වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.![]()
තාම වහිනවද මචන් ඒ කියන්නේ.පරිස්සමෙන්,මම හිතුවා දැන් බහිනවා ඇති කියලා..

අඩෝ සිරාවට බන්හැබැයි යට උන පැති වලට නම් සති ගානක් යයි current එක දෙන්න ආයේ
![]()
ගෙවල් යට වුණාම මොකටද baන් කරන්ට්
kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!අඩුවක් නෑ බන් වැඩි වෙනවා මිසක. අපේ ගමෙන් බාගයක් යට වෙල දැනටම. කඩුවෙල නම් ඔක්කොම යට වෙලා. ටවුන් එකෙත් දණක් උසට වතුර. පැයෙන් පැය වතුර වැඩි වෙනව. උඩහ වතුර බහිද්දි මෙහෙ පිරෙනව ඉතින්![]()
Be safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas 
kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!
maussakale waan doratu ude 2ta open karanawa e nisa, wathura mattama heta ude 5 wenakota thawa 6 feet yanakan wadi wenna puluwan kiyalaBe safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas

me sere wenne mokakda kiyala hitha ganna be. wenadata wessata yata wena rathapure gena kisi kathawak ne. sampurnenma colobo suburbs thamai kela wela tiyenne.kaduwela inna mage yaluwekgen danaganna labuna kaduwelata warning announcement deela kiyala!!!
maussakale waan doratu ude 2ta open karanawa e nisa, wathura mattama heta ude 5 wenakota thawa 6 feet yanakan wadi wenna puluwan kiyalaBe safe and please update your known ppl in Malwana to Dompe and Kaduwela areas
![]()

me sere wenne mokakda kiyala hitha ganna be. wenadata wessata yata wena rathapure gena kisi kathawak ne. sampurnenma colobo suburbs thamai kela wela tiyenne.

ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.
අදට යෙදී ඇති විජයග්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.

Can you stop talking about politics for a day?![]()
Why do you think one shouldn't talk about how unfair the government treats the people who are affected and suffer from the extreme weather? You think it's fair to allocate 600 Million for one person's comfort while allocating so measly a sum, 150 million, for 300,000 displaced people who lack basic necessities such as food, drinking water and shelter?
Because you shouldn't use a tragic climatic situation to shove your political agenda. Most of us are sick of all politicians and their chuk gang. The people who are suffering from the weather belong to all religions, all gender.
Most of us are getting sick of your bullcrap UNP, UPFA, JVP and all other crap. Unless you're not aware of the reality of politics, you will keep on crying for your "dream" politician.
Stop being a slave to politics. Unless you were born in 2015, you should know all politicians are crooks, murderers and thieves.
I have donated 170,000 rupees for relief efforts. How much have you donated?
Well said bro!!
Highly appreciated & 100% agreed.We don't need to forebear political agendas for all the situations that arise within a country.For as we all already know the real position of all politicians and their own flawed agendas.Which are being launched in favor of their own wellfair!!