කෑම_සූත්‍ර

Aug 18, 2011
6,147
788
0
:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හය්යෝ

තොගේ අවතාරෙය් මේ පොන්නයාගේ අවතාරෙය් එකය් නේ බන්

මන් හිතුව තොවත් ද මේ පන් දෙන්නේ කියල ලොල්

මොකක්?:oo::oo:
 
May 5, 2014
42
5
0
උඹ කියපු දේවල් ලොකු අවුලක් නැ මචං ඒ උනත් බං ගමේ කඩේකට ගියොත් මීට වඩා හොද ආප්ප හම්බෙනවා කියලා එකක් නැ බං දැං.ඒක අපිට මාර ගමක් තිබ්බ කියලා හිතලා ආතල් ගන්න අපි කමති නිසා හිතන එකක්.ගම්වල දෙන ආප්පත් බල්ලලෙක්ට කන්න බැ බං.මොකද බිස්නස් කියන එකේදි දැං ගම නගරේ වෙනසක් නැ.ඔක්කොම සේරිවණිජලා ඉන්නේ.
හැබැයි මෙතන මුං වැඩේ නං හරියට කරනවා ඇති මොකද මේක බිස්නස් එකක් නිසා.බඩු කොලිටි නැත්තං කෙලවෙන නිසා නියම විදිහට හදනවා ඇති.නැත්තං පවතින්න බැ.
අනික මේවා අපි වගේ උන්ට යන්න හදන තැං නෙවෙයි...උං බිසනස් එකෙදි කවුන්ට් කරන කසටමස්ලා ටිකක් ඉන්නවා එතනින් එහාට දෙයක් උන්ට වැඩක් නෑ හැබැයි අපි වගේ උනුත් කීයක් හරි හොයගෙන පොරක් වගේ 200 ක් දීලා ආප්පයක් කන්න උනගෙ කඩේට ගොඩවෙනවට උනගේ අකමැත්තක් නැ

Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොහොමද ඕක ඉස්සරහින් පාර අයිනේ ආප්ප කරත්තයක් දාගත්ත නම්. සුද්දොයි අපේ පොස් කෙල්ලොයි දුවගෙන එයි ලාබෙට ආප්ප කන්න.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කොහොමද ඕක ඉස්සරහින් පාර අයිනේ ආප්ප කරත්තයක් දාගත්ත නම්. සුද්දොයි අපේ පොස් කෙල්ලොයි දුවගෙන එයි ලාබෙට ආප්ප කන්න.
    aniwa ahama karanam amutu gatiyakut anawa
    habai ahama karanna danna na
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    per person rs.3500 දුන්නත් පාඩු නෑ බං යායට දාපු බුෆේ එකකට.:rolleyes::rolleyes:.. තරු 5 නම් ඒ ගනන් හරි නේ.
    මෙතන කතා වෙන්නේ මචං ආප්පයක් රු.100 යට දෙන එකක් ගැන නේ. ඕකත් වෙනින් ආපනශාලා වගේ ගුණාත්මක හොද ආහාර සාධාරණ ගානකට දෙනවනම් අවුලක් නෑ. මෙතන ගෙනියන්නේ නැති පොෂ් කමක් ඇති කරලා පෙන්නන එක.

    මහනුවර ගන්නෝරුවේ තියෙනවා හෙල බොජුන් විකුණන තැනක්. එතන ගාන සාධාරණයි උපරිම හොද දේශීය අමුදව්‍ය යොදා හදපු කෑම තියෙන්නේ.. යන එවුන් දන්නවා කොහොමද සෙනග කියලා. :yes::yes::cool:

    රිදුනද මන්දා :rofl::rofl::rofl::rofl::P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නිකන් බොරු post ලබ්* පෙන්නන්න අපේ පොරවල් ගිහිල්ලා ආප්ප කනවා හෝ ගාලා
    ලොල්
    කාලා නම් මදැ. facebook එකෙත් දානවා ආප්ප කාපු හැටි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකෙක්ද බං මේ

    996117_857905130888534_3893204317795242588_n.jpg

    මේ මොකෙක්ද බං මේ??:eek::eek: හෙන නාට්ටාමි ලුක් එකක් තියෙන්නේ. මුන් වගේ උනුත් ඕකෙන් කන බොන එකේ ඉරිසියා කරන්නැතිව උඹලත් ගිහිං ආප්පයක් කාල සෙල්ෆීස් අරං:love::love: ෆේස්බුක් දාලා ජැකීට සහයෝගේ දීල වරෙල්ලකෝ.

    කඩේ පහලවයි එහේ දෙසීයයි කියල කුචු කුචු ගාන්න එපා:angry::angry: ජැකීගේ ටිකිරිස් එකේ දාලලු ආප්පේ පුච්චන්නේ. :love::love::eek:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    [/SIZE]

    Linda anderson 22? උබ හරියට අර ඉස්සර yahoo chat group වල ඉන්න scam කෙල්ලෝ වගේ උනුත් ලිංගෙයි නමයි වයසයි දානවා ෂේප් එකේ.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Linda anderson 22? උබ හරියට අර ඉස්සර yahoo chat group වල ඉන්න scam කෙල්ලෝ වගේ උනුත් ලිංගෙයි නමයි වයසයි දානවා ෂේප් එකේ.

    :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Linda anderson 22? උබ හරියට අර ඉස්සර yahoo chat group වල ඉන්න scam කෙල්ලෝ වගේ උනුත් ලිංගෙයි නමයි වයසයි දානවා ෂේප් එකේ.

    mu ban EK eke honda member kenek , mokakhari wal kathawak danna mu meka hadagena awe. dan ekenmai enne :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mu ban EK eke honda member kenek , mokakhari wal kathawak danna mu meka hadagena awe. dan ekenmai enne :P

    මූ කිව්වා නේ මේක මූගේ කලින් කෙල්ලගේද කොහේද නම කියලා එතකොට කෙල්ල්ගේ නම දාලාද වල් කථා දාන්නේ.
    6.gif
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කොහොමද ඕක ඉස්සරහින් පාර අයිනේ ආප්ප කරත්තයක් දාගත්ත නම්. සුද්දොයි අපේ පොස් කෙල්ලොයි දුවගෙන එයි ලාබෙට ආප්ප කන්න.

    daanna deyak na ban. indepence square eke thiyenawa kadayak aappa thiyena.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    daanna deyak na ban. indepence square eke thiyenawa kadayak aappa thiyena.
    walkers cafe එක නම් මරේ මරු.
    ආප්පයක් රුපියක් 10යි. වැඩිය කිරි නම් දාලා නෑ. ඒ වුනාට ගානට ශේප්. රස ලුණු මිරිසක් එහෙමත් දෙනව
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බින්දු;16926462 said:
    :rolleyes::rolleyes::rolleyes: ඉලක්කමක් කියවගන්න බැරි වුනාට, මහාචාර්‍ය ටෝක්ස්, අලුත් තියරි හදන්න පුලුවන් විදියේ මහා ප්‍රාඥයෝ 2-3ක් එලකිරියේ ඉන්නවා නේ. ගොටුකොළ පඬිතුමාත් පහත ලිස්ට් එකේ ඉන්න උතුමෙක් වෙන්න ඕන

    1. කොන-ලස් කිලර් හෙවත් උවිඳු සත්සර මහතා( මහා ඉතිහාස මහාචාර්‍ය, කාලීන දේශපාලන, ආර්ථික උපදේශක, ශුක්‍රා ධාතූ / ගංජා ධූම පූජා ශිරෝමණී) ;);)
    2. කිරිපාල හෙවත් මොහොමඩු මරකස් රණවර මහතා ( පචාචාර්‍ය, චීන පු@යාචාර්‍ය , චීන තායිවාන් ජන මන රංජනී ) :eek::eek:
    3. අනුජ මෙත්සර හෙවත් මැට්ටා මහතා ( ලිංගිකාශ්‍රිත රෝග විශේෂඥ , මුඛ සංසර්ග හා ප්‍රජනක විද්‍යා මහාචාර්‍ය, රෝහණ නරි නන්දන ) :sorry::sorry:
    4. එරෝසාන් මහතා ( ආර්ථික විද්‍යා මහාචාර්‍ය, කතිප^යාධිකාරී, ගරු දුමින්ද සිල්බා මැතිදුන්ගේ සට්ටම් රාලාභිධාන ) :rolleyes::rolleyes:

    මේක දැකලා හිනා කාලා මැරෙනවා :D:D:rolleyes::rofl:
     
    ආහ් උවිදු පුටේහ් මොකෝ මේහ් කිඹුලත් එක්ක ඇරියස් එකක් අල්ලනවදහ් AnGeLHuNtEr එක හොනස්ට් කිලර්ගේහ් ෆේක් කියලා මාට්‍ටු කලාටදහ්? මේ පාරත් පුකේහ් ටිංකිරි ගානග්ග ඕනේ වෙලාදහ්? මේකේ නට නටාහ් උන්නු සිරීට වෙච්ච දේහ් තමයි උයාටත් වෙන්නේහ් ලඟදිම. හිල්ටන් එකෙන් බුෆේ කන්නේ දුමියා උඹවද එක්කන් යන්නේහ් යතුරු උඩ දාන්නහ් පොන්නයෝහ්? :rofl::rofl::P

    me ara charith kyna eka neda bn