කෑම (බත්) කද්දි නිතරම හිරවෙන්නේ ඇයි?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දොස්තර කෙනෙක්ට පෙන්නහන්,සමහර හාල් ජාතිත් තියෙනව ගිලිනකොට පොඩ්ඩක් දැනෙනව,සම්බ උනත් වර්ග ගොඩක් තියෙනවනෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ග්‍රැස්ටයිටිස් කාලයක් තිබ්බම ඔහොම වෙන්න පුලුවන්.
    එත් වෙන්න පුලුවන් ගොඩක් දෙඅවල් තියෙන නිසා අනිවාර්යෙන්ම හොස්පිටල් එකක සර්ජරි අන්ශයක වැඩ කරන ඩොක්ටර් කෙනෙකුට /සර්ජරි ක්ලිනික් එකකට පෙන්වන්න.

    පෙන්නුවා බන් ECG වගේ හැම එකක්ම චෙක් කරලා බැලුවා ඒ වගේ වරදක් නෑ පස්සේ ගැස්ට්‍රයිටිස් නිසා වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා දැන් නම් එහෙම වෙනවා අඩුයි

    එන්ඩොස්කොපි කලාද? ලොකු ප්‍රශයක් නොවෙන්න පුලුවන්.එත් තාත්තාගෙ වයසත් එක්ක හරිනම් එන්ඩොස්කොපි එකක් කරලා හියෙන්න ඕනේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ග්‍රැස්ටයිටිස් කාලයක් තිබ්බම ඔහොම වෙන්න පුලුවන්.
    එත් වෙන්න පුලුවන් ගොඩක් දෙඅවල් තියෙන නිසා අනිවාර්යෙන්ම හොස්පිටල් එකක සර්ජරි අන්ශයක වැඩ කරන ඩොක්ටර් කෙනෙකුට /සර්ජරි ක්ලිනික් එකකට පෙන්වන්න.

    එන්ඩොස්කොපි කලාද? ලොකු ප්‍රශයක් නොවෙන්න පුලුවන්.එත් තාත්තාගෙ වයසත් එක්ක හරිනම් එන්ඩොස්කොපි එකක් කරලා හියෙන්න ඕනේ.

    ඒ කියන්නේ බඩ සම්බන්ධ ඔපරේෂන් කරන ඩොක්ටර් කෙනෙක්ට නේද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    දොස්තර කෙනෙක්ට පෙන්නහන්,සමහර හාල් ජාතිත් තියෙනව ගිලිනකොට පොඩ්ඩක් දැනෙනව,සම්බ උනත් වර්ග ගොඩක් තියෙනවනෙ.

    නෑ බන් ඒක වෙන්න විදිහක් නෑ. මට හිතෙන්නේ ගෑස් තමයි මොකද කෑවට පස්සේ ගෑස් එනවා උගුරට නිතරම
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,742
    1
    15,142
    113
    රතු මිරිස් කනවද ? බඩේ ගිනියම අල්ලලා වගේ :rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ කියන්නේ බඩ සම්බන්ධ ඔපරේෂන් කරන ඩොක්ටර් කෙනෙක්ට නේද?

    ඔව්. සර්ජරි අන්ශයෙන් තමයි ඔය වගේ ප්‍රශ්නවලදි පෙන්වන්න ඕනේ.
    බොහොවිට ග්‍රැස්ටයිටිස් නිසා තමයි බෙහෙත්වලින් අඩුවෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    රතු මිරිස් කනවද ? බඩේ ගිනියම අල්ලලා වගේ :rolleyes:

    me davas tikenam tikak mirisata kawa vadi.bada dhawillakuth thiyenawa. kaleka idan gas thiyenaw
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඔව්. සර්ජරි අන්ශයෙන් තමයි ඔය වගේ ප්‍රශ්නවලදි පෙන්වන්න ඕනේ.
    බොහොවිට ග්‍රැස්ටයිටිස් නිසා තමයි බෙහෙත්වලින් අඩුවෙයි.

    මන් හිතන්නේ කැන්සර් එකක් නම් කෑවට පස්සේ උගුරට නොනවත්වා ගෑස් එන්නේ නෑ නේද? ගෑස් එන්නේ ගැස්ට්‍රයිටිස් වලට නේ. ගෑස්වලට සිරප් එකක් දුන්නා බොන්න කියලා බඩේ දැවිල්ලක් එන වෙලාවට බොන්න කියලා ඒත් දැන් කාලයක් ඒක ගත්තේ නෑ. නිකන්ම බඩේ දැවිල්ල තියාගෙන හිටියා. දැන් මුලින්ම ඒ සිරප් එක අරන් බීලා හරි ගියේ නැත්තන් ඩොක්ටර්ව හම්බෙන්න යන්නම්. මේ හිර වෙන එක හැමදාම වෙන්නේ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මන් හිතන්නේ කැන්සර් එකක් නම් කෑවට පස්සේ උගුරට නොනවත්වා ගෑස් එන්නේ නෑ නේද? ගෑස් එන්නේ ගැස්ට්‍රයිටිස් වලට නේ. ගෑස්වලට සිරප් එකක් දුන්නා බොන්න කියලා බඩේ දැවිල්ලක් එන වෙලාවට බොන්න කියලා ඒත් දැන් කාලයක් ඒක ගත්තේ නෑ. නිකන්ම බඩේ දැවිල්ල තියාගෙන හිටියා. දැන් මුලින්ම ඒ සිරප් එක අරන් බීලා හරි ගියේ නැත්තන් ඩොක්ටර්ව හම්බෙන්න යන්නම්. මේ හිර වෙන එක හැමදාම වෙන්නේ නෑ

    බයවෙන්න එපා ඔය වයසේදි කැන්සර් වෙන්න බෑ.
    ග්‍රැස්ටයිටිස් කාලයක් තියෙන කොට අන්නසෝත්‍රයේ කෙලවර ටිකක් පටුවෙන්න පුලුවන්. ඒක හමයි බොහොවිට වෙලාතියෙන්නේ .
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රතු මිරිස් කනවද ? බඩේ ගිනියම අල්ලලා වගේ :rolleyes:

    ඉදිරියෙරාළ දැක්කනම් ඔහොම තමයි කියන්නේ.:D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,875
    113
    HNB දන්න එකෙක් ඉන්නවා. කද්දී අජූතයි. බෙහෙතක් කර ගනින්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    බයවෙන්න එපා ඔය වයසේදි කැන්සර් වෙන්න බෑ.
    ග්‍රැස්ටයිටිස් කාලයක් තියෙන කොට අන්නසෝත්‍රයේ කෙලවර ටිකක් පටුවෙන්න පුලුවන්. ඒක හමයි බොහොවිට වෙලාතියෙන්නේ .

    ලොකු සහනයක් බන්. . ඔයා කොහොමද මගේ වයස දන්නේ? :confused:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලොකු සහනයක් බන්. . ඔයා කොහොමද මගේ වයස දන්නේ? :confused:

    දල වශයෙන් තරුණ වයසකනේ. 40ට විතර වැඩි අය බොහොමෛකයිනේ මෙකෙ ඉන්නේ :P
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Laryngopharyngeal Reflux (LPR) වෙන්න පුළුවන්. නිදියන්න කලින් පැය තුනක් ඇතුලත කෑම කන්න එපා. මාසයක් විතර සැර කෑම, මිරිස්, ලූනු, සුදු ලූනු, තක්කාලි අඩු කරන්න. ඇල්කොහොල්, දුම්පානය අඩු කරන්න. මාසයක් විතර වේල් තුනක් ලොකු කෑම වේල් ගන්නෙ නැතුව වේල් 5,6ක් පොඩි කෑම වේල් ගන්න දවසට.

    ගොඩක් ස්ට්‍රෙස් ගන්න එපා. වෙලාවට කන්න. නිදියනකොට කොට්ටයක් වැඩිපුර තියල ඔලුව ටිකක් උස්සලා තියාගන්න.

    (I am NOT a doctor. I just had the same symptoms and this was my diagnosis. Do what your doctor recommends)
     
    Last edited:

    මේ උපදෙස් ටිකනම් ගොඩක් වටිනවා මචන්. මොකද හැමදාම මේ කියලා තියෙන ඒවල අනිත් පැත්ත තමයි මන් කරන්නේ.මම ෆ්‍රීලාන්සින් වැඩ කරන්නේ.ඉතින් ගෙදරම ඉන්න නිසා හුරු වෙලා තියෙන විදිහ. ගොඩක් වෙලාවට කාපු ගමන් ඇදේ තමයි. බොහොම පින් :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,875
    113
    ඒ කියන්නේ බඩ සම්බන්ධ ඔපරේෂන් කරන ඩොක්ටර් කෙනෙක්ට නේද?

    Gastro entrologist -කියන්නේ බටේකින් කැමරාවක් යවලා බලන වෙදබාස් ලාට. කටේ ,පුපේ,පෙනහල්ලේ,නාසයේ ,.... යවන ඒවා වෙන වෙනම තියෙනවා.