hadanna puluwan ban. mage loku interest ekak na
බැරිද මචන් අඩුවට එකක් මට හදලා දෙන්න
සොහොන;24098401 said:මුලින්ම පරිප්පුයි සම්බොලයි බතුයි හදහන්
පරිප්පුව ගොඩක් විදි තියනවා හදන්න පුලුවන්
එක හරියට ඉගෙන ගනින් මුලින්ම
හ්ම්ම් මම ගෙදර නෙවේනේ බන් වැඩි හරියක් ඉන්නේ
waradune na itin... 

