කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.:sorry::sorry::sorry:

    තාම වහිනවද මචන් ඒ කියන්නේ.පරිස්සමෙන්,මම හිතුවා දැන් බහිනවා ඇති කියලා..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102

    Wahin nahalu ban, but Waan Dortu arinawalu ,eka nisa Wathura wadi wenawa enna enna
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩුවක් නෑ බන් වැඩි වෙනවා මිසක. අපේ ගමෙන් බාගයක් යට වෙල දැනටම. කඩුවෙල නම් ඔක්කොම යට වෙලා. ටවුන් එකෙත් දණක් උසට වතුර. පැයෙන් පැය වතුර වැඩි වෙනව. උඩහ වතුර බහිද්දි මෙහෙ පිරෙනව ඉතින් :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තාම වහිනවද මචන් ඒ කියන්නේ.පරිස්සමෙන්,මම හිතුවා දැන් බහිනවා ඇති කියලා..

    නෑ බන් දැන් ලංකාවටම වහින්නෙ නෑ මයෙ හිතේ. ජලාශ වල වතුර තමා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩෝ සිරාවට බන් :sorry::sorry: හැබැයි යට උන පැති වලට නම් සති ගානක් යයි current එක දෙන්න ආයේ :dull:

    ගෙවල් යට වුණාම මොකටද baන් කරන්ට්

    breakdown නෙමෙයි බං ට්‍රාන්ස්ෆෝමර් වතුරට යට වුන නිසා ඕෆ් කරල. වතුර බැස්ස ගමන් කරන්ට් නම් දෙයි
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අඩුවක් නෑ බන් වැඩි වෙනවා මිසක. අපේ ගමෙන් බාගයක් යට වෙල දැනටම. කඩුවෙල නම් ඔක්කොම යට වෙලා. ටවුන් එකෙත් දණක් උසට වතුර. පැයෙන් පැය වතුර වැඩි වෙනව. උඩහ වතුර බහිද්දි මෙහෙ පිරෙනව ඉතින් :dull:
    kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!
    maussakale waan doratu ude 2ta open karanawa e nisa, wathura mattama heta ude 5 wenakota thawa 6 feet yanakan wadi wenna puluwan kiyala :shocked: Be safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas :shocked:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!
    maussakale waan doratu ude 2ta open karanawa e nisa, wathura mattama heta ude 5 wenakota thawa 6 feet yanakan wadi wenna puluwan kiyala :shocked: Be safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas :shocked:

    :shocked::shocked:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!
    maussakale waan doratu ude 2ta open karanawa e nisa, wathura mattama heta ude 5 wenakota thawa 6 feet yanakan wadi wenna puluwan kiyala :shocked: Be safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas :shocked:

    :( me sere wenne mokakda kiyala hitha ganna be. wenadata wessata yata wena rathapure gena kisi kathawak ne. sampurnenma colobo suburbs thamai kela wela tiyenne.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!
    maussakale waan doratu ude 2ta open karanawa e nisa, wathura mattama heta ude 5 wenakota thawa 6 feet yanakan wadi wenna puluwan kiyala :shocked: Be safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas :shocked:

    :shocked::shocked::shocked:
    මළ ජූලියයි බං :shocked:
    කියන්න ඕන අදුනන අයට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :( me sere wenne mokakda kiyala hitha ganna be. wenadata wessata yata wena rathapure gena kisi kathawak ne. sampurnenma colobo suburbs thamai kela wela tiyenne.

    රත්නපුරේ අවුලක් නෑ මේ පාර. ඒ වතුරත් කොළඹට. අපේ පැත්තෙ අය කියනව බන් මීට කලින් මෙහෙම ගංවතුරක් ආවෙ 89දිලු. :dull:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    mage yaluwek ge gedara yata thattuwama wahennama wage awilla thawa adiyailu uda ekata :(
    ada kohomada danna
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.
    අදට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්‍ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
    සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.

    Can you stop talking about politics for a day?:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Can you stop talking about politics for a day?:angry::angry::angry::angry::angry::angry::angry:

    Why do you think one shouldn't talk about how unfair the government treats the people who are affected and suffer from the extreme weather? You think it's fair to allocate 600 Million for one person's comfort while allocating so measly a sum, 150 million, for 300,000 displaced people who lack basic necessities such as food, drinking water and shelter?
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Why do you think one shouldn't talk about how unfair the government treats the people who are affected and suffer from the extreme weather? You think it's fair to allocate 600 Million for one person's comfort while allocating so measly a sum, 150 million, for 300,000 displaced people who lack basic necessities such as food, drinking water and shelter?

    Because you shouldn't use a tragic climatic situation to shove your political agenda. Most of us are sick of all politicians and their chuk gang. The people who are suffering from the weather belong to all religions, all gender.

    Most of us are getting sick of your bullcrap UNP, UPFA, JVP and all other crap. Unless you're not aware of the reality of politics, you will keep on crying for your "dream" politician.

    Stop being a slave to politics. Unless you were born in 2015, you should know all politicians are crooks, murderers and thieves.

    I have donated 170,000 rupees for relief efforts. How much have you donated?
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Because you shouldn't use a tragic climatic situation to shove your political agenda. Most of us are sick of all politicians and their chuk gang. The people who are suffering from the weather belong to all religions, all gender.

    Most of us are getting sick of your bullcrap UNP, UPFA, JVP and all other crap. Unless you're not aware of the reality of politics, you will keep on crying for your "dream" politician.

    Stop being a slave to politics. Unless you were born in 2015, you should know all politicians are crooks, murderers and thieves.

    I have donated 170,000 rupees for relief efforts. How much have you donated?

    Well said bro!!
    Highly appreciated & 100% agreed.We don't need to forebear political agendas for all the situations that arise within a country.For as we all already know the real position of all politicians and their own flawed agendas.Which are being launched in favor of their own wellfair!!
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Well said bro!!
    Highly appreciated & 100% agreed.We don't need to forebear political agendas for all the situations that arise within a country.For as we all already know the real position of all politicians and their own flawed agendas.Which are being launched in favor of their own wellfair!!

    Exactly. They only care about themselves. These idiots just worships those politicians as if those are gods. While sinhalese are divided between Blue, Green, Yellow, Red and whatever else, minority of Sri Lanka is laughing at us.

    For all these people who cry for Mahinda or Maithree or Ranil, Grow a Spine! Stop being a political slave. Not a single politician is going to care about us. We live if we earn. Even what we earn, these politicians scam.

    Help our fellow Sri Lankans who are in need today.

    Stop bullcrap politics at least until this tragedy.

    Other countries unite when there is a national tragedy. Our idiots even divide more.