කෑම කඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    කොත්තු කන එකත් දැනි පීස කනව වගේ:sorry:
    අපමන අගයක් ලැබිල කොත්තුටත්

    මේ දැං මම කුස්සියට ගිහින් වලං ඇරල පැහි කෑලි දෙකක් කටේ දාගත්ත :D
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113

    ක්‍රම 4යි තියෙන්නේ
    1 රසින්
    2 මිලෙන්
    3 සර්විස් + වෙනත්
    4 පිරිසිදු කම

    5.ඉක්මන් සේවය

    සමහර කඩ වල පැය ගනන් ඉන්ඩඕනෙ ගන්ඩ ගියහම එපා වෙනව එහෙම උනාම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    කෑම කඩ දානවනං පරිස්සමින් පුතී. මේ වගේ අනාත හිඟන සෙට් කඩවල් වලට ඇවිල්ලා කෑම වලට මොනවා හරි ජරාවක් දාලා මුදලාලිගෙන් ගේම ඉල්ලලා සල්ලි නොදී මාරුවෙනවා. ෆුල් අනාත ගොං ෆුත්තිගේ පුතාලා