කෑම කඩ

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    කොත්තු ගැහුවොත් ගහන එකා දවසට 1000-1500ත් අතර ගානක් ඉල්ලනවා බං දැන්. :sorry:මම දන්න කඩ කිහිපයක්ම ඔය කොත්තු වැඩේ නැවැත්තුවා උන්ට පාඩුයි කියලා බාස් ට දුන්නම. හොඳට බිස්නස් තියෙනම් ඉතින් ඕක අවුලක් නෑ. සමහර එවුන් නම් මුලින් බාස් කෙනෙක් තියාගෙන වැඩෙත් හෙමිහිට ඉගෙනගෙන ඌම හදනවා පස්සෙ :P
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කොත්තු ගැහුවොත් ගහන එකා දවසට 1000-1500ත් අතර ගානක් ඉල්ලනවා බං දැන්. :sorry:මම දන්න කඩ කිහිපයක්ම ඔය කොත්තු වැඩේ නැවැත්තුවා උන්ට පාඩුයි කියලා බාස් ට දුන්නම. හොඳට බිස්නස් තියෙනම් ඉතින් ඕක අවුලක් නෑ. සමහර එවුන් නම් මුලින් බාස් කෙනෙක් තියාගෙන වැඩෙත් හෙමිහිට ඉගෙනගෙන ඌම හදනවා පස්සෙ :P

    MEEHE 2000 2500 ILLANAWA
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    කොත්තු ගැහුවොත් ගහන එකා දවසට 1000-1500ත් අතර ගානක් ඉල්ලනවා බං දැන්. :sorry:මම දන්න කඩ කිහිපයක්ම ඔය කොත්තු වැඩේ නැවැත්තුවා උන්ට පාඩුයි කියලා බාස් ට දුන්නම. හොඳට බිස්නස් තියෙනම් ඉතින් ඕක අවුලක් නෑ. සමහර එවුන් නම් මුලින් බාස් කෙනෙක් තියාගෙන වැඩෙත් හෙමිහිට ඉගෙනගෙන ඌම හදනවා පස්සෙ :P


    bas 1500 k illanawa nam u hena adu padiyata wada karana ekek. kottu basek minimum 2500 gannawa.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    machan ubata kama kade success wenna top secret ekak kiyannada? ;)
    aniwa pork hadapan

    senaga enne balan iddi, sata sata gaala :yes:

    puluwan tharam flavours noda hadapan, miris ekka kochhi dapan, hoda haal ekak ganin, gammiris thunapaha dapan kama walata, pol thel use karapan (gana wadiy thama)

    ewa karala board gahapan kade purama, api palm oil use karan na, flavours danne na kiyala, godak un dan kaden kaddi owa balanawa ban, palm oil walin hadana kama kawa kiyanne heart attack eka athe wage thamai
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොඳට සසට හඳන්ඩෝන...

    චිකන් පුල් එකක් 300යි
    චිකන් හාෆ් එකක් 250යි
    බිත්තර ෆුල් එකක් 250යි..

    කඩේ මාසෙන් වාන්න වෙන්නෙ
    මෙහෙ චිකන් පුල් 250
    නෝමල්් 180

    එග් පුල් 180
    නෝමල් 140
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුලින්ම බලපන් කඩේ දාන්නෙ කොහෙද කියල . මොන වගේ මිනිස්සුද බලපොරොත්තු වෙන්නෙ කියලා .ලොකේශන් එක අනුව එක වෙනස් වෙනව උබගෙ කෑමත් ගානත් වෙනස් වෙන්න ඕනි .
    කඩේ උබේම එකක් ද නැත්නම් රෙනට් එකටද ? රෙන්ට් එකට නම් ඒ ගාන කවර් කරන්න ඕනි .
    ලයිට් වතුර බිල් එක්ක .කඩවලට බිල් එනව වැඩී .deefreezar / Fridge මේවට .කඩේ අනුව මේව වෙනස් කරගන්න වෙනව .
    උබට වැඩ පුරුදු වෙන්න වෙනව .කොත්තු ගහන එකත් එක්කම .ළොකුවට වියදම් කරන්න පුලුවන් නම් අවුලක් නෑ .
    මොකද කොත්තු ගහන උන් කොයි වෙලවෙ යයිද දන්නෙ නෑ අද වැඩ කරල හෙට එන්නෙ නෑ .ඌ ආවෙ නෑ කියන්නෙ උබේ එදා බිස්නස් එක වැඩක් නෑ .එන කසස්ටමස් ලා දවසක් කැඩුන කියන්නෙ වැඩක් නෑ .අනික උන්ගෙ ගාන දෙන්න උබට කොච්චර විකුනන්න ඔනිද බලපන්,කොහොමත් මුලින්ම කොත්තු කේස් එකට බහින්න එපා .
    තව දේවල් තියනව බන් .හෝටල් වල රවුමක් ගහල බලපන් .


    idea ekak ganna kotala damme . Jaya ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    කඩේ මාසෙන් වාන්න වෙන්නෙ
    මෙහෙ චිකන් පුල් 250
    නෝමල්් 180

    එග් පුල් 180
    නෝමල් 140

    මෙහෙ ගණන් වැඩි නේ...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    කොත්තු රයිස් බාස්ගෙ පඩිය බලපන් මචං සමහරු දවස් පඩි සමහරු ගහන කෑම එක අනුව ගාන ඉලලනවා.
    හොද එකෙක් සෙට් කරගනින්. පුලුවන්නනම් සෙල්ෆ් සර්විස් තියපන් ෆිල්ටර් වතුර එහෙම තියලා. කඩේ පිරිසිදුව තියා ගනින් මැස්සෝ එහෙම නැති විදිහට. ෆුල් ක්ලීන් නම් ගොඩක් එවුන් එනවා ගාන කොහොම උනත්. ඔය වැඩේ පාඩු නෑ හරියට මච් එක ගැහුවොත්. සෙනග ගැවසෙන පැත්තක කරපන් අනිවා හරියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    බාසට දවසට 2000ක් දුන්නොත් හොඳටම ඇති නේ.. වැඩිද මංද :rolleyes:

    එහෙම නැත්තං දාන කෑම අනුව බලල දෙන්ඩෝන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    තව යමර කඩයක් තියෙනව
    චිකන් එකෙයි බිත්තර එකෙයි වෙනස රුපියල් 10යයි :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    300ට තිබුණ චිකන් ෆුල් එක 350ක් කරල බං එක කඩයක

    කොත්තු කන එකත් දැනි පීස කනව වගේ:sorry:
    අපමන අගයක් ලැබිල කොත්තුටත්
     
    • Like
    Reactions: AnuradhaRa