍රක් ඔහොම ගිහින් ආයේ ආවෙ නැතිලු....:(:(:(:(

    920x920.jpg


    කැලිෆෝනියා වල ලෝක ප්‍රසිද්ධ වයින් ඉස්ටේට්1ටත් ශොට් ලැබෙමින් පවතිනවා...


    90


    ලෝක ප්‍රසිද්ධ වයිනරීස්, ගබඩා අලූවී ගිහින් තියනො...:sorry::sorry::sorry::sorry:

    920x920.jpg

    වයින් ගුදම් පිච්චිලා ඒවයෙ වයින් ගලාගෙන යනවා...:shocked::shocked::shocked::shocked:

    original.jpg


    මේ අර ප්ලේන් වල දාපු ගිනි මන්දක අහසේ තියනවා විවිද් හැඩ වලට... :baffled::baffled::baffled::baffled:

    original.jpg


    බල හිදිමි ඔබ දුර ඇතක නොව ඔබ...වේගවත් සුළන් ගින්නට ඉනිමන් බදිනවා... hills of Azusa, California :(:(:(:confused::baffled::dull::growl:

    original.jpg


    ගින්නෙන් අලුවෙනකන් වැනෙනවා සුලගට...:confused::baffled:
    මේ සේරම අස්සෙ ලොකු පවර් කට්1කුත් යනවලු.. මිනිස්සුන්ට යකා ආවේස වෙලා ඉන්නව කියල තමා නිවුස් චැනල් කියන්නේ...
    ලැව් ගිනි මේ රටවලට අලුත් දෙයක් නොවුනත් දේශගුණයෙ වෙනස් වීම්, කාලගුණික විපර්යාස මේ ගිණි වලින් වන හානිය එන්න එන්න වැඩි වෙනවා අනාගතේ තව මේක වෙයි...:yes::yes::yes::cool::confused:

    අන්තර්ජාලයෙන් ගත්තෙ...:yes:
     
    Last edited: