කෑම්පින් වලට සුපිරිම තැනක්
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැකුම්කළු මඩොල්සිම හරහා පුංචි ලෝකාන්තය[/FONT]
[FONT="]මඩොල්සිම කියන්නේ ඉතාමත් මනස්කාන්ත[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රදේශයක්. වටපිටාවේ සුන්දරත්වයනම් කියා නිමකරන්නම[/FONT] [FONT="]බෑ. පුංචි ලෝකාන්තය නැරඹීම[/FONT] [FONT="]සදහා ප්[/FONT][FONT="]රවේශ වීමට මාර්ග කිහිපයක් ඇත.[/FONT]
1.[FONT="]බදුල්ල ---[/FONT]>[FONT="]පස්සර ---[/FONT]> [FONT="]මඩොල්සිම ---[/FONT]>[FONT="]කුරුවිගොල්ල ---[/FONT]>[FONT="]අම්බලම හංදිය ---[/FONT]>[FONT="]පුංචි ලෝකාන්තය[/FONT]
2.[FONT="]ඇල්ල ---[/FONT]>[FONT="]නමුණුකුල ---[/FONT]>[FONT="]පස්සර ---[/FONT]> [FONT="]මඩොල්සිම ---[/FONT]>[FONT="]කුරුවිගොල්ල ---[/FONT]>[FONT="]අම්බලම හංදිය ---[/FONT]>[FONT="]පුංචි ලෝකාන්තය[/FONT]
3.[FONT="]බිබිල ---[/FONT]>[FONT="]ලුණුගල ---[/FONT]>[FONT="]ජනතාපුර ---[/FONT]>[FONT="]අම්බලම හංදිය ---[/FONT]>[FONT="]පුංචි ලෝකාන්තය[/FONT]
4.[FONT="]මීගහකිවුල ---[/FONT]> [FONT="]පිටමාරුව ---[/FONT]>[FONT="]පුංචි ලෝකාන්තය[/FONT]
[FONT="]මෙතෙන්ට යන්න තියෙන පහසුම මාර්ගය[/FONT] [FONT="]ගැන කිව්වොත් බදුල්ලෙන්[/FONT] [FONT="]පස්සරට ඇවිල්ලා[/FONT] [FONT="]එතැනින් මඩොල්සිමට ඇවිත්[/FONT] [FONT="]ඒතන ඉඳලත් තව [/FONT]22 KM [FONT="]විතර යන්න ඕන. යන්න හිතාගෙන[/FONT] [FONT="]ඉන්න කෙනෙක්ට හරියටම පාර කිව්වොත් මඩොල්සිම ඉඳලා ඇකිරිය පාරේ [/FONT]08 KM [FONT="]විතර[/FONT] [FONT="]ගියාම හම්බවෙන කුරුවිගොල්ල මංසන්දියෙන් දකුණට තියෙන පිටමාරුව හෙවත් රෝබේරිය[/FONT] [FONT="]පාරේ [/FONT]10 KM [FONT="]විතර ගියාම කොකාගල වතුයායේ පිහිටි පුංචි ලෝකාන්තයට යන්න[/FONT] [FONT="]පුළුවන්. දැන් මේ පාර දිගටම ඔය කියන වතුයායේ පාලන අධිකාරිය විසින්[/FONT] [FONT="]මඟපෙන්වීමේ පුවරු[/FONT] [FONT="]හඳලා තියෙනවා. මුළු මාර්ගයම වගේ කාපට් කරලා අපූරුවට[/FONT] [FONT="]තියෙනවා.තැනින් තැන කැඩිච්ච තැනුත්[/FONT] [FONT="]ඒත් අන්තිම කිලෝමීටර් [/FONT]3KM [FONT="]ගැන නම් කතා[/FONT] [FONT="]කරලා වැඩක් නෑ. ජීප් එකකට වගේ තමයි ඒ පාරේ යන්න පුළුවන්. ගොඩක් පාත වාහන[/FONT] [FONT="]වලට නම් යන්න බැ මොකද අන්තිම [/FONT]3KM [FONT="]හරිම අමාරුයි.අපි වැන් එකක ගියේ ඩොල්ෆින්[/FONT] [FONT="]එකක්. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ. කිලෝමීටර් ගාණක්[/FONT] [FONT="]යනකම් මිනිස් පුලුටක් නෑ.[/FONT]
Public Transport [FONT="]වලින් පැමිණෙනවානම් පස්සරට පැමිණ ඉන්පසු කුරුවිගොල්ල හරහා පිටමාරුව බස් රථයෙන් ප්[/FONT][FONT="]රවේශ මාර්ගය අසලට ගමන් කල හැක.ලුණුගල සිටද අම්බලම හංදිය හරහා කුරුවිගොල්ල බසයෙන් අම්බලම හංදියට පැමිණ පිටමාරුව බසයක් ලබා ගත හැක.[/FONT]
* [FONT="]කොළඹ සිට මඩොල්සිම දක්වා [/FONT]HPLTravels [FONT="]වෙතින්[/FONT] [FONT="]බස් රථයක් ධාවනය වේ.ඒය කොළඹින් රාත්[/FONT][FONT="]රි[/FONT] 10.15[FONT="]ට පිටත් වේ. ඉන්පසු මඩොල්සිමෙන්[/FONT] [FONT="]කුරුවිගොල්ල හරහා පිටමාරුව බස්[/FONT] [FONT="]රථයක් ලබා ගත හැක. ඒසේත් නොමැතිනම් කොළඹින් පස්සරට පැමිණ ඉන්පසු පිටමාරුව ට[/FONT] [FONT="]බසයක් ලබා ගත හැක. (වැඩි විස්තර අවසාන ඡායාරූපයේ )[/FONT]
[FONT="]මඩොල්සිම ටවුමෙන් අවශ්[/FONT][FONT="]ය[/FONT] [FONT="]කරන බඩු[/FONT] [FONT="]රැගෙන යා හැක.ඉන්පසු කඩපොලක් ඇත්තේ කුරුවිගොල්ලේ පමණි. පුංචි[/FONT] [FONT="]ලෝකාන්තය දවසින් බොහෝ වෙලාවක්[/FONT] [FONT="]මීදුමෙන් සම්පූර්ණ වැසී තිබෙන අතර[/FONT] [FONT="]සැරෙන්[/FONT] [FONT="]සැරේ ටිකක්[/FONT] [FONT="]පැහැදිලි වේ.පැහැදිලිව අවට නැරඹීමට නම් හිරු උදාවන විට ඒහි[/FONT] [FONT="]සිටිය යුතුය. මේ සියල්ල මැද සොබාදහමේ අපූරූ[/FONT] [FONT="]නිමැවුම[/FONT] [FONT="]ගැන කියන්න වචනත්[/FONT] [FONT="]නෑ.[/FONT]
[FONT="]අපහු එන ගමන් අරදුනු ඇල්ලත් බලන්න අමතක කරන්න එපා. සුපිරිම පොට් එකක්.[/FONT]
[FONT="]1.[FONT="]බදුල්ල ---[/FONT]>[FONT="]පස්සර ---[/FONT]> [FONT="]මඩොල්සිම ---[/FONT]>[FONT="]කුරුවිගොල්ල ---[/FONT]>[FONT="]අම්බලම හංදිය ---[/FONT]>[FONT="]පුංචි ලෝකාන්තය[/FONT]

[FONT="] [/FONT]
Last edited: