මචන්ලා මට අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න
ආප්ප කොට්ටු රයිස් කඩයක්
මේ වල ලැබ පාඩු කොහොමද
මම කට්ටිය දම්මල කරන්න ඉන්නේ ( මට තේ එකක් වත් හදාගන්න බෑ )
මොකද හිතන්නේ
ආප්ප කොට්ටු රයිස් කඩයක්
මේ වල ලැබ පාඩු කොහොමද
මම කට්ටිය දම්මල කරන්න ඉන්නේ ( මට තේ එකක් වත් හදාගන්න බෑ )
මොකද හිතන්නේ

wiyadamak attema na. 
ඒත් හොදම දේ රසින්/ පිරිසිදු කමින් සහ සර්විස් එකෙන් මාකට් එක අල්ලන එක