මචන්ලා නිලාවේලි සයිඩ් එකේ සාධාරණ ගානකට 10දෙනෙකුට විතර කෑම ගන්න තියන හොඳ තැනක් දන්නවනම් කියන්නකෝ.. 


ඈහ්හ් බොල අපිව දාල උබ යනවද![]()


ආයේ පිස්සුවක් ඇතෑ.. මට නෙමෙයි බන් අපේ බොසාගේ සෙට් එකකට..
ඒක නෙමෙයි අපිත් ඉක්මන්ටම එකක් යමන් ඈ..



නිලාවේලිම යන්න ඕනද? පාසිකුඩා තියෙන්නෙ ඒ කිට්ටුව.
පාසිකුඩා වලනම් හොඳ ප්ලේස් එකක තියනවා.
ඇමතීස්ට් රිසෝට් (Amethyst resort Passikudah)
Thnx මචන්..
machan mama kalin thread ekakata daapu comment ekak me:
Amethyst Resort: පාසිකුඩා, කියල කියන්නෙ ඉතාම හොඳ ස'විස් එකක් තියන හරිම ලස්සන මාරම චීප් හොටෙල් එකක්.
මම අවුරුද්දකට විතර කලින් ඔතනට ගියා. Communal areas ඔක්කොම ෆුල් AC, පූල් එක ඉන්ෆිනිටි ලෙවල් එකට හදල තියෙන්නෙ. ටැමිල් කොල්ලෝ කෙල්ලො ටිකක් ඉන්නේ (දන්නවනෙ උන් මාර shy, friendly සෙට් එකක්). රූම් එක ගොඩක් ලොකුයි විලා ටයිප් එකට හදල තියෙන්නෙ. ඉස්සරහ තමන්ගෙම ඉස්තෝප්පුවක් තියනවා මුහුදට ෆේස් කරලා. බාත්රූම් ෆිටින්ග්ස් high standard වල ewa (taps එහෙම hansgrohe).
කෑම එහෙමත් හරි රසට තිබුන. 500m විතර බීච් එකේ ඇවිදගන ගිහාම හොටෙල් මාලු මාලු එක හම්බවෙනවා . මැනේජර් persoanly ඇවිල්ල චැට් එකක් දාලා ඇහුව මොනවද උන් තව improve කරන්න ඕන කියල. චැට් එක අතර කොක්ටේල් වලිනුත් සංග්‍රහ කරා.