කෑම 350ක් ....Order එකක්

chathu4742

Well-known member
  • මචන්ලා...මට Event එකකට කෑම 350ක් සෙට් කරගන්න ඕන...ඔය කෑම කඩ කරන උන් සහ එවා ගැන දන්න උන් මට එකක් දෙන්න පුලුවන් price එක්ක පොඩ්ඩක් කියන්න පුලුවන් නම්. Normal Fried Rice with chicken ඕන. දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා. උඹලගෙ කඩවල් තියෙනවා නම් මම Order එක දාන්නම්. දැනට මට සෙට් උන ගනන් තියෙනවා ඒත් මට සැටිස් නෑ...ලොකු උදව්වක්....:rofl:


    බම්ප් කරන උන්ට රෙප් දෙනවා....:love:
     
    • Like
    Reactions: Kachaya

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    Normal Fried Rice with chicken ekak nam..250kata ganne puluwan ban..full akak 280i..mama inne kandy..henawala..me paththe ganan ohomai ithin..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    40000 / 350 = 114.2857 LKR Budjet 1a uge.

    Kawuru hari danna 1k set karai.
    Athula Caters, Dushantha Caters, P&S wage call karala baluwa da..? Hebai may okkoma ayage sahenna ganun. 100 range num kohomath hoya ganna behe.

    Oya bujet 1ta num kokiyek argena badu rent karala uayana 1a thama wasi
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,894
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar510144_4.gif